උඹ හයිලන්ඩ් බීල තියෙනවද?හයිලන්ඩ් ඵකේ ගිතෙල් රහක් ඵනවා කියලා බොන උන් කියනවා.කොලටි ඵක වැඩි නම් ඕවා මිනිස්සු ගන්නවා.කොහෙද ලංකාවේ උන්ට හරියට චීස් කෑල්ලක් වත් හදා ගන්න පුළුවන්ද. ඒකෙත් ලුණු ගොඩ.යෝගට් බලපන්.ජෙලටින් /ග්ලූටීන් දාලා..දැන් ලෝකේ අනිත් රටවල ඒවා දාන්නේ නැහැ යෝගට් වලට.ඒත්.ලංකාවේ උන් පුරුදු වෙලා තියෙන්නේ සෙට් යෝගට් වලට නිසා උන් වෙනසක් කරන්න බයයි.
ඔව් ඔව් හයිලන්ඩ් ලෝ කොලිටි. කවුරුවත් ගන්නේ නෑ ඒක නිසා
උඹ දැකලා නැද්ද TV ඵකේ මිල්කෝ ඵකට ගෙනාපු කිරි මිල්කෝ ඵකෙන් ගන්නේ නැතුව මිනිස්සු පාරේ හලනවා.මිල්කෝ ඵකෙනුත් ලීටර් ලක්‍ෂයක් විතර පාරේ හලනවලු..ඒ අැයි කියලා ඔන්න ගිහින් බලපං.. 
