පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!!![]()
අම්ම දෙන බත් එක කාල ඉන්න පොන්නයන්ට මෙව්ව තේරෙන්නෙ නෑ. ඉන්ටනෙට් විරයො උනාට මෙලෝ දෙයක වටිනාකමක් දන්නෙ නෑ. තමන්ම පෙට්රල් ගහන් වාහනේක ගිය නැති උන්ට තමන්ම වේදන් කරල වේලක් කාපු නැති උන්ට රටේ වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මහින්දට කඩේ යන ITN බලන එවුන් මහින්දලා එක්කම එකම අපායට යයි. හරියට අර මිනි මරල පස්සෙ ඒක වරදක් කියල දන්නෙ නෑ කියල කියන අප්රිකාවෙ එවුන්ට ටිකයි වෙනස්. සින්හලුන්ට ගිය කලක්
උඹ උපන්ගෙයි මන්ද බුද්ධික උනාට රට්ටු පලි නැහැehe umbala wage un naa.. mokada nomile ugannan nathi nisa...... (99%)
sure ekatama tution denna athi... aye katha dekak naa... boru nan kiyapan...!![]()
අනේ බුදු මහත්තයො 'ලමයින්ට ආදරයක් තියෙනවන්ම් කිරි පිටි දෙන්ඩ' එපා.මම කියනවට නෙමේ මේ ලංකාවෙ ඉන්න ඔනෙම 'දොස්තර මහත්තයෙක්ගෙන් අහල දැන ගන්ඩ' දන්නෙ නැත්තන්. ඔයාට ඒ දොස්තර මහත්තරුන්ටත් ආණ්ඩුවට කඩේ යනව කියල චොදනා කරන්ඩ බැනෙ.

අනේ මේ මට මහත්තයා කියන් එන්න එපා ඩෝ. උබ වගේ 40 පැනලත් යතාර්තය තේරුම් ගන්න මොලේ පැදිච්ච නැති එකෙක් නෙවෙ මම.
fucking man child![]()

පිස්සු පුසා;16235649 said:අනිවර්යෙන් මේ දුෂිත ආණ්ඩුව ගෙදර යවන්නම ඕනා
ඒකට යම් කෙනෙක් විරුද්ධ වෙනවානම් ඒ , මේකේ මහ එවුන් මස් ටික කාල ඉවතලන කටු සූප්පු කිරීමේ අතිමහත් පෙරේත කම නිසා මිසක් වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි