කිරි පිටි නොබොන මට කිසි අර්බුධයක් නෑ
prabu123 Well-known member Jul 14, 2010 2,730 457 83 හොදම තැන Aug 6, 2021 #21 කිරි පිටි නොබොන මට කිසි අර්බුධයක් නෑ Reactions: Solo Rider
incest_cult Well-known member Sep 8, 2017 2,352 1,820 113 colombo Aug 6, 2021 #22 Phonemy said: හයිලන්ඞ් කිරි පිටි පැකට් 10 අයින් කරලා තියෙනවා කිව්වා අදම ගන්න ඕනි ගිහින් Click to expand... දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති, Reactions: Walter Hartwell White, fallend and Phonemy
Phonemy said: හයිලන්ඞ් කිරි පිටි පැකට් 10 අයින් කරලා තියෙනවා කිව්වා අදම ගන්න ඕනි ගිහින් Click to expand... දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති,
Phonemy Well-known member Jan 2, 2018 2,284 1 2,534 113 Aug 6, 2021 #23 incest_cult said: දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති, Click to expand... දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං එකයි ලොකුම case එක Reactions: NRTG, Walter Hartwell White, incest_cult and 1 other person
incest_cult said: දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති, Click to expand... දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං එකයි ලොකුම case එක
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Aug 6, 2021 #24 dolar kes eka neda
incest_cult Well-known member Sep 8, 2017 2,352 1,820 113 colombo Aug 6, 2021 #25 Phonemy said: දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං එකයි ලොකුම case එක Click to expand... ඕක ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක්. උණු උණු ප්ලේන්ටි එකකට මාරු වෙයන් මුලින්ම salitha22 said: මාසයක් කොහෙද දැන්ම කඩවල් වල බඩු නෑ Click to expand... Mt.Lavinia, Glomark එකේ JANUKA නම්කිට පින්සිද්ධ වෙන්න මට HIGHLAND පැකට් 6ක් ඊයෙ හම්බුනා... ------ Post added on Aug 6, 2021 at 12:23 PM Reactions: Phonemy
Phonemy said: දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං එකයි ලොකුම case එක Click to expand... ඕක ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක්. උණු උණු ප්ලේන්ටි එකකට මාරු වෙයන් මුලින්ම salitha22 said: මාසයක් කොහෙද දැන්ම කඩවල් වල බඩු නෑ Click to expand... Mt.Lavinia, Glomark එකේ JANUKA නම්කිට පින්සිද්ධ වෙන්න මට HIGHLAND පැකට් 6ක් ඊයෙ හම්බුනා... ------ Post added on Aug 6, 2021 at 12:23 PM