කිරිපිටිවල_DCDවිෂ

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    කිරිපිටිවල_DCDවිෂ

    කිරිපිටිවල ඇති DCD විෂ රසායන ප‍්‍රමාණ මෙන්න

    ශ‍්‍රි ලංකාවට විදේශයන්ගෙන් ගෙන්වනු ලබන කිරිපිටිවල ඩයිසයිනමයිඞ් නම් විෂ රසායනිකය අන්තර්ගත නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කලදල එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ආනයනික කිරිපිටි වර්ග පහක එම රසායනිකය අඩංගු බවයි.

    ඞීසීඞී කෘෂි රසායන මෙරට වෙළඳපලේ ඇති කිරිපිටි තුළ අන්තර්ගත කර ඇත්දැයි සොයා බැලීමට සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පලයේ එම රසායනිකය අඩංගුව ඇති බවට තහවුරු කර පර්යේෂණ වාර්තා එවා අතර එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ආහාර හා පරීක්ෂණ ඒකකය’ට ද යොමුකර ඇත.

    ඒ අනුව සිංගප්පූරු පරීක්‍ෂණ සඳහා යැවූ කිරිපිටි වර්ග සහ එහි තිබී ඞී.සී.ඞී. රසායනික ප‍්‍රමාණ මෙසේ වෙයි. (මිලියනයකට කොටස්)

    ලක්ස්ප්‍රේ - 15.17

    රත්ති – 7.42

    මැලිබන් - 0.46

    ඇන්කර් – 0.43

    නෙස්ප්‍රේ – 0.36
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    හයිලන්ඩ් වල මුකුත් නෑ නේ..... :)
    හයිලන්ඩ් හොදයි වගේ එහෙනම්.අපේ ගෙදරත් බොන්නේ හයිලන්ඩ්..මම නම් ඔයි මොකුත් බොන්නේ නැහැ, මට වටින්නේ හකුරු සමග කහට පාර තමයි...
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හයිලන්ඩ් වල මුකුත් නෑ නේ..... :)

    හයිලන්ඩ් නම් හොඳයි.. ඒ උනාට ඒ හුයන්න දියකරගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා... උනු වතුරේ දිය කලොත් බඩු බනිස් දාපු හැඳි දෙකෙන් එකක්ම වගේ කැටි ගැහිලා පාවෙනවා...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    හයිලන්ඩ් නම් හොඳයි.. ඒ උනාට ඒ හුයන්න දියකරගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා... උනු වතුරේ දිය කලොත් බඩු බනිස් දාපු හැඳි දෙකෙන් එකක්ම වගේ කැටි ගැහිලා පාවෙනවා...

    :lol::lol:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වසනේ බොලව් අපේ හෝතම්බුවෝ මෙතෙක් කල් බීලා තියෙන්නේ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    හයිලන්ඩ් නම් හොඳයි.. ඒ උනාට ඒ හුයන්න දියකරගන්න ගියාම හෙන ගේමක් දෙන්න වෙනවා... උනු වතුරේ දිය කලොත් බඩු බනිස් දාපු හැඳි දෙකෙන් එකක්ම වගේ කැටි ගැහිලා පාවෙනවා...
    :yes::yes: