Umbala wagee aya nisa thamai mee ratata kela wela thiyenne.. Lajja nathiwa kiyanawanee umbalath. Arun kala nam muntath hondai needa![]()
උබලා වගේ හැම ලබ්බටම කෑගහන්න වීරයෝ තමයි ලංකාවට කෙළ වෙලා තියෙන්නේ.... මොනදේ කරත් උබලා වගේ උන්ට වැරදියි...
Umbala wagee aya nisa thamai mee ratata kela wela thiyenne.. Lajja nathiwa kiyanawanee umbalath. Arun kala nam muntath hondai needa![]()

මෙය කරුණු මෙහම තියෙනකොට ඔන්න තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි කරනගෙන යනවා.රජය මෙ මෝඩ ක්‍රියාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

බල්ලෝ බුරති.....
මචන් අපේ අම්මලා තාත්තලා තරුණ කලේ පාන් ගෙඩියක් සත 05 ට, සපත්තු දෙකක් රු 1.50, ෂර්ට් එකක් රුපියලයි......
මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට බඩු මිල වැඩි උනා වගේනේ.....
උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය.....
මචන් නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේද????
dan thiyana anduwa lankawa 1970's aran yan na balanawa
ekale kiwwe 'api wawagena kamu kiyala'
polim yugaya
slfp eka 1970's karapu waraddama karanawa
a closed economy will hurt sri lanka not make it richer

මචන් තව ඉස්සරහට බල්ලොන්ටවත් බුරන්න හයිය නැති වෙනවා....කන්න නැතිව... බලාගෙන හිටපන්කෝ
ආසියාවේ ආශ්චර්යය

wadak naha machan munta oona ratata hena gahuwath kamak naha unta hodainam..Moo family pitin london settled da dhannaha.මචන් තව ඉස්සරහට බල්ලොන්ටවත් බුරන්න හයිය නැති වෙනවා....කන්න නැතිව... බලාගෙන හිටපන්කෝ
ආසියාවේ ආශ්චර්යය

badu nam ganan wadiy thama.eth ithin dan nidahase pare bahala yanna puluwan bomba walata baya nathuwa
මචන් අපේ අම්මලා තාත්තලා තරුණ කලේ පාන් ගෙඩියක් සත 05 ට, සපත්තු දෙකක් රු 1.50, ෂර්ට් එකක් රුපියලයි......
මචන් මේවා කවදත් ඉහල යනවා තමයි.... උබලා නිකන් කෑගහන්නේ පලවෙනි පාරට බඩු මිල වැඩි උනා වගේනේ.....
උබලා දන්නවද මේ ගනන් මම කිව්වේ 1960-1970 වගේ කාළවල..... ඊට පස්සේ වැඩිම කාළයක් රට පාලනය කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය.....
මචන් නිකන් බොරුවට කෑගහන්නේ නැතුව පොඩ්ඩක් කල්පනා කරලා බලමු නේද????

මචන් තව ඉස්සරහට බල්ලොන්ටවත් බුරන්න හයිය නැති වෙනවා....කන්න නැතිව... බලාගෙන හිටපන්කෝ
ආසියාවේ ආශ්චර්යය
Pita rata kiri bonna balan inne nathuwa lankawe kiri bipan
Pan Kala Kiri Piti Bona Harakta nam poddak ganan wadi unama amarui
![]()