කිරිපිටි අර්බුදයක්

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    63129-milk-powder2015776009.png

    දිවයින - 25 ජූලි 2021

    කිරිපිටි මිල ඉහළ දැමීමට රජය මෙතෙක් අවසර ලබා නොදීම නිසා කිරිපිටි ආනයනය සියයට 70කින් පමණ නතර කර දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

    ඒ අනුව දේශීය වෙළෙඳපොළෙහි ආනයනික කිරිපිටි අලෙවියට ඇත්තේ මාසයක පමණ කාලයකට ප‍්‍රමාණවත් තොග බවත් ඉන්පසු ආනයනික කිරිපිටිවල හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි.

    ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්‍ෂව සියයට 30ක මිල වැඩි කිරීමක් කිරිපිටි ආනයනකරුවන් විසින් රජයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි අලෙවිවන කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ද ග‍්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 140 කින් ද වැඩිවේ.

    මෙලෙස මිල වැඩි වූ විට රුපියල් 945කට මිල නියම කර ඇති කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,295ක් ද, රුපියල් 385ක් වන ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 525ක් ද ලෙස ඉහළ යනු ඇත.

    ලංකාදීප - 29 ජුලි 2021

    ශ‍්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

    බහුලව පරිභෝජනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ග රැසක් මේ වන විට වෙළෙඳපොලේ නොමැති තත්වයක් නිර්මාණය වී ඇති අතර එම කිරිපිටි වර්ගවල අළෙවි නියෝජිතයන් පවසන්නේ සති කීපයකින් එම කිරිපිටි තොග නොලැබුණු බවයි.

    ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම කිරිපිටි සමාගමක ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් මාස කීපයකට සිට ඉල්ලීම් කළ ද එයට හොඳ ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා එම සමාගම වෙළෙඳපොලට සපයන ප‍්‍රධානම කිරිපිටි වර්ගයක් ආනයනය අත්හිටුවූ බවයි.

    එම සමාගම වෙළෙඳපොලට සපයන අනෙක් නමගිය කිරිපිටි වර්ගය ඉදිරි මාස දෙකකට පමණ තොග තිබෙන බව කී එම නිලධාරියා පැවසුවේ කිරිපිටි වර්ග කීපයක් නොමැති වීම නිසා ඔවුන් සපයන කිරිපිටි වර්ගයට වැඩි ඉල්ලූමක් ඇති වීමෙන් කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.

    පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මිල වැඩි කිරීමේ ඉල්ලීමත් සමඟ ඇතැම් කිරිපිටි සැපයුම නැවතුණ ද ඇන්කර් කිරිපිටි සපයන පොන්ටේරා සමාගම ඇතුළු සමාගම් කීපයක් අඛණ්ඩව කිරිපිටි සපයන බවට ප‍්‍රකාශ කළේය.

    විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි​

    IMG_20210805_141227.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගණන් ගන්න එපා.. හිත හදාගන්න මොනා හරි ඕන නම් පොහොර මතක් කරගනින්..............
    රචනා නිසදැස් ටිකක් කියෝලා ඉදපන්. එතකන්...
    පොඩ්ඩක් එඩිට් කරනව මචෝ....

    ගණන් ගන්න එපා.. හිත හදාගන්න මොනා හරි ඕන නම් පොහොර, ගෑස්, වාහන, ටයර්, ස්පෙයා පාට්ස්, පෙට්‍රල්, හාල්, පොල්, සීනි, කහ, ලොක්ඩවුන්, කැස්බෑවො, මාළු, ඔන්ලයින් ක්ලාස්, කොතලාවල පනත, ඩෙල්ට, ඩොලර්, යකඩ කම්බි, වයර්, දෙවෙනි ඉනිම අවසාන කොටස, සිදූ අවසාන කොටස මතක් කරගනින්..............
    රචනා නිසදැස් ටිකක් කියෝලා ඉදපන්. එතකන්.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    මේකෙ අඩු දේවල් තියෙනවද
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කෝපි bada welenawa yaku , toilet naynnath amaruyi :(
    ඔහොම හරි ඕක නවතිනව නන් හොදයි
    මල ජරා පාම් ඔයිල් පිටි බොන්නෙ නැතුව බීපල්ල හරිස්චන්ඩ්‍ර කෝපි :rolleyes:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    View attachment 137866

    දිවයින - 25 ජූලි 2021

    කිරිපිටි මිල ඉහළ දැමීමට රජය මෙතෙක් අවසර ලබා නොදීම නිසා කිරිපිටි ආනයනය සියයට 70කින් පමණ නතර කර දමා ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

    ඒ අනුව දේශීය වෙළෙඳපොළෙහි ආනයනික කිරිපිටි අලෙවියට ඇත්තේ මාසයක පමණ කාලයකට ප‍්‍රමාණවත් තොග බවත් ඉන්පසු ආනයනික කිරිපිටිවල හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ මහතා පවසයි.

    ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමට සාපේක්‍ෂව සියයට 30ක මිල වැඩි කිරීමක් කිරිපිටි ආනයනකරුවන් විසින් රජයෙන් ඉල්ලා ඇත.

    ඒ අනුව දැනට වෙළෙඳපොළෙහි අලෙවිවන කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ද ග‍්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 140 කින් ද වැඩිවේ.

    මෙලෙස මිල වැඩි වූ විට රුපියල් 945කට මිල නියම කර ඇති කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,295ක් ද, රුපියල් 385ක් වන ග‍්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 525ක් ද ලෙස ඉහළ යනු ඇත.

    ලංකාදීප - 29 ජුලි 2021

    ශ‍්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

    බහුලව පරිභෝජනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ග රැසක් මේ වන විට වෙළෙඳපොලේ නොමැති තත්වයක් නිර්මාණය වී ඇති අතර එම කිරිපිටි වර්ගවල අළෙවි නියෝජිතයන් පවසන්නේ සති කීපයකින් එම කිරිපිටි තොග නොලැබුණු බවයි.

    ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම කිරිපිටි සමාගමක ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් මාස කීපයකට සිට ඉල්ලීම් කළ ද එයට හොඳ ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා එම සමාගම වෙළෙඳපොලට සපයන ප‍්‍රධානම කිරිපිටි වර්ගයක් ආනයනය අත්හිටුවූ බවයි.

    එම සමාගම වෙළෙඳපොලට සපයන අනෙක් නමගිය කිරිපිටි වර්ගය ඉදිරි මාස දෙකකට පමණ තොග තිබෙන බව කී එම නිලධාරියා පැවසුවේ කිරිපිටි වර්ග කීපයක් නොමැති වීම නිසා ඔවුන් සපයන කිරිපිටි වර්ගයට වැඩි ඉල්ලූමක් ඇති වීමෙන් කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.

    පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මිල වැඩි කිරීමේ ඉල්ලීමත් සමඟ ඇතැම් කිරිපිටි සැපයුම නැවතුණ ද ඇන්කර් කිරිපිටි සපයන පොන්ටේරා සමාගම ඇතුළු සමාගම් කීපයක් අඛණ්ඩව කිරිපිටි සපයන බවට ප‍්‍රකාශ කළේය.

    විකල්පයක් නැති බව ඇමති බන්දුල කියයි​

    View attachment 137870
    ඕක නම් කමක් නෑ.. මල ජරාව බොනවට වැඩිය හොඳයි පලතුරක් හදන් බොන්න පුරුදු උනා නම්.

    පුරුදු උනාම එහෙම නෑ, මන් ස්කොලෙ යන කාලෙ ඉදන් බොන්නෙ කෝපි තමයි
    ඒක තමයි , යුරෝපෙ උන්ට කක්කා වෙන්නෙම් නැති වෙන්ඩෝන උන් කෝපි බොන බීමට..
    ------ Post added on Aug 5, 2021 at 11:03 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙ අඩු දේවල් තියෙනවද
    පොඩ්ඩක් එඩිට් කරනව මචෝ....

    ගණන් ගන්න එපා.. හිත හදාගන්න මොනා හරි ඕන නම් පොහොර, ගෑස්, වාහන, ටයර්, ස්පෙයා පාට්ස්, පෙට්‍රල්, හාල්, පොල්, සීනි, කහ, ලොක්ඩවුන්, කැස්බෑවො, මාළු, ඔන්ලයින් ක්ලාස්, කොතලාවල පනත, ඩෙල්ට, ඩොලර්, යකඩ කම්බි, වයර්, දෙවෙනි ඉනිම අවසාන කොටස, සිදූ අවසාන කොටස මතක් කරගනින්..............
    රචනා නිසදැස් ටිකක් කියෝලා ඉදපන්. එතකන්.

    සැමන් ටින් අමතක වෙලා එහෙම ගත්තොත්.......
     
    Similar threads