කිරිපිටි මිල ඉහළ නගියි
අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 න් ද, කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 49 න් ඉහළ නැංවෙනු ඇත.
ඔසාමා බින් ලාඩ්න් ව මරපු එක සමරන්න ආණ්ඩුව කිරි මිල වැඩි කරලා