කිරිපිටි අර්බුදයක්

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හයිලන්ඞ් කිරි පිටි පැකට් 10 අයින් කරලා තියෙනවා කිව්වා අදම ගන්න ඕනි ගිහින්🤭🤭
    දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති,
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    දියර කිරි ඕනි තරම් තියෙනව බම්, එව්ව බොන් එක ලාබයි.450ml x 24 = 2400/- එක පැකට් එකක් එක තේ වේලකට ඇති, 24 දවස් 24i උදේට කැඳ බොන්න පුරුදු කලා, සති අන්තෙ පලතුරු බීම. හවස තේ වේල් 24කට ඇති,
    දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං 🤭🤭 එකයි ලොකුම case එක
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    දැන් කිරි පිටි එන් නැති උනාම ඔහොම පුරුදු වෙන්න වෙනවා බං,මන් ඔවාගන්නේ agent ගෙන් ඌත් කිව්වා අය එන් නැති වෙයි කියලා හයිලන්ඞ් උනත්,වැඩේ කියන්නේ මට උදේ කිරි එක බිව්වේ නැත්නම් ටොයිලට් යන් නෑ බං 🤭🤭 එකයි ලොකුම case එක
    ඕක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. උණු උණු ප්ලේන්ටි එකකට මාරු වෙයන් මුලින්ම

    මාසයක් කොහෙද දැන්ම කඩවල් වල බඩු නෑ
    Mt.Lavinia, Glomark එකේ JANUKA නම්කිට පින්සිද්ධ වෙන්න මට HIGHLAND පැකට් 6ක් ඊයෙ හම්බුනා...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    ------ Post added on Aug 6, 2021 at 12:23 PM
     
    • Like
    Reactions: Phonemy

    Similar threads