කිරිපිටි!හෙන ගහනවා!!!

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    නාමල් ගෙනත් තියනවා එකක් කෝටි 37 ක් වටිනා BMW කාර් හතක්. මේ කියන්නේ සහතික ඇත්ත. ඒවා රක්ෂණය කරන්න ලංකාවේ කිසිම රක්ෂණ සමාගමක් කැමතිවුනේ නැහැ. දැන් ඒවා රක්ෂණය කරලා තියෙන්නේ ඉන්දියාවේ. බත්තරමුල්ලේ BMW එකේ දන්නා කෙනෙක් ඉන්නවානම් බොරුද කියලා අහලා බලන්න. එතනට එනවා සර්විස් කරන්න.
    uba as deken dakka vagene kiyanne :confused: mata e BMW eke Modle 1 kiyahan balanna :rolleyes::rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    uba as deken dakka vagene kiyanne :confused: mata e BMW eke Modle 1 kiyahan balanna :rolleyes::rolleyes:

    U kiyana kathawa aththa oi. BMW athulata man gihin thiye. Namal genalla made daagena mada giyapu BMW SUV ekak thiyanawa reddakin wahala. Eke Engimata wathura adala. BMW eke thawa thiyanawa genapu Rolls Royce ekak. Ewwage photo gahanna thiya balannawath denne na. Apitath ethanata yanna set une ahamben. Mewwa as walin dakapuwa :dull:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    avatar267712_2.gif
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කොම්පැනි වලට ඕන දේවල් කරන්න පුළුවන් නම් , බිලියන ගානක් වියදම් කරලා දියවන්නාවේ බුරු මණ්ඩලය මෙන්ටෙන් කොරන්නේ අහවල් එකේ අමාරුවටද ?
    ඒවගේම කටුකන බල්ලොන්ට මෙච්චර රිදෙන්නේ ඇයි ...:oo:
     
    කොම්පැනි වලට ඕන දේවල් කරන්න පුළුවන් නම් , බිලියන ගානක් වියදම් කරලා දියවන්නාවේ බුරු මණ්ඩලය මෙන්ටෙන් කොරන්නේ අහවල් එකේ අමාරුවටද ?
    ඒවගේම කටුකන බල්ලොන්ට මෙච්චර රිදෙන්නේ ඇයි ...:oo:
    ඕවා ගනන් ගන්න එපා අයියේ,
    උඹටයි මටයි අහේනියක් නැහැනේ.....
    හිඟන හැත්ත ඕන විදිහකට කාපුවාවේ, බීපුවාවේ
    හැම දාම චන්දේ දෙන්නෙත් ඕකුන්මනේ
    :yes::yes::yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔව්ව මොනවද අපේ රටේ ඉන්න දෙෂප්‍රමී ජනතාවට
    බලන්නකෝ ඊලග චන්දෙත් හුරේ දාලා බුලත් කොලේට කතිරේ ගහන හැටි
    මට එකෙක් කියපි බලන්නකෝ දැන් ලංකාවේ highway හැදිලා රට දියුණු කරලා කියල
    ඒ උනාට කියපු එකට කඩේට යන්න motor bike එකක්වත් නැහැ, ගන්න වත්කමකුත් නැහැ
    උගේ දියුණුව වත් නොදන්නා එවුන් රටේ සංවර්දන ගැන කියවනවා
     
    මම කලින් දවසකත් කිවුවා වගේ මචන් මෙතන යන්නේ වැලක් බලලා අතේ ගහනවා වගේ වැඩක්.
    ලොක්කා ණය වෙලා හයිවේ හදලා ඒවගේ රේන්ජ් රොවර් වලින් යනකොට අපේ ගොඩේ බයියො අයිටීඑන් එක දිහා කට ඇරගෙන බලාගෙන ආතල් ගන්නවා.
    උන්ට මරුටියක්වත් ........................
    පිස්සුද බන් මරුටියක් තියා 100CC බයික් එකකවත් ගන්න සල්ලි නැහැ
    දැන් හිතාගනින්කෝ කවුද වැලේ නලුවා සහ වැල බලලා අතේගහන එකා කියලා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;15999285 said:
    මම කලින් දවසකත් කිවුවා වගේ මචන් මෙතන යන්නේ වැලක් බලලා අතේ ගහනවා වගේ වැඩක්.
    ලොක්කා ණය වෙලා හයිවේ හදලා ඒවගේ රේන්ජ් රොවර් වලින් යනකොට අපේ ගොඩේ බයියො අයිටීඑන් එක දිහා කට ඇරගෙන බලාගෙන ආතල් ගන්නවා.
    උන්ට මරුටියක්වත් ........................
    පිස්සුද බන් මරුටියක් තියා 100CC බයික් එකකවත් ගන්න සල්ලි නැහැ
    දැන් හිතාගනින්කෝ කවුද වැලේ නලුවා සහ වැල බලලා අතේගහන එකා කියලා

    1395120_557243891011975_1947801836_n.jpg
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;15999285 said:
    මම කලින් දවසකත් කිවුවා වගේ මචන් මෙතන යන්නේ වැලක් බලලා අතේ ගහනවා වගේ වැඩක්.
    ලොක්කා ණය වෙලා හයිවේ හදලා ඒවගේ රේන්ජ් රොවර් වලින් යනකොට අපේ ගොඩේ බයියො අයිටීඑන් එක දිහා කට ඇරගෙන බලාගෙන ආතල් ගන්නවා.
    උන්ට මරුටියක්වත් ........................
    පිස්සුද බන් මරුටියක් තියා 100CC බයික් එකකවත් ගන්න සල්ලි නැහැ
    දැන් හිතාගනින්කෝ කවුද වැලේ නලුවා සහ වැල බලලා අතේගහන එකා කියලා

    හි හි..
    පට්ට උපමාව
    මුන්ට දේශපාලනය ගැන ආර්ථිකය ගැන මෙලෝ දැනුමක් නැහැ
    ITN එකෙන් ආශ්චර්යය බල බල ඉන්නවා ඇරෙන්න

    මෙන්න මිනිස්සු
    ඇත්තටම මේ මිනිස්සුන්ට බඩු ගණන් ගියාට කිසිම අව්ලක් නැහැ
    current, water bill නැහැ, සමහර විට මොනවා හරි සහනදරයකුත් හම්බවෙනවා ඇති
    වවාගෙන එදා වෙලා කාගෙන ඉන්නවා
    හැමෝටම එහෙම කරන්නත් බැහැනේ
     
    හි හි..

    මෙන්න මිනිස්සු
    ඇත්තටම මේ මිනිස්සුන්ට බඩු ගණන් ගියාට කිසිම අව්ලක් නැහැ
    current, water bill නැහැ, සමහර විට මොනවා හරි සහනදරයකුත් හම්බවෙනවා ඇති
    වවාගෙන එදා වෙලා කාගෙන ඉන්නවා
    හැමෝටම එහෙම කරන්නත් බැහැනේ

    මුලු රටේම උන් මේ වගේ වෙනවනම් කැමති ඇති,
    කරුමෙට අපි වගේ තුන් හතරදෙනෙකුත් ඉන්නවනේ
    ;);):P:P:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙමත් නෑ බං ගමේ ගොඩේ උන්ට සල්ලි නෑ කියන්නත් බෑ...ඔය තේ, කුරුඳු, ගම්මිරිස්, කරාබු වගා කරන අය්ට අපිට වඩා සල්ලි...ඉඩ කඩම් තියෙනවා , බලහන් උන්ට ගෙදරක පොඩි වාහනයක් හරි තියෙනවා.. ඒ උනාට අර ගොඩේ ගතියත් තියෙනවා...
    උන් හෙන සරල ජීවිත ගත කරන්නේ....
    මේ අපි වගේ රස්ස කරන උන්ට තමා බං අමාරු....ගන්න සොච්ච්මෙනුත් එක එක හුට්ටවල් කපා ගන්නවා...අපිට අපේ එදිනෙදා වැඩ කර ගන්නත් බර ගානක් යනවා...
    ගමේ එකාලට ඕවා නෑ...කාල බිලා විමසුමෙන් සුරාන්තයත් ලබල නින්දට යන එක තම උන්ට තියෙන්නේ...
    ඒත් අපිට...හෙට රන් කරන්නේ කොහොමද කියන එකයි ඔලුවේ වැඩ කරන්නේ...:(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    කමක් නෑ.. ජනාධිපති තුමා සරමයි බැනියමයි අඳිනවනේ,