කිරිපිටි ගෙන්වීම නවත්වයි

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28

    නැහැ. ගාන නම් අඩු කරන්න ඕනෙම නෑ. වතුර මිලි.ලී. 500 ක් 50 ට ගන්නේ.. කිරි ලීටරයක් කීයද කියලා බලන්න...

    :yes::yes: Highland fresh milk 450 ml eka 75 rupees. :yes: 900 ml 130 i
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

    ඌ බොන්නේ කිරිනෙ.ඌට ගානක් නැතුව ඇති.:lol:
    ඌ මොනා බිව්වත් මොකද බන් මිනිස්සුන්ට
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    :yes::yes: Highland fresh milk 450 ml eka 75 rupees. :yes: 900 ml 130 i

    ෆාර්ම් එකක් ළඟ තියනවනම් එතනින් ගනින්. 1 Liter Rs.60 - 80 ක් විතර වෙන්නේ
     
    waligamaya

    Well-known member
  • නවත්තලාම දාන්ඩ තියෙන්නෙ ඔය කිරි පිටි ගෙන්නිල්ල. උදෙන්ම හොඳට කාල juice 1ක් බිව්වනම් මොන මගුලකටද කිරි පිටි.
    දැන් ලංකාවේ ඕනම ලෙඩකට බෙහෙත් තියෙන්නෙ කිරි පිටි වල
    අපිත් උන්ගේ marketing වලට රැවටිලා උදේ හවස ඇදල දානවා හෙන කෝප්පයක්

    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes: Highland fresh milk 450 ml eka 75 rupees. :yes: 900 ml 130 i

    ඔය තියෙන්නෙත් යම් නිෂ්පාදන වියදමක් එක්ක.
    එළකිරි රියල් ෆ්‍රෙශ් විදියට ගොඩක් අඩුයි...

    ඔය මිල්කො වගේ ආයතන නැත්නම් කිරි ගොවියෙක් අද නෑ ලන්කාවේ..කිරිපිටි නොගෙන්නුවොත් මොකක් හරි ආණ්ඩුවක්, ඊලගපාර ස්ලෝගන් එක තමා "අපි දෙනව කිරිපිටි අඩුවට. මේ මන්දපෝශනේ කිරි නැතිව"වගේ එකක්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    හොදම වෙලාව ගමේ කිරි කාරයට කිරි ටික මාකට් කරන්න . නිකන් ජොබ් මේවා එලදෙන්නු ටිකක් දාල කිරි දොවා ගත්තනම් ස්ථාවර ව්‍යාපාරයක් . එල කිරි හරියට මාකට් කරනාම් මේ පිටි සීන් එක නැතිම කරන්න පුලුවන් , ඒ කොම්පැනි ටිකම තමා කිරි බිස්නස් කරන මිනිස්සුන්ට අත දෙනවට විරුද්ධ. මං නම් කියන්නේ ඔය ඕනේ දෙයක් වෙයන් කියලා පිටි කිරි වර්ජනය කරපල්ලා බන්. ඔය අඩික්ශන් එකෙන් අයින් උනාම ඇගත් බහිනවා
     
    සිරාවටම ඔතන addiction 1ක් තියෙන්නෙ. මම නම් දැන් පිටි කිරි බොන එක නවත්තල අවුරුදු 10කට වැඩි ඇති.
    ඔය පිටි කිරි මගුල නිසා තමයි ලංකාවේ කිරි ගොවියාට තැනක් නැත්තේ. අපේ ගෙවල් පැත්තේ කීපදෙනෙක් එකතු වෙලා කිරි වැඩේ පටන් ගත්තා.
    කිරි Liter 1 දෙන්නේ Rs 60ට. වතුර 1 liter 1ත් Rs 70 යි.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    why are we importing milk when we have so many cows here ? rata athule thiyena sampath bawitha karanne nathuwa ona ekai epa ekai import karanna yana hinda thamai dupiyala durwala wenne.
     
    Last edited:

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    ඔය තියෙන්නෙත් යම් නිෂ්පාදන වියදමක් එක්ක.
    එළකිරි රියල් ෆ්‍රෙශ් විදියට ගොඩක් අඩුයි...

    ඔය මිල්කො වගේ ආයතන නැත්නම් කිරි ගොවියෙක් අද නෑ ලන්කාවේ..කිරිපිටි නොගෙන්නුවොත් මොකක් හරි ආණ්ඩුවක්, ඊලගපාර ස්ලෝගන් එක තමා "අපි දෙනව කිරිපිටි අඩුවට. මේ මන්දපෝශනේ කිරි නැතිව"වගේ එකක්..

    Highland එකෙන් රු 60ක් දෙන්න පටන් ගත්තේ නැතනම් තාම ගොවියගෙන් කිරි ගන්නේ 45ට. අර මෙලමයින් කේස් එක ආපු දවස් වල උවමනාවක් තිබ්බ නම් Highland එකට ලංකාවේම business අල්ලන්න තිබුනා... අපේ පවට farm වල ඉන්න ඕනි හරක් ඉන්නේ පාර්ලිමේන්තුවේනේ...:sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිපිටි ගෙන්වීම නවත්වයි​
    :angry::angry:

    කිරිපිටි මිල වැඩිකිරීමට මෙතෙක් අවසර නොදීම නිසා කිරිපිටි තොග අලුතින්ඇ ණවුම් කිරීම නතර කර ඇති බව කිරිපිටි සමාගම් ආරංචි මාර්ගවලින් පැවසේ. ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවත්මේ නිසා මේ මාසයේ අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.​
    Removing-Anchor.jpg

    ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය වැඩිවීම හේතුවෙන් තම සමාගම් පවත්වාගෙන යාමේදී සහ දැනට පවතින මිලට කිරිපිටි ලබාදීමේදී දුෂ්කරතා හා ගැටලු මතුවී ඇතැයි පවසන සමාගම් මේ නිසා කිරිපිටි කිලෝවක මිල රුපියල් සියයකින් වැඩිකිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා ඇතැයිද සඳහන් කරයි.

    දැනට වෙළෙඳපොළේ තිබෙන කිරිපිටි තොග සති දෙක තුනකට පමණ ප්‍රමාණවත් බව පෙන්වාදෙන කිරිපිටි සමාගම් කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද පවසයි.

    මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඇමරිකා ඩොලර් 3250-3350ක් වශයෙන් පවතින බවත් ලබන ජූනි මාසය වනවිට ඩොලර් 3400- 3500 දක්වා ඉහළ යන බව පෙන්වා දෙන සමාගම් අඩුම තරමින් කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින්වත් වැඩිකිරීමට ඉඩ දුනහොත් පාඩුව අවම කරගත හැකි බවද කියා සිටී.​
    :angry::angry:

    1kg = $3.50 :shocked:
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    why are we importing milk when we have so many cows here ? rata athule thiyena sampath bawitha karanne nathuwa ona ekai epa ekai import karanna yana hinda thamai dupiyala durwala wenne.

    Sri Lankan milk production is not good for the demand bn... ekai ratin powered milk genne... gowiyagen cutomerta direct ganna widiyak nathi ekath prashnayak...
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සිරාවටම ඔතන addiction 1ක් තියෙන්නෙ. මම නම් දැන් පිටි කිරි බොන එක නවත්තල අවුරුදු 10කට වැඩි ඇති.
    ඔය පිටි කිරි මගුල නිසා තමයි ලංකාවේ කිරි ගොවියාට තැනක් නැත්තේ. අපේ ගෙවල් පැත්තේ කීපදෙනෙක් එකතු වෙලා කිරි වැඩේ පටන් ගත්තා.
    කිරි Liter 1 දෙන්නේ Rs 60ට. වතුර 1 liter 1ත් Rs 70 යි.

    Ado uba koheda?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොදම වෙලාව ගමේ කිරි කාරයට කිරි ටික මාකට් කරන්න . නිකන් ජොබ් මේවා එලදෙන්නු ටිකක් දාල කිරි දොවා ගත්තනම් ස්ථාවර ව්‍යාපාරයක් . එල කිරි හරියට මාකට් කරනාම් මේ පිටි සීන් එක නැතිම කරන්න පුලුවන් , ඒ කොම්පැනි ටිකම තමා කිරි බිස්නස් කරන මිනිස්සුන්ට අත දෙනවට විරුද්ධ. මං නම් කියන්නේ ඔය ඕනේ දෙයක් වෙයන් කියලා පිටි කිරි වර්ජනය කරපල්ලා බන්. ඔය අඩික්ශන් එකෙන් අයින් උනාම ඇගත් බහිනවා

    :lol:අැහැරපන් දවල් වෙලා.:lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    Piti kiri nam bonnama epa ban. Mala jarawak. Anika owata athi nathi hema magulama mix wenawa
    Dan balahan godak dairy farms wala Harak godak welawata machine eke gahala kiri dowanna. kiri nathiunama le thamai adala enne. oya wage seen godak thiyanawa ithin
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Highland එකෙන් රු 60ක් දෙන්න පටන් ගත්තේ නැතනම් තාම ගොවියගෙන් කිරි ගන්නේ 45ට. අර මෙලමයින් කේස් එක ආපු දවස් වල උවමනාවක් තිබ්බ නම් Highland එකට ලංකාවේම business අල්ලන්න තිබුනා... අපේ පවට farm වල ඉන්න ඕනි හරක් ඉන්නේ පාර්ලිමේන්තුවේනේ...:sorry:

    උඹ හයිලන්ඩ් බීල තියෙනවද?හයිලන්ඩ් ඵකේ ගිතෙල් රහක් ඵනවා කියලා බොන උන් කියනවා.කොලටි ඵක වැඩි නම් ඕවා මිනිස්සු ගන්නවා.කොහෙද ලංකාවේ උන්ට හරියට චීස් කෑල්ලක් වත් හදා ගන්න පුළුවන්ද. ඒකෙත් ලුණු ගොඩ.යෝගට් බලපන්.ජෙලටින් /ග්ලූටීන් දාලා..දැන් ලෝකේ අනිත් රටවල ඒවා දාන්නේ නැහැ යෝගට් වලට.ඒත් ලංකාවේ උන් පුරුදු වෙලා තියෙන්නේ සෙට් යෝගට් වලට නිසා උන් වෙනසක් කරන්න බයයි.ඒවා දාලා කන යෝගට් වලින් නියම ගුණය ගන්න බැහැ.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sri Lankan milk production is not good for the demand bn... ekai ratin powered milk genne... gowiyagen cutomerta direct ganna widiyak nathi ekath prashnayak...

    ඔන්න එක සයන්ටිස්ට් කෙනෙක්ගෙ ගෝලයෙක් තමන්ගෙ රිසර්ච් එකක් ගැන මෙහෙම ලියලා තිබ්බලු.

    මාලුවා කියන්නේ උඩ පනින දගලන ක්‍රියාශීලී සත්වයෙකි කියලා.
    හොයලා බලනකොට මූ මාලුවා ගොඩට අරන් තමයි නිරීක්ෂණය කරලා රෛසර්ච් ඇනලයිස් කරලා තියෙන්නේ ..

    ඒ වගේ තමා යාලුවා, කිරි නිෂ්පාදනය අඩු නිසා රටින් ගෙන්වන්නේ කිරිපිටි කියන තර්කයත්. කිරි නිෂ්පාදනය අඩු වෙලා තියෙන්නේ ඒකට වෙලෙන්දපොලක් නැතිකරලා තියෙන නිසා...
     
    Similar threads