කිරිපිටි මිල ගැනත් ඉඟියක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    අවසන්වරට මෙරටතුල කිරිපිටි මිල ඉහළ දැමීමෙන් පසුව මේ දක්වා ලෝක වෙළඳපලේ කිරිපිටි මිල සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

    මෙරට තුළ පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිව කිරිපිටි ආනයනකරුවන් බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත් දැනට පවතින කිරිපිටි හිගය මගහරවා ගැනීමට තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් අශෝක බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

    Newsradio
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මන් මිට කලිනුත් කිව්වා පොඩි උන් ඉන්න අයට කැරිම දුකක් විඳින්න වෙනවා
    Ai podi un.un loku unta wada suffer karanawa choclate ekak wath kanna ne
     
    • Sad
    Reactions: Hasitha22

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    Ai podi un.un loku unta wada suffer karanawa choclate ekak wath kanna ne

    චොකලට් කියන්නේ කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් දරුවෙක්ට කිරි කියන දේ අවශ්‍යතාවයක්. ලංකාවේ ඉන්නවා ළමයි ඉන්න කිරිපිටි පැකට් එකවත් අඩුම afford කරගන්න බැරි පවුල්.
     
    • Like
    Reactions: wawula

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    චොකලට් කියන්නේ කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් දරුවෙක්ට කිරි කියන දේ අවශ්‍යතාවයක්. ලංකාවේ ඉන්නවා ළමයි ඉන්න කිරිපිටි පැකට් එකවත් අඩුම afford කරගන්න බැරි පවුල්.
    Itin mokatada lamai haduwe.choclate ekak kiyanne dan kale hetiyata mulika awashyathawak
     
    • Haha
    Reactions: Janithsl88

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    චොකලට් කියන්නේ කෙනෙක්ගේ මුලික අවශ්‍යතාවයක් නෙවෙයි. නමුත් දරුවෙක්ට කිරි කියන දේ අවශ්‍යතාවයක්. ලංකාවේ ඉන්නවා ළමයි ඉන්න කිරිපිටි පැකට් එකවත් අඩුම afford කරගන්න බැරි පවුල්.

    Kiripiti nam onema na bn aththama kiuwoth.
    Podi unta owagen athi proshanayak na. Fresh milk hodai ita wada.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    Itin mokatada lamai haduwe.choclate ekak kiyanne dan kale hetiyata mulika awashyathawak

    යකෝ ඔය රටේ මිනිස්සුන්ට ළමයි හම්බෙද්දී මේ වගේ කරුමයක් වෙලා තිබ්බේ නෑනේ. මේ පොන්න ආණ්ඩුව ආවට පස්සේ හෙන ගහනව වගේ නේ බඩු ගණන් යන්නේ. :lol:

    Kiripiti nam onema na bn aththama kiuwoth.
    Podi unta owagen athi proshanayak na. Fresh milk hodai ita wada.

    ඕක ඉතින් අඬන ළමෙක්ට පැහැදිලි කරන්න බෑනේ බන් අපි මේකේ කොහොම දේවල් කිව්වත් :D
     
    • Love
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක ඉතින් අඬන ළමෙක්ට පැහැදිලි කරන්න බෑනේ බන් අපි මේකේ කොහොම දේවල් කිව්වත් :D

    HAHAHA... eka nam aththa machan.

    mama nam dan mage lamayata kiripiti dena eka godak adu karala thiyenne machn.
    kohomath hoya gannath nane.
     
    Similar threads