කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය....

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    නියමයි මචන්..අපිත් කාලෙකට කලින් ගියා..උඹත් මීදුමට කැමති එකෙක් වගේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:
    adi para nm waradinawa apith yaddi waaradinna gihin yantham beruna. :rolleyes:

    සිරාවට.... තැන්නේ මැද්දෙන් ගියාද ? සමහර තැන් වල ගවර මාන පොඩි වෙලා පාර වගේ පෑදිලා තියෙනවා නේ...මොකෝ වුනේ ඊට පස්සේ ?:confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Hike eka amaaruida?

    නෑ මචං..අඩි පාර දිගටම තියෙනවා. ලොකු කන්දක් වගේ තියෙන්නේ අන්තිම හරියේ.ඔය කියල තියෙනවා වගේ අඩි පාර සමහර තැන් වල ගෝන්නු ගිය තැන් එක්ක පැටලෙනවා. එහෙම නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Lassanai DoDo

    patta...

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    සුපිරි

    hamadama wage patta machan

    Patta. Thanks lot for sharing.

    22.gif

    පට්ට...!!.
    ඕං.... රෙපක් කෙටුව එහෙනං....

    Ela machan. Rep added.

    Patta bn :love:

    Tfs Yalu..!!!
    26+

    Bump patta...

    Thanks Machanla.....:D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි මචන්..අපිත් කාලෙකට කලින් ගියා..උඹත් මීදුමට කැමති එකෙක් වගේ.

    උඹත් කැමතිද?කැලේ මැදදී තියෙනවට ආසයි... කන්දක් උඩදී වගේ නම් ඉතින් වටේ බලන්න බැරි වෙන නිසා එතකොට පොඩ්ඩක් අවුල්. සමස්තයක් හැටියට මීදුමට කැමතියි මචං. :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Uba hike yanakota koti ehema dakala tiyenawada? Sarayak mama habarana station eke night mail eka enakan taniyama iddi aliyek platform ekatama awa. kawadawath eka amataka wenne ne:love::love:

    හයික් යනකොට නම් කොටි දැකල නෑ. යාල තමයි. වල් ඌරො, කුළු හරක්, සර්පයෝ (පොළොංගු , කුනකට්ටෝ, පලා පොළොංගු වගේ ),වඳුරෝ, රිලව්, අලි 9 අලි නම් දැක්කේ මඩකලපු යද්දී , තව කෝකිලායි ඉද්දිත් අලි දැක්කා) මිමීන්නෝ, ගෝන්නු වගේ තමා බන්....වලස්සු දැකලත් නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bro.. oyage solo knuckles adventure eka gena report ekak dannako time tyana welawaka....

    මම අවංකවම කැමතියි අපේ කොල්ලෝ කෙල්ලෝ රට තොට ඇවිදලා මේ ලස්සන බලනවට. ඒකයි මම මේ ත්‍රෙඩ් දාන්නෙත්.කෙනෙකුට මේ සම්බන්ධව ආසාවක්,නිවැරදි හැඟීමක් ඇති කරන්න.
    සෝලෝ හයිකින් ගැන දාන එක අවුලක් නැද්ද මචං ?
    මට ඕක පොඩි හිතේ අවුලක් තියෙනවා. මොකද ඕකේ රිසක් පැත්තක් තියෙනවනේ බං. සාමාන්‍යයෙන් තනියම ඇවිදින එකේ තියෙන්නේ වෙනමම ආශ්වාදයක්. ඒක ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ. ගොඩක් අය ඒකට කැමතිත් නෑ.ඒ ගැන ආසාවක් තියෙන කෙනා කාටවත් කිය කිය ඉන්නෙත් නෑ.
    කව්රුහරි මගේ පොස්ට් එකක් දැකල එකපාරටම ආස හිතිලා තනියෙම ඇවිදින්න ගිහිං මුකුත් ප්‍රශ්නයක් වුනොත් මමත් එකේ වැරදිකාරයෙක් දෝ කියල හැඟීමක් හිතේ තියෙනවා බං.මම ඒකයි සෝලෝ හයිකින් මුකුත් දාන්නේ නැත්තේ. මට මේ ගැන ලොකු ප්‍රශ්නයක් හිතේ තියෙනවා. මමත් මේ සෝලෝ ට්‍රැවලින් නිසාම jungle Survival ගැන සෑහෙන දෙයක් ඉගෙනගන්නවා. youtube videos , තව මම දන්න හමුදාවේ අයගෙන් වගේ.
    මම හිතන්නේ සොලෝ හයිකින් සහ කෑම්පින් වලදී මුහුණදෙන ගැටලුකාරී තැන් ගැන මීට වඩා තවත් හොඳට අධ්‍යනය කරලා, ඒ සම්බන්ධ උපක්‍රම, තාක්ෂණික දැනුම, ප්‍රථමාධාර වගේ හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට හොඳ දැනුමක් සහ කෙනෙකුට නොවරදින සහ ගැටළු වලදී පිළියම් යොදන විදිහ, මේ ඔක්කොම එකතු කරලා ත්‍රෙඩ් එකක් දැම්මා නම් ඊට වඩා හොඳයි නේද ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලබන ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න පින් කරන්න ඔනි අප්පා දැන් තියාම...නැතුව බැ....අපි තනියම හයික් ගියොත් ඉතින් මලගෙවල් දෙකක් සුවර් නෙ...:(:(
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ලබන ආත්මේ කොල්ලෙක් වෙලා ඉපදෙන්න පින් කරන්න ඔනි අප්පා දැන් තියාම...නැතුව බැ....අපි තනියම හයික් ගියොත් ඉතින් මලගෙවල් දෙකක් සුවර් නෙ...:(:(

    හරි එකක් ඔයාගේ අනිත් එක කාගේද එතකොට :P:P:P