අහ් අර ගෙම් ඔෆ් ත්‍රොන්ස් එකෙ වගෙ රජාගෙ බාස්ටර්ඩ් ලා ගෙන් පැවතගෙන එන උනුත් රජ ලෙ කියලා ලොකුවට නටනවා ඇති.mehemayi machan,oya Indian caste system ekayi ape caste system eka godak wenas,1800 ganan walata kalin lankawe kula durawaliyak thibbath ape un ekekuta ekek pahath kiyala salakala na,eka suddo 1800 ganan walin passe awith kala deyak,umbata oka danagannama one nam mama dirgawa pahadili karannam,anika kula durawaliye Rada/Raja/Dhobi kiyana un godakma pahath na,issara Govigama minissu ho wena onama kuleka minissu Dhobi ayawa hadinnuwe Hene Mama,Redi Nanda,onna owage nam walin,anika dhobi minissu thama gedaraka kotahalu and wiwaha charithra and kanya test eka karanne![]()
අපෙත් හිටියාප් පොරක්, ඌත් හෙන වංශෙ ටොක්ස් දුන්නා ,උගෙ සීයා මුදලි කෙනෙක්ලු. එහෙමයි කියල පෙන්වන්න නැමි පනාවක් එහෙම එල්ලල තියෙනවා ගෙදර සාලෙ ඉස්සරහ.
පස්සෙ වෙන එකෙක් කිව්වා ඌ ගැන ඇත්ත.
ලංකාවෙ කුල ක්‍රමෙ ඉන්දියාවෙ තරම් නම් චාටර් නැතුව ඇති. ඉන්දියාවෙ නම් අඩු කුලෙ එකෙක්ට නාන්න කරන්නත් වෙනම තැන හදලා තියෙනවා.