කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට
    1KG - 1300
    400G - 520

    ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.
    මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.
    දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලැබුවා.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    මාරවැඩේලංකාවටඋනේ

    ප්‍රශ්නේ කතා නොකර උත්තර විතරක් අහන සිංහලු, හැමදාම බලාපොරෙත්තු වුනේ මොන ආණ්ඩුවෙන් හරි නිකං කාලා අනුන්ට පද හදන්න විතරයි බ්‍රෝ.

    දෙමලු - තම්බි ඒ අතර උන්ගේ-ජාතියට වැඩක් කරගන්න - සිංහලු වදවෙලා යනවා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ප්‍රශ්නේ කතා නොකර උත්තර විතරක් අහන සිංහලු, හැමදාම බලාපොරෙත්තු වුනේ මොන ආණ්ඩුවෙන් හරි නිකං කාලා අනුන්ට පද හදන්න විතරයි බ්‍රෝ.

    දෙමලු - තම්බි ඒ අතර උන්ගේ-ජාතියට වැඩක් කරගන්න - සිංහලු වදවෙලා යනවා.
    මොකද්ද ප්‍රශ්නේ?
    මෙච්චර කල් කිරිපිටි නිකම්ද දුන්නේ?අපි නම් සල්ලි දීල ගත්තේ.
    ඉතින් සිංහලුන්ට වැඩක් කරන්නනෙ මේ ආණ්ඩුව ආවේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    🔴 BREAKING NEWS
    කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට
    1KG - 1300
    400G - 520

    ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.
    මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.
    දැනට කිරිපිටි කිලෝවක මිල රු.945කට සහ ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක මිල රු. 380ක මිලකට අලෙවි කෙරනු ලැබුවා.
    තනිකර වංචාව. New Zealand වල සිල්ලර මිල,

    https://shop.countdown.co.nz/shop/browse/drinks/long-life-milk/powdered-milk-creamer

    Anchor Milk Powder Instant 400g $2.25 / 100g 8.99 NZD (1247.20 LKR)
    Anchor Milk Powder Standard Blue 1kg $1.20 / 100g 12.00 NZD (1664.78 LKR)

    මෙහෙට ගෙන්නලා මෙහෙ market එකේ දුන්නා නං 400g එක අඩුම ගානේ 1800ක් වත් වෙන්න ඕන. 1kg එකක් අඩුම ගානේ 2800ක් වත් වෙන්න ඕන.
    transport+tax+profit එක්ක නිකං හිතලා කිවුවේ.

    ලංකාවේ විකුනන්නේ කිරි නං වෙන්න බෑ.. :P
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අපේ යක්කයො පුරුදුවෙලා ඉන්නේ උදෙන්ම නැගිටල කුනු කෙල පිටින් පිටි හැලිය කටේ හලාගන්නනේ, ඕන්න දැන් ඒකටත් කෙල උනා.

    අමාරුවෙන් හරි දියර කිරිවලට මාරුවෙයල්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අපේ යක්කයො පුරුදුවෙලා ඉන්නේ උදෙන්ම නැගිටල කුනු කෙල පිටින් පිටි හැලිය කටේ හලාගන්නනේ, ඕන්න දැන් ඒකටත් කෙල උනා.

    අමාරුවෙන් හරි දියර කිරිවලට මාරුවෙයල්ලා
    දියර කිරි බොන්න බෑනෙ ඒ ගානට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තනිකර වංචාව. New Zealand වල සිල්ලර මිල,

    https://shop.countdown.co.nz/shop/browse/drinks/long-life-milk/powdered-milk-creamer

    Anchor Milk Powder Instant 400g $2.25 / 100g 8.99 NZD (1247.20 LKR)
    Anchor Milk Powder Standard Blue 1kg $1.20 / 100g 12.00 NZD (1664.78 LKR)

    මෙහෙට ගෙන්නලා මෙහෙ market එකේ දුන්නා නං 400g එක අඩුම ගානේ 1800ක් වත් වෙන්න ඕන. 1kg එකක් අඩුම ගානේ 2800ක් වත් වෙන්න ඕන.
    transport+tax+profit එක්ක නිකං හිතලා කිවුවේ.

    ලංකාවේ විකුනන්නේ කිරි නං වෙන්න බෑ.. :P
    මෝඩ තර්කයක්. ලංකාවට ගේන්නෙ NewZealand Super market එකෙන් අරගෙන නෙවෙයි
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    දියර කිරි බොන්න බෑනෙ ඒ ගානට
    අමාරුවෙන් හරි පුරුදු උනොත් බන්.ඒත් කියන්න බෑ මිනිස්සු දියර කිරිවලට මූව් උනාම ඒ පාර කිරි ගොවියෝ ගාන උස්සයිද දන්නෙ නෑ මිනිස්සුන්ට කෙල වෙලා යන්නම
    ලන්කාවෙ කිසිම ප්‍රශ්නෙකට හරිඋත්තරයක් නෑ බන්.මගේ ජීවිත කාලෙකටම ලන්කාවෙ ප්‍රශ්නෙකට හරි උත්තරයක් කියල දැක්කේ ප්‍රබාව ඉවරයක් කරල දාල යුද්දෙ නවත්තපු එක විතරයි.

    අනිත් හැමදේම මග නතරවෙනව කිසිම උත්තරයක් නැතුව.මොන පාලකයා ආවත් ඔච්චරයි .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    අමාරුවෙන් හරි පුරුදු උනොත් බන්.ඒත් කියන්න බෑ මිනිස්සු දියර කිරිවලට මූව් උනාම ඒ පාර කිරි ගොවියෝ ගාන උස්සයිද දන්නෙ නෑ මිනිස්සුන්ට කෙල වෙලා යන්නම
    ලන්කාවෙ කිසිම ප්‍රශ්නෙකට හරිඋත්තරයක් නෑ බන්.මගේ ජීවිත කාලෙකටම ලන්කාවෙ ප්‍රශ්නෙකට හරි උත්තරයක් කියල දැක්කේ ප්‍රබාව ඉවරයක් කරල දාල යුද්දෙ නවත්තපු එක විතරයි.

    අනිත් හැමදේම මග නතරවෙනව කිසිම උත්තරයක් නැතුව.මොන පාලකයා ආවත් ඔච්චරයි .
    දියර කිරි ලීටරේ 270ක්. දවස් 4ක් ඇතුලත පාවිච්චි කරලා ඉවර කරන්න ඕන. හතරදෙනෙක් ඉන්න පවුලකට පැකට් දෙකක්වත් යයි කියල හිතුවොත් දවස් 4ට. මාසෙකට රුපියල් 4,000කට වඩා යනව. තාමත් ලාභයි කිරිපිටි කිලෝ එකක් 1,300ට ගන්න එක.
     
    • Like
    Reactions: akshanz 2.0