Denatath machan 400g Ancer arenna anek ewwa 400LKR eka aye wedi wenawada danne...
mung ##@%$^$^
mung ##@%$^$^
පිස්සු පුසා;16226956 said:මේකේ ආණ්ඩුවට කඩේ යනෞන්ටයි මේ කියන්නේ
මචන්
උඹල වේල් තුන කාල ඇඳලා ජීවත් උනාට දරු පැටවුනට කිරි උගුරක් දෙන්න බැරි මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා...
නැහැ කියන එකෙ පුලුවන්නම් ඔප්පු කරලා පෙන්නපන්,
උන් උඹල වගේ මහා ලොකු දේවල් ඉලන්නේ නැහැ බන්
උන් ඉල්ලනේ කාටවත් අත් නොපා පාඩුවේ ජීවත් වෙන්න.
උන් පුක දීල වේස කමේ ගිහින් නෙවෙයි බන් එදා වේල හොයාගන්නේ
දුක් විඳලා මහන්සි වෙලා වැඩ කරලා
ඇයි උඹලගේ දෙමවුපියො විතරද දරුවන්ට ආදරේ
උන්ගේ දරුවො මිනිස්සු නෙවෙයිද
තොපි මහා තිරිසන්නු.
යකො ඒ මිනිස්සුන්ට තියෙන්නේ ජීවත් වීම පිලිබඳ ප්රශ්නයක්.
ඒවට හිනා වෙන ඒව උඵාසයට ලක් කරන උඹලටත් ස්වභාව ධර්මයේ ශාපය හරි වැදෙයි


















ඔය මල ජරාව බොනවට වැඩිය හොද වතුර විදුරුවක් උදේට බිපල්ල ඒක ඇගට හොදයි,කිරි පිටි බිපුවාම අමුතුවෙන් හම්බෙන දෙයක් කියපල්ල බලන්ඩ, රොඩු බියුවට වැඩක් නැ ලෙඩ වෙනව ඇරෙන්ඩ හොද තීරනයක්.





පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!!![]()
පුතේ උඹට දැන් ඕකෙ බර පතලකම තෙරෙන්නෙ නෑ.!!!! හෙට උඹටත් ළමයෙක් ඉපදිලා, ඒ ළමයට කිරි දෙනකොට තෙරේ රඟ...!!!!![]()



අම්ම දෙන බත් එක කාල ඉන්න පොන්නයන්ට මෙව්ව තේරෙන්නෙ නෑ. ඉන්ටනෙට් විරයො උනාට මෙලෝ දෙයක වටිනාකමක් දන්නෙ නෑ. තමන්ම පෙට්රල් ගහන් වාහනේක ගිය නැති උන්ට තමන්ම වේදන් කරල වේලක් කාපු නැති උන්ට රටේ වෙන දෙයක් තේරෙන්නෙ නෑ. මහින්දට කඩේ යන ITN බලන එවුන් මහින්දලා එක්කම එකම අපායට යයි. හරියට අර මිනි මරල පස්සෙ ඒක වරදක් කියල දන්නෙ නෑ කියල කියන අප්රිකාවෙ එවුන්ට ටිකයි වෙනස්. සින්හලුන්ට ගිය කලක්

