කිරිබත්ගොඩ ඉඳන් මහරගමට

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කිරිබත්ගොඩ ඉඳන් මහරගමට

    කිරිබත්ගොඩ ඉඳන් මහරගමට එන්න පුලුවන් ලඟම bus route එක මොකක්ද? කඩවත මහරගම highway bus තියෙන time මොනාද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරිබත්ගොඩ ඉදන් හයිවේ යන්න කඩවතට එන්න ඕන .නැත්නම් 138 කොටුව එකක නැගල කොටුවෙන් ආයෙත් 138 මහරගම /හෝමාගම /කොට්ටාව වගේ ඕනෑම138 බස් එකක යන්න පුළුවන් ..

    මලාට වැරදිලාවත් 154 එහෙක නම් නගින්න එපා .ඉබ්බෝ යනවා ඊට වඩා ඉකමනට :angry::angry:

    ඉක්මනින් යන්න නම් කඩවතට ඇවිත් හයිවේ එකේ යන බස් එකක් ගන්න වෙයි
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මරුසිරා;23672433 said:
    කිරිබත්ගොඩ ඉදන් හයිවේ යන්න කඩවතට එන්න ඕන .නැත්නම් 138 කොටුව එකක නැගල කොටුවෙන් ආයෙත් 138 මහරගම /හෝමාගම /කොට්ටාව වගේ ඕනෑම138 බස් එකක යන්න පුළුවන් ..

    මලාට වැරදිලාවත් 154 එහෙක නම් නගින්න එපා .ඉබ්බෝ යනවා ඊට වඩා ඉකමනට :angry::angry:

    ඉක්මනින් යන්න නම් කඩවතට ඇවිත් හයිවේ එකේ යන බස් එකක් ගන්න වෙයි

    Ela ! Thanku weva