කිරිගල්පොත්ත කන්ද හයික්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරිගල්පොත්ත කන්ද හයික්

    කිරිගල්පොත්ත කන්ද හයික් එක ගිය කවුරු හරි ඉන්නවද මචන්ල.කොච්චර වෙලාවක් යනවද?
    නගින්න අමාරුද කියල දැනගන්න ඕන.

    ගිහින් නැත්තම් බම්පියක් වත් දාන්න :D:D
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උබල කවද්ද යන්න ඉන්නේ, අපිත් යන්න ඉන්නේ ඔය ටිකම මටත් දැනගන ඕනේ :D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අපි ඕක යන්න හිතාගෙන හිටියේ අද බන්,පොඩි සීන් එකක් නිසා වැඩේ කල් දාන්න උනා.ලක්දසුන් එකේ විස්තර තියනවා ඕන තරම්.මේ කාලේ නොර්මලි ක්ලයිමෙට් එක හොදයි,මීදුම වැස්ස එහෙම සෙට් උනොත් නම් යන්න එපා.හොදට නෝට් කලොත් ලෙපර්ඩ් කෙනෙක් ගේ අඩි පාරවල් එහෙම දකින්න පුළුවන්. පුලුවන්නම් තොටුපොල කන්දත් නැගපන්,ඒක නම් පට්ට ලේසියි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    campus kale oka naginna gihin ape nade gurata para weraduna :D wena kandaka mudunata negga kele butewal assen ringala, ethana idan aru pennuwa machan anna kirigal poththa kiyala :D ape kello kollo 25k wage giya man hithanne