එහෙමත් නෑ බං ගමේ ගොඩේ උන්ට සල්ලි නෑ කියන්නත් බෑ...ඔය තේ, කුරුඳු, ගම්මිරිස්, කරාබු වගා කරන අය්ට අපිට වඩා සල්ලි...ඉඩ කඩම් තියෙනවා , බලහන් උන්ට ගෙදරක පොඩි වාහනයක් හරි තියෙනවා.. ඒ උනාට අර ගොඩේ ගතියත් තියෙනවා...
උන් හෙන සරල ජීවිත ගත කරන්නේ....
මේ අපි වගේ රස්ස කරන උන්ට තමා බං අමාරු....ගන්න සොච්ච්මෙනුත් එක එක හුට්ටවල් කපා ගන්නවා...අපිට අපේ එදිනෙදා වැඩ කර ගන්නත් බර ගානක් යනවා...
ගමේ එකාලට ඕවා නෑ...කාල බිලා විමසුමෙන් සුරාන්තයත් ලබල නින්දට යන එක තම උන්ට තියෙන්නේ...
ඒත් අපිට...හෙට රන් කරන්නේ කොහොමද කියන එකයි ඔලුවේ වැඩ කරන්නේ...
