කිරිඇල්ල රටින් පනී යැයි sw7x පච කෙළියි..

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,938
    26,487
    113
    අඩෝ මම බැලුව මූ මේ මොකද්ද ගංජා ගහල වගේ කියවන්නෙ කියල :ROFLMAO:
    කිරි ඇල්ලයට මොකද්ද තිබ්බ නඩුව කියල මම මේ කල්පනා කර කර හිටියෙ
    image.png


    උඹලා update නෑනේ , කිරිඇල්ල තමයි හොර බෙහෙත් ගෙනල්ලා හිරේ ගියේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    image.png


    උඹලා update නෑනේ , කිරිඇල්ල තමයි හොර බෙහෙත් ගෙනල්ලා හිරේ ගියේ

    ආ සිරාවටම ? මම abroad හිටියෙ bro 20 years
    so කිසි update එකක් නෑ politics ගැන. news බැලෙන්නෙත් නෑ නෙ වැඩිය.
    thanks