apith okata nagga ....patta athal gamana.....jayawewa![]()
bump
REP +
සුපිරි මචං.... අපිත් ගියා වගේ ගමන...... නියමයි.......
lassanai
Bump
ela macho
ලබන ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න පින් කරන්න ඔනි අප්පා දැන් තියාම...නැතුව බැ....අපි තනියම හයික් ගියොත් ඉතින් මලගෙවල් දෙකක් සුවර් නෙ...![]()
හරි එකක් ඔයාගේ අනිත් එක කාගේද එතකොට![]()
හරි එකක් ඔයාගේ අනිත් එක කාගේද එතකොට![]()

එහෙම්මම කියලා නෑ.මම ෆේස්බුක් එකේ දැකපු ගෑනු ළමයෙක් ඉන්නවා තනියම බයික් එක අරගෙන ලංකාවේ ඇවිදින.
ගම්පහ ඉඳල කොත්මලේ කඩදොර විහාරය පවා බලන්න තනියෙම ගිහින් තිබුන.
අන්න ඒක ප්රස්නයක් තමා...කව්ද අනිත් කෙනා....



මගෙ මලගෙයක් වෙන්නෙ කොහෙද අප්පා....ඔක කිවිව ගමන් අපෙ අම්මට හාර්ට් ඇටැක් ශුවර්...එයා හාර්ට් පෙශන්ට් කෙනෙක් එ මදිවට..අනික අපෙ තාත්තා...![]()



වාසනාවන්ත කෙල්ලෙක්.අපෙ අම්මා එක්ක බැ හලො ඔවා....
අන්න ඒ අතින් බැලුවොත් මම වාසනාවන්තයි...![]()

dodo sara passen yana akarayak penawa![]()


කිරියේ කව්ද මෙයා එයා පස්සේ නොගියේ....
සරා කතරේ මිරිඟුවකි......
අපි හතිලා මිය යන....
ඈ නළවා දිගටම යන...






කිරියේ කව්ද මෙයා එයා පස්සේ නොගියේ....
සරා කතරේ මිරිඟුවකි......
අපි හතිලා මිය යන....
ඈ නළවා දිගටම යන...







