කිරිපිටි මිල අද සිට ඉහලට

May 4, 2013
228
20
0
පිස්සු පුසා;16227408 said:
හපෝ නැහැ.
මමනම් අවුරුදු 20න් පස්සේ ගෙදරින් සල්ලි අරගෙන නැහැ
උඹ අපිට කියන්න එපා.
උඹම උඹ ගැන හිතා ගනින්කෝ:P
ඊට පස්සෙ කවුද හරකා කියලා හිතාගනින්
:lol::lol:
කතාව වෙනස් කරන්න එපා.:P
 
වලව්වෙ හාමු;16227415 said:
කතාව වෙනස් කරන්න එපා.:P
:no:

කොහෙත්ම නැහැ
උඹ කියපු දේට රිප්ලයි කරා:lol::lol::lol:
(ඒ උනාට ඒක ටිකක් ඇත්ත නේ
එකයිනේ උඹ ටක් ගාල කතාව වෙනස් කරන්න එපා කිවුවේ
රිදුනා නේද )
 
May 4, 2013
228
20
0
පිස්සු පුසා;16227429 said:
මොනවද දන්නේ නෑ ඒ:P:P
නය අරගෙන කරන ප්‍රොජෙක්ට් අඩුයි. අනිත් ඒවා විසි අවුරුදු 99 අවුරුදු බදු ක්‍රම වලට ගිවිසුම් ගහලා දීලා තියෙන්නෙ
 
වලව්වෙ හාමු;16227452 said:
නය අරගෙන කරන ප්‍රොජෙක්ට් අඩුයි. අනිත් ඒවා විසි අවුරුදු 99 අවුරුදු බදු ක්‍රම වලට ගිවිසුම් ගහලා දීලා තියෙන්නෙ
ඇහුවේ වෙන දෙයක් නේ:lol::lol::lol::lol::lol:
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුගේ කතා විලාශය මම ටික වෙලාවක ඉදන් බැලුවහම හෙනම පුරුදු ගතියක් දැනුනා.. මේ ඇට කතාවෙන් මට මීටර් උනා කවුද කියලා..


    එදා හොනස්ට් කිලර්
    සිරාවටම උඹලා මාර මිනිස්සු බන්. ඇටයක් පස් දාලා වහලා පහුවදා ගෙඩි හොයනව. එතන තමයි සුද්දගෙයි අපෙයි වෙනස, :dull:


    අද වලව්වේ හාමු
    වලව්වෙ හාමු;16227348 said:
    මේ ආන්ඩුව හරියන්න හරි වැඩක් කරනවා. කලින් හිටපු සමහර උන් වගේ බුදියගෙන හිටියෙ නැහැ. අනික ඔය කියන ව්‍යාපෘති තාම හදලා ඉවර නැහැ. එහෙම වුනාම ඒ ගැන කතාකරමු. කොහොමත් අද ඇටයක් පොලොවෙ වලලල හෙට ගෙඩි කන්න බැහැ.

    ජේ ආර් විදුලිබලාගාර හදනකොට මිනිස්සු මේ විදියට තමයි විරුද්ධවුනේ. ඔය වගෙ ව්‍යාපෘතිවල ප්‍රතිපල බලන්න අවුරුදු 20ක් වත් යන්න ඕන.


    OssTCM.jpg
     
    Last edited:
    May 4, 2013
    228
    20
    0
    මුගේ කතා විලාශය මම ටික වෙලාවක ඉදන් බැලුවහම හෙනම පුරුදු ගතියක් දැනුනා.. මේ ඇට කතාවෙන් මට මීටර් උනා කවුද කියලා..
    උගෙ කතාව බලල තමයි මටත් ඕක තේරුනේ
     
    May 4, 2013
    228
    20
    0
    පිස්සු පුසා;16227496 said:
    ඇහුවේ ඒක නෙවෙයිනේ, ඇයි උත්තර නැත්තේ
    කුජීතයි නේ
    :lol::lol::lol::lol::P
    ඕවා වැරදි හොයන්න බලාගෙන ඉන්න උන්ට කියලා වැඩක් නැහැ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වලව්වෙ හාමු;16227513 said:
    උගෙ කතාව බලල තමයි මටත් ඕක තේරුනේ


    උබට මොකද බන් උනේ? කවුද උබට මේ අපරාදේ කලේ.. රාජපක්ශ උබව එලෙව්වද? :P:P:P:rofl:
     
    වලව්වෙ හාමු;16227270 said:
    බදු අඩු කරන්නෙ කොහොමද රාජ්‍ය අන්ශයෙ ලක්ෂ 14ක්ම ඉන්නව:P

    ගනන් වැඩිකරේ නැත්නම් ඉස්සරහටත් කිරිපිටි නැතිවෙයි.:rolleyes:

    පිස්සු පුසා;16227283 said:
    දැන් ඔය සේරම බදු මුදල් යනවා ඇත්තේ රජයෙ සෙවකයින්ගේ පඩි ගෙවන්න වෙන්න ඇති නේද?????????:rofl:

    වලව්වෙ හාමු;16227294 said:
    පිටරටින් ගත්ත නය පියවන්න සීයට 80ක් විතර යනව. ඉතුරුවගෙන් පඩි ගෙවයි

    පිස්සු පුසා;16227382 said:
    ඉතින් ඇයි ණය ගන්නේ:P:P

    වලව්වෙ හාමු;16227391 said:
    ඇයි පාන්කන්න ගත්තෙ? අමතකද:P

    පිස්සු පුසා;16227400 said:
    කවදද????
    මට මතක නැහනේ:lol::lol::lol::P

    වලව්වෙ හාමු;16227406 said:
    රනිල් වික්‍රමසින්හ 2002 ආන්ඩුවෙ කලේ.:P:P

    උඹට මතක නැතිවුනාට මට අද වාගෙ මතකයි.:lol::lol:

    පිස්සු පුසා;16227414 said:
    ඊට පස්සේ ණය අරගෙනම නැහැ නේ:rofl::rofl:

    වලව්වෙ හාමු;16227420 said:
    අරගෙන තියෙනව ඒත් වැදගත් වැඩවලට මිසක් පාන් කන්න නෙමෙයි.:rofl:

    පිස්සු පුසා;16227429 said:
    මොනවද දන්නේ නෑ ඒ:P:P

    වලව්වෙ හාමු;16227452 said:
    නය අරගෙන කරන ප්‍රොජෙක්ට් අඩුයි. අනිත් ඒවා විසි අවුරුදු 99 අවුරුදු බදු ක්‍රම වලට ගිවිසුම් ගහලා දීලා තියෙන්නෙ

    පිස්සු පුසා;16227466 said:
    ඇහුවේ වෙන දෙයක් නේ:lol::lol::lol::lol::lol:

    වලව්වෙ හාමු;16227480 said:
    මොනවකලත් පාන්පිටි කන්නනම් ණයගන්නෙ නැහැ බයවෙන්න එපා

    පිස්සු පුසා;16227496 said:
    ඇහුවේ ඒක නෙවෙයිනේ, ඇයි උත්තර නැත්තේ
    කුජීතයි නේ
    :lol::lol::lol::lol::P

    වලව්වෙ හාමු;16227525 said:
    ඕවා වැරදි හොයන්න බලාගෙන ඉන්න උන්ට කියලා වැඩක් නැහැ


    ඔන්න පොරක් බලු උන හැටි,
    බොල වේසිගෙ පුතේ
    තොපිට කලින් බන් අපි මේ පොලවේ පස් පෑගුවේ,
    පුලුවන්නම් උත්තරයක් දීපන්
    පාන් කනවට වඩා ණය අරන් කරපු වැදගත් වැඩ මොනවද
     

    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    පිස්සු පුසා;16227556 said:
    හාමු ඔෆ්ලයින්, ඛාන් ඔන් ලයින්,
    අම්ම මත කරගන්න තමයි ඇවිත් තියෙන්නේ
    කොටියගෙ පොල්ල ලෙවකන තෝ මොකෙක්ද :lol: