කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mamath me niwaduwata yanna inne duwai mamai haaminei witharai Hebei awlak nehe neda machan ?

    යන්න අවසර නොදෙන කේස් එකක් නම් නෑ. සමහර තැන් වල අඩි පාර වරදින්න ඉඩ තියෙනවා. ඒ වගේ තත්වයකට සුදානම් වෙලාම යන්න. තව කාලගුණය හරි ඉක්මනටම වෙනස් වෙනවා. වැහිකබා වගේ එව්වා අරගෙන යන එක හොඳයි.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    යන්න අවසර නොදෙන කේස් එකක් නම් නෑ. සමහර තැන් වල අඩි පාර වරදින්න ඉඩ තියෙනවා. ඒ වගේ තත්වයකට සුදානම් වෙලාම යන්න. තව කාලගුණය හරි ඉක්මනටම වෙනස් වෙනවා. වැහිකබා වගේ එව්වා අරගෙන යන එක හොඳයි.

    machan samanyayen camping gears aran yanna puluwan neda? knife arang manang