කිරිපිටි මාෆියාව

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    කිරි පිටි බන් වෙන රටවලත් තියේනේ...ඔසී එහෙම...සෞත් ඒශියන් උන් මාකට් කරලද දන්නේ නෑ...

    Middle East wala Kiri piti tiyenawa. Europe wala
    Diyara Kiri tiyenne
     

    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    aniwa wathura widuruwak thamai nagitta gaman bonne ita passe black coffee 1k bonawa hodada narakada danne nam na eth loku energy 1k danenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    හයිලන්ඩ් එහෙම ඉවරවෙන්න තව හේතුවක් තමයි ඉවරවෙන බව දන්න නිසා මෙහෙ එවුනුත් තොග ගානට ගන්නවා
    මගේ යාලුවෙක් කිවුවා ඌ ගන්න ගියපු වෙලේ සුපර්මාකට් එකේ පැකට් 16ක් තිබුනා ඌ 16ම ගත්තා කියලා

    ෆොන්ටෙරා එකෙනුත් අර වගේ බල්ක් ගන්නවද කියලා නම් දන්නෙ නැහැ(සමහරවිට වෙනවා ඇති) ලංකාවෙ එවුන් නම් බල්ක් ගන්නවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    Narahenpita තොග කඩේ Highland නෑ දැන් සති ගාණක්...ෆොන්ටෙරා එවුන් තොග ගත්තට වැඩක් නෑ නේද?
     

    DILUF

    Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa
    pelawatta kiri packet mata ada hambuna keels eke rack ekaka yatama thattuwe hangala thibila.


    anchor packet walata pitipassen dala thibbe penne nathi wenna.