කිරිපිටි මිල ඉහළ නගියි

kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
කිරිපිටි මිල ඉහළ නගියි

අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 න් ද, කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 49 න් ඉහළ නැංවෙනු ඇත.

ඔසාමා බින් ලාඩ්න් ව මරපු එක සමරන්න ආණ්ඩුව කිරි මිල වැඩි කරලා
 
kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
අද රැට බිල් ලාඩන් ගැන කතා කරනකොට කිරි ගැන අපිට අමතක වෙනවනේ:lol::dull::lol:
 
vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔසාමා බින් ලාඩ්න් ව මරපු එක සමරන්න ආණ්ඩුව කිරි මිල වැඩි කරලා
     
    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    ඔසාමා බින් ලාඩ්න් ව මරපු එක සමරන්න ආණ්ඩුව කිරි මිල වැඩි කරලා

    :)ලෝකේ ලොකුම තස්ත්‍රවාදියා නිසා තව ටිකක් වැඩි පුර වැඩි කරන්න තිබ්බා
     
    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    අද රැට බිල් ලාඩන් ගැන කතා කරනකොට කිරි ගැන අපිට අමතක වෙනවනේ:lol::dull::lol:

    නැහැ මචො බැන්කි මූන් නාඩගමේම කොටසක්:lol::lol:
     
    Last edited:

    kalu pusa

    Banned
    Feb 11, 2011
    307
    13
    0
    නැහැ මචො බැන්කි මූන් නාඩගමේම කොටසක්:lol::lol:

    :shocked: ඒක තාම ඉවර නැද්ද
    එහෙනම් ඔසාමා වෙනුවෙන් තව මොනවා හරි වැඩි කරයි :(
     
    sunflowers

    Member
    Apr 26, 2011
    131
    7
    0
    :shocked: ඒක තාම ඉවර නැද්ද
    එහෙනම් ඔසාමා වෙනුවෙන් තව මොනවා හරි වැඩි කරයි :(
    එලි වෙන ජාමෙට තමා හොද හොද සෙල්ලම්
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    Aparade yako. 1kg eka Rupiyal 50k ma karanne tibbe
    5.gif
    5.gif
    5.gif
    Dan itin maru kasi th hoyanne epai
    5.gif
    5.gif
    5.gif
     
    Similar threads