කිරිපිටි කිලෝවක් රු.355කින් ඉහළට #ENDISNEARBREAKING

your_love

Well-known member
  • Apr 7, 2012
    14,116
    1
    11,128
    113
    Ada arpico eke indiddi Highland restock kara..winadi 20n badu iwarai, wada karana unma godak gatta..
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආයේ රත් කරනකොට පොඩි කෑල්ලක් දාල බලන්න සෙමටත් හොඳයි අමුතු රසකුත් එනවා
    ටි ඒකට ඉගුරු දාලා සුපිරි. පට්ට ටෙස්ට් එක.
     
    • Love
    Reactions: Any.key