කිරිපිටි යනු අත්‍යාවශ්‍ය දෙයක් නොවන බව අ&#3508

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    89787151_2862323907162880_5781864263542898688_n.jpg

    නොකා නොබී මලත් ඇන්කර් නම් බොන්නේ නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    උබලට කියන්න අපේ පූසා ඉස්සර අවුරුදු දෙකකට විතර කලින් පිටි කිරි හදල තිබ්බම චප චප ගාලා බොනවා. ඌ දැන් ඉව කරල නැට්ට ගස්සල දාල යන්න යනවා. ඌටත් තේරුම් ගිහින් තියෙන්නෙ මට හිතෙන්නෙ. :)


    අපේ බලු තඩියත් ඒ වගේ බන්... කළුනික වගේ හයිලන්ඩ් එකක් සෙට් වෙලා හදල දුන්නම කෝප්පේ අඩියත් එක්ක ලෙවකනවා.
    අනිත් කිරි දුන්නට ඉව කරලා යනවා යන්න...අපි දිවට දැනෙන එකනේ ගන්නේ, මුන්ට ඉතින් සුවදින් තේරෙනවනේ ගොඩක් ඒවා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    උබලට කියන්න අපේ පූසා ඉස්සර අවුරුදු දෙකකට විතර කලින් පිටි කිරි හදල තිබ්බම චප චප ගාලා බොනවා. ඌ දැන් ඉව කරල නැට්ට ගස්සල දාල යන්න යනවා. ඌටත් තේරුම් ගිහින් තියෙන්නෙ මට හිතෙන්නෙ. :)

    :sorry::sorry::sorry:

    මොනවා හරි ජරාවක් ඇති එහෙනම් :shocked:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඇන්කර්, රත්ති එකම ඒජන්සියට ලැබෙන්නෙ
    එකම ලොරියෙන් ගෙනත් බාන්නෙ