කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

    කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අපේ මිනිස්සුනට තේරුම් ගොස් ඇත
    90096459_10158061520616130_914944431956688896_o.jpg



     
    • Like
    Reactions: Pessimist

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Power cut unoth?


    අපේ පැත්තෙනම් ලයිට් කපනවා අඩුයි.
    highland 450ml පොඩි පැකට් තුන හතරක් එකපාර ගේන්නේ
    ඒ නිසා කඩපු පැකට් එක නරක් උනොත් අයින් කරන එක ලොකු පාඩුවක් නෑ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    සල්ලි ටිකක් අරන් එන උන් පිටි අතට අරන් එහෙ මෙහෙ කරකවලා ආයෙත් තියනවා
    සල්ලි තියෙන උන් යමරෙට පිටි ගන්නවා නිකම් රොටි කන්න පුළුවන් වගේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,344
    113
    Mother Earth
    උබලට කියන්න අපේ පූසා ඉස්සර අවුරුදු දෙකකට විතර කලින් පිටි කිරි හදල තිබ්බම චප චප ගාලා බොනවා. ඌ දැන් ඉව කරල නැට්ට ගස්සල දාල යන්න යනවා. ඌටත් තේරුම් ගිහින් තියෙන්නෙ මට හිතෙන්නෙ. :)