කිරිකැටි දියණිය සමඟ සජිත් දළදා වඳී

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හා හා. වතු කරේ දෙමෙලෙක් මැරුණාම රට වටේ ගියා වගේ තමයි ඕකත්
     
    • Wow
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පුදුමයි තාම මේ ලමය හැදුන හැටි ගැන ගොසිප් ගියේ නෑ . රාජපක්ෂල හිටියන් සෙස් එක දාපු වෙලාවේ ඉදන් උන් දන්නවා සංසේචනය සෝ ඇන් සෝ ..
     
    • Haha
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    කිරි කැටියා

    Oh No Facepalm GIF
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...

    ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,584
    113
    ප*යාගල
    sorry.com
    ළමයා ලැබුණ එක නම් හොදයි... අම්මා තාත්තා විදිහට මිනිස්සූ සතුටු වෙන එක හොදයි...

    ඒත් මූ දැන් ළමයාව මාර්කට් කරන්න පටන්ගයි ද දන්නේ නෑ.. 2
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,959
    40,805
    113
    යූඇන්පී කාලේ දරුව හම්බුනානම් හන්දිගානේ කිරිබත් උයන් කනවා. සජබේ එකෙක් නිසා කවුරුත් ගනන්ගන්නෑ.
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    දෙරණෙන් 24 hours මර්ක්ටින්ග් එක දෙනවා දරුවට .මේවට මොකුත් කියන්නත් හොද නෑ අනේ මන්ද ඉතින් .ඕව කරන්න කරන්න මට සජිත්ව පොහොට්ටුවෙක් වගේ පෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දැන් පියාණෝ දියණිය වෙයිද දන්නෑ... මාගේ දියණියේගේ නාමයෙන් මිත්‍රවරුනි... බ්ලා.. බ්ලා.. බ්ලා...
     
    • Haha
    Reactions: NRTG

    Similar threads