බුදුසරණයි දෝණිට, කසාද බැඳලා ඔහොම හරි ළමයෙක් හදන්න ඕනෙ නැත්තන් ඒ ගෙවල් මුසලයි
සීයා මැරෙන්න කලින් දෝනිටත් එක්ක හම්බ කරලා ගියෙ, බය වෙන්න දෙයක් නෑ,
එහෙම කියන්න හේතුව,
පිටකොටුවේ ලොකු බිල්ඩිමක් වික්කා ලොකු බැංකුවකට, ඒකෙ ඉඩම ප්‍රේමදාස මහත්තයා තමා දීලා තියෙන්නේ විකුනපු එකාට, ඒ සල්ලි වලින් යම් ප්‍රතිශයක් සජිත්ට එන විදිහට තමා ඒ කාලෙම වැඩේ හැදිලා තියෙන්නේ, main street එකේ කොනේම තියෙන බැංකුවක්
බූම් නෙවේ ගොං බිජ්ජෝ ඒකට කියන්නේ womb
Dead

------
Post added on Mar 1, 2024 at 1:07 PM