කිරිපිටි මිල අද සිට ඉහලට

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    පිස්සු පුසා;16226956 said:
    මේකේ ආණ්ඩුවට කඩේ යනෞන්ටයි මේ කියන්නේ

    මචන්
    උඹල වේල් තුන කාල ඇඳලා ජීවත් උනාට දරු පැටවුනට කිරි උගුරක් දෙන්න බැරි මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා...
    නැහැ කියන එකෙ පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නපන්,
    උන් උඹල වගේ මහා ලොකු දේවල් ඉලන්නේ නැහැ බන්
    උන් ඉල්ලනේ කාටවත් අත් නොපා පාඩුවේ ජීවත් වෙන්න.
    උන් පුක දීල වේස කමේ ගිහින් නෙවෙයි බන් එදා වේල හොයාගන්නේ
    දුක් විඳලා මහන්සි වෙලා වැඩ කරලා

    ඇයි උඹලගේ දෙමවුපියො විතරද දරුවන්ට ආදරේ
    උන්ගේ දරුවො මිනිස්සු නෙවෙයිද

    තොපි මහා තිරිසන්නු.
    යකො ඒ මිනිස්සුන්ට තියෙන්නේ ජීවත් වීම පිලිබඳ ප්‍රශ්නයක්.
    ඒවට හිනා වෙන ඒව උඵාසයට ලක් කරන උඹලටත් ස්වභාව ධර්මයේ ශාපය හරි වැදෙයි


    JVP boy kenek
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    1780746_1459146230965367_60853736_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ආණ්ඩුව ලංකාවේ පත් උන කාලකන්නිම ආණ්ඩුව. මුන්ගේ ඉන්න මැති ගොට්ටෝ ඔක්කොම කාලකන්නියෝ. මුන්ට තාමත් චන්දෙ දෙන ගොට්ට අල්ලන උන් තමයි ලොකුම කාලකන්නි. මුන් නිසා අපිත් විඳවනවා. මුන් ඔක්කොම හැඳි ගෑවිලා යන්නේ නෑ. කරුමේ තමයි. ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ මේ වගේ මෝඩ සක්කිලි. බලපල්ලා තායිලන්තේ. ඔන්න දැන් අද අලුතෙන් චන්දයකුත් තියනවා. ඒකට අපේ රටේ. :no::no::no::no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්නෙම මිහරක්,ඔය කිරි පිටි රොඩු බියුව කියල ලැබෙන සෙතක් කියපල්ල බලන්ඩ?? ඔය ජරාව හදන රටේ මිනිස්සුවත් ඔව බොනවද???

    ආණ්ඩුවට කරන්ඩ පුලුවන් හොදම වැඩේ තමයි කිරිපිටි වල මිල තීරනය කිරීම අදාල කිරිපිටි සමාගම්වලටම දෙන එක එතකොට රුපියල් 1000 හරි මිල වැඩිකරන්නෙ නැතෑ. ආණ්ඩුව කරන්ඩ ඔනෙ දේශිය දියර කිරි නිශ්පාදනය තව ශක්තිමත් කරන එක,නැතුව මේ දෙකයි පනහෙ කිරි පිරි රොඩු වලට සහන දෙන එකවත් මිල පාලනය කරන එකවත් නෙමේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක කියල තියෙනව ලමයින්ට කිරිපිටි නැ කියල, ලමයින්ට කිරි පිටි දිම තරන් කරන්ඩ පුලුවන් තවත් වැරැද්දක් නැ දෙමවුපියන්ට. දියවැඩියාව,අධි රුධිර පීඩනය,කොලොස්ටොල් එකේ මෙකි නොකි සියලු වියාදි වලට මුල ඔය කිරි පිටි රොඩු. කිරි පිටි ලමයින්ට දෙන්ඩ එපා,නැවුම් කිරි දිපල්ල.එකත් බැරිනම් කොත්තමල්ලි වතුර ටිකක් තම්බල දිපල්ල ඒක දාස් ගුනයක් ඇගට හොදයි ඔය කිරි පිටි රොඩු වලට වැඩිය.
    :cool::cool:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බලපන්කො හෙට අනිද්දා චන්දෙට දින ලං වෙලා මහින්ද කිරි පිටි මිල බාගෙකින් අඩු කරන්නේ නැද්ද කියලා? එතකොට අපේ දේශ මාමක ජනතාව හුරේ අපේ ජනාධිපතිතුමා අපිව බේරගත්තා කියලා නගුට උස්සගෙන ගිහින් කතිරේ ගහලා එයි. ඕවා තමයි මහින්දගේ ජිල් මාර්ට්. :lol::lol::lol::lol::lol:

    දැනටමත් චීනේ වස විස තියන කිරි පිටි හාබර් එකට ගෙනත් ඇති. හෙට අනිද්දා හැමෝටම අඩුවට ගන්න පුළුවන් වෙයි. :yes::yes::yes:
     

    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    මුන්ට හෙන ගහනවා කියනවා ඇරෙන්නෙ වෙන කියන්න කරන්න දෙයක් අපිට නැහැ බන්,අපේ දේශ මාමක ජනතාව ඉන්නකම්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    suddage kiri piti bonna epa,deshiya chinthane vidihata karavila kapalla
    kala marenne nathnam lide panala athme maru karaganin game anathayo
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    ඔය මල ජරාව බොනවට වැඩිය හොද වතුර විදුරුවක් උදේට බිපල්ල ඒක ඇගට හොදයි,කිරි පිටි බිපුවාම අමුතුවෙන් හම්බෙන දෙයක් කියපල්ල බලන්ඩ, රොඩු බියුවට වැඩක් නැ ලෙඩ වෙනව ඇරෙන්ඩ හොද තීරනයක්.


    පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!! :growl::growl::growl::growl::growl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!! :growl::growl::growl::growl::growl:

    ගෑනිට කිරි නැතිවුණාම ලමයා බඩගින්ෙන් කිරි ඉල්ලලා අඬනකොට ෙත්ෙරයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,657
    113
    Auckland
    පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!! :growl::growl::growl::growl::growl:

    :lol::lol::yes:

    අම්ම දෙන බත් එක කාල ඉන්න පොන්නයන්ට මෙව්ව තේරෙන්නෙ නෑ. ඉන්ටනෙට් විරයො උනාට මෙලෝ දෙයක වටිනාකමක් දන්නෙ නෑ. තමන්ම පෙට්‍රල් ගහන් වාහනේක ගිය නැති උන්ට තමන්ම වේදන් කරල වේලක් කාපු නැති උන්ට රටේ වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මහින්දට කඩේ යන ITN බලන එවුන් මහින්දලා එක්කම එකම අපායට යයි. හරියට අර මිනි මරල පස්සෙ ඒක වරදක් කියල දන්නෙ නෑ කියල කියන අප්‍රිකාවෙ එවුන්ට ටිකයි වෙනස්. සින්හලුන්ට ගිය කලක්
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :lol::lol::yes:

    අම්ම දෙන බත් එක කාල ඉන්න පොන්නයන්ට මෙව්ව තේරෙන්නෙ නෑ. ඉන්ටනෙට් විරයො උනාට මෙලෝ දෙයක වටිනාකමක් දන්නෙ නෑ. තමන්ම පෙට්‍රල් ගහන් වාහනේක ගිය නැති උන්ට තමන්ම වේදන් කරල වේලක් කාපු නැති උන්ට රටේ වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මහින්දට කඩේ යන ITN බලන එවුන් මහින්දලා එක්කම එකම අපායට යයි. හරියට අර මිනි මරල පස්සෙ ඒක වරදක් කියල දන්නෙ නෑ කියල කියන අප්‍රිකාවෙ එවුන්ට ටිකයි වෙනස්. සින්හලුන්ට ගිය කලක්

    :shocked::shocked: