කිරිපිටි ගන්න මව්පියන්ට කාසි නෑ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කිරිපිටි ගන්න මව්පියන්ට කාසි නෑ

    දරුවන් හතර දෙනකු හදා වඩා ගැනීමට වෙර දරන මවක සහ පියෙක් දඹුල්ල දිගම්පතහ චිතියාකොළ වැවේ සිටිති.

    මෙම යුවළගේ පළමු පිරිමි දරුවා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.දෙවැනි දියණිය මෙවර පෙර පාසලලට ඇතුලත් කැර ගැනීමට නියමිතව සිටින්නීය.

    46(4).gif

    53(3).gif

    48(3).gif

    50(3).gif

    49(4).gif

    52(3).gif

    ඊළගට උපන් නිවුන් දරු තිදෙනාගෙන් දැරියක මිය ගියාය.අනෙක් දරු දෙදෙනා ද දැඩි අසනීප තත්ත්වයේ පසුවීම නිසා මෙම යුවළ වැඩි කාලයක් සිටියේ රෝහල්වලය.

    කුළී වැඩ සහ ගොවිතැන් කරන දරුවන්ගේ පියා වන ජී ජී සරත් කුමාර (33) දරුවන් ජීවත් කරවීමේ සටනක යෙදෙමින් සිය ආදණිය බිරිය වන ජී මාලනි චන්ද්‍රාවතී යන අයට දරුවන් බලා ගැනීමට ද සහාය වෙමින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දරුවන් පෝෂණය කළේය.

    එහෙත් දැන් කිරි පැකැට්ටුවක් හෝ මිලදී ගැනීමට ඔවුනට වත් කමක් නැත.

    ඉතා අපහසුවෙන් ලබා ගන්නා කිරි පැකැට්ටුව දරුවන් දෙදෙනාට ලබාදෙද්දී කිරී මදි වී නොදරුවෝ හඩා වැටෙන අතර එක් කිරි බෝතලයට නොදරුවෝ පොර කද්දී මෙම යුවළ සහ අනික් දුරු දෙන්නා අසරණ වී සිටිති.

    ජීජී සරත් කුමාර අංක 67 තිතියාකොළවත්ත,දිගම්පතහ,කිඹිස්ස ඔවුන්ගේ ලිපිනයයි.මෙම පිරිසට එක්වු ආධාරයක් කළ හැකි කෙනකු වේ නම් 071-9256262 ට ඇමැතීමෙන් හෝ ලංකා බැංකුවේ දඹුල්ල ශාඛාවේ ගිණුම් අංක 74317349 ට මුදල් බැර කළ හැකියි.​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මුස්ලිම් උන්ට පුලුවන් නම් උබලට බැරි ඇයි.. පන්සල් වල අනුන්ගෙන් ගිල ගිල ඉන්නේ නැතුව උන්ට දෙන දානේ මේ වගේ උන්ට දීලා ජාතිය වැඩිකර ගනියව්.. සුකන්න දුන්නු අවයවය සිවුර අස්සේ හන්ගගෙන ජාතිය ගොඩ නගන්න පුලුවන්ද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මුස්ලිම් උන්ට පුලුවන් නම් උබලට බැරි ඇයි.. පන්සල් වල අනුන්ගෙන් ගිල ගිල ඉන්නේ නැතුව උන්ට දෙන දානේ මේ වගේ උන්ට දීලා ජාතිය වැඩිකර ගනියව්.. සුකන්න දුන්නු අවයවය සිවුර අස්සේ හන්ගගෙන ජාතිය ගොඩ නගන්න පුලුවන්ද?

    :rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තරහ වෙන්න එපා කිවුවට බන් , මෙහෙම නැතිබැරි අය කොච්චර ඉන්නවද එහෙම බැලුවොත්? හැමෝම මේ විදිහට ආධාර ඉල්ලුවොත්?

    ඒත් උදව් කරන එක හොදයි..

    මෙහෙමද බන්, කෝටිපති ව‍යාපාරිකයෝ පවා පාරට වැටෙන්නේ.

    ලංකාවේ ගොඩක් වෙන්නේ පවුලක් ජීවත් කරවන්න තරන් තැනකට එන්න කලින් ගෑන්යෙක් කරගහගන්නව, ඒ මදිවට පව් ගෙවන්න ළමයි ගොඩකුත් හදාගන්නව , ඊට පස්සේ දුක තමා.

    ආයතන වල සුලු සේවකයෝ ගොඩක් බලහන් , තරුණ වයසෙම කසාද බැදල, ලමයිත් හදල ඊටපස්සේ තමයි රස්සවක් හොයාගන්න හිතෙන්නේ. ඉතින් අහින්සක ලමයි පවා දුක් විදිනව
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    දෙමව්පියන්ගේත් වැරදි තියෙනවා. ඔච්චර දුප්පත් නම් ළමයි ගොඩක් හැදුවේ ඇයි? ළමයින්ට දුක දෙන්නද?
    අනාගතය ගැන බලලා එපැයි පවුල් වෙලා ළමයි හදන්න
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දෙමව්පියන්ගේත් වැරදි තියෙනවා. ඔච්චර දුප්පත් නම් ළමයි ගොඩක් හැදුවේ ඇයි? ළමයින්ට දුක දෙන්නද?
    අනාගතය ගැන බලලා එපැයි පවුල් වෙලා ළමයි හදන්න

    aniwa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වගේ දේවල් මෙහෙ නෙමෙයි ඇමරිකාවෙත් තියෙනව,ඔක ඇවිත් දනවාදයේ වැරැද්ද..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තරහ වෙන්න එපා කිවුවට බන් , මෙහෙම නැතිබැරි අය කොච්චර ඉන්නවද එහෙම බැලුවොත්? හැමෝම මේ විදිහට ආධාර ඉල්ලුවොත්?

    ඒත් උදව් කරන එක හොදයි..

    මෙහෙමද බන්, කෝටිපති ව‍යාපාරිකයෝ පවා පාරට වැටෙන්නේ.

    ලංකාවේ ගොඩක් වෙන්නේ පවුලක් ජීවත් කරවන්න තරන් තැනකට එන්න කලින් ගෑන්යෙක් කරගහගන්නව, ඒ මදිවට පව් ගෙවන්න ළමයි ගොඩකුත් හදාගන්නව , ඊට පස්සේ දුක තමා.

    ආයතන වල සුලු සේවකයෝ ගොඩක් බලහන් , තරුණ වයසෙම කසාද බැදල, ලමයිත් හදල ඊටපස්සේ තමයි රස්සවක් හොයාගන්න හිතෙන්නේ. ඉතින් අහින්සක ලමයි පවා දුක් විදිනව

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකේ අඩු තරමේ අම්මා කිරි දෙන ෆොටො එකක් තිබුනානම් සින්හල වල් සත්තු පැනලා හෙල්ප් කරයි..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    දෙමව්පියන්ගේත් වැරදි තියෙනවා. ඔච්චර දුප්පත් නම් ළමයි ගොඩක් හැදුවේ ඇයි? ළමයින්ට දුක දෙන්නද?
    අනාගතය ගැන බලලා එපැයි පවුල් වෙලා ළමයි හදන්න

    agree :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban man weradida danne tama marry karala nethi hinda ena feelings danne ne...but otchara lamay hadanne mokatada ban...duk widina eka awulak ne kiiyamu but lamaiyunth manasikawa kothchara dukak widinna oneda....paretnsla katu kala marila yay but lamai ita wada kattak kanna epai....tamange hekiywata anuwa lamayata dukak denathuwa hadanna puluwanan e ganata hadanna one...balpaan lamainta kannath ne parentsalata life ekakuth ne....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    තරහ වෙන්න එපා කිවුවට බන් , මෙහෙම නැතිබැරි අය කොච්චර ඉන්නවද එහෙම බැලුවොත්? හැමෝම මේ විදිහට ආධාර ඉල්ලුවොත්?

    ඒත් උදව් කරන එක හොදයි..

    මෙහෙමද බන්, කෝටිපති ව‍යාපාරිකයෝ පවා පාරට වැටෙන්නේ.

    ලංකාවේ ගොඩක් වෙන්නේ පවුලක් ජීවත් කරවන්න තරන් තැනකට එන්න කලින් ගෑන්යෙක් කරගහගන්නව, ඒ මදිවට පව් ගෙවන්න ළමයි ගොඩකුත් හදාගන්නව , ඊට පස්සේ දුක තමා.

    ආයතන වල සුලු සේවකයෝ ගොඩක් බලහන් , තරුණ වයසෙම කසාද බැදල, ලමයිත් හදල ඊටපස්සේ තමයි රස්සවක් හොයාගන්න හිතෙන්නේ. ඉතින් අහින්සක ලමයි පවා දුක් විදිනව
    :yes::yes::yes:
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :yes::yes::yes::yes: