කිරිබත්ගොඩ ශා ටෙක් සෝන්

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    Okanam Hora Pot Ekak.
    Gatta DVD ROM eka athule Empty DVD ekak thibba. Mun pawicchi karala aye wikunanawa, paking hadala
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    කිරිබත්ගොඩ ඉන්නවනම දුර බලන්නේ නැතුව බම්බා ඇදපන්.. තමන්ගේ වහනෙක යනවනම් ඕන තරම් ලගපාරවල් තියෙනවා..නැත්තන් බස් එකේ පට්ටි හන්දියට ගිහින් එතනින් ට්‍රේන් එකේ පලයන්..විනාඩි 20ක් යයි ඔනෙනම්..ශා ටෙක් නම යන්න එපා..ඕකෙ ඉන්න එකාගෙ අලි ඔලුව අපි නිකන් බඩු ගන්න එනවා වගේ
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    man laptop display ekak gatta 2017 witara. giyata passe add eke tibbata wada podi ganak (Rs300-500) wadiyen kiuwe. wena option ekak nathi nisa gatta. ai jevitheta yanne na
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔහෙ හිටිය කාලෙ කම්පියුටර් එකට බඩු ගන්න ගියෙම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක ලග තියනවා ශොප් එකක්.උන්ගෙ ගනනුත් අඩුයි සර්විස් එකත් ෆට්ට.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔහෙ හිටිය කාලෙ කම්පියුටර් එකට බඩු ගන්න ගියෙම බන් ගනේමුල්ලෙ කෑම්ප් එක ලග තියනවා ශොප් එකක්.උන්ගෙ ගනනුත් අඩුයි සර්විස් එකත් ෆට්ට.
    එහෙනම් ඊලග පාර ඒකෙන් ගන්න්න ඕනෙ
     
    • Like
    Reactions: Ajithsemasingha

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ගොඩක් ෂොප් ඔහොම තමයි..ඉක්මන් එකේ ඉන්නවා වීරයෝ වගේ ..ඩීල් එකක් කරලම බලන්න ඕනි රඟ
    මගේ ෂොප් එකට ආපු එකෙක් මගේ මැෂින් වල ගාන වැඩියි කියලා FB එකෙන් බලලා ගෙන්නවු කොළඹ ෂොප් එකකින්..(හරි ඉතින් මගේ 1500ක් විතර වැඩියි)වොරන්ටි කාලයඇතුලේ
    VGA එක පිච්චුනා ..ඌ VGA එක යවලා වැරන්ටි වලට මාරු කරගත්තා (මැෂින් එක ගේනන් ගානයි..VGA එක යවන්න එවන්නයි ගාන ගියහම රු 2000කට විතර බඩු වෙලා ඇති..
    දැන් මාස 8ක් විතර වෙනවා.. දැන් උගේ මැෂින් එකේ තියෙන්නේ මගෙන් ගත්ත power supply එකයි motherboard එකයි..ගොඩක්වෙලාවට facebook එකේ
    බලලා තමයි ෂොප් ගැන තීරණය ගන්නේ..
    කවුරු හරි VGA එකක් ගන්න හොද කඩයක් අහපු ගමන් කට්ටිය විස්සක් විතර බැහැලා එකම කඩයක් රෙකමන්ඩ් කරනවා
    කල්පනාවෙන් බැලුවොත් දැනගන්න පුලුවන් හැම පෝස්ට් එකකම් එකම සෙට් එකක් තමයි රෙකමන්ඩ් කරන්නේ කියලා..ඉතින් fb එකේ මාර්කටින් ikman darazවල මාර්කටින්
    කියන්නේ වෙනම වංචාවක්
    නැත්නම් ඉතින් පියුමි හංසමාලි මෙච්චර ප්‍රසිද්ධ වෙයියැ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉක්මන් එකේ AD දානවා බඩුව විකිනුණත් AD එක අයින් කරන්නේ නැහැ . ලංකාවේ එවුන් නම් Business කරනවා කියන්නේ එපා වෙනවා . ලංකාවේ එවුන්ට වගතුවක් නැත්තේ මේවා නිසා
    ඇත්ත කතාව මම දන්න කෙනෙක් කාර් එකක් ගෙනාවා ඉක්මන් එකෙන් බලලා,දැන් කාර් එක ගෙනාවට පස්සෙ කාර් එකේ ගාන කිව්වා කට්ටියට,එ සැරේ කුණු ගොඩවල් අවුස්සන එකෙක් ඉක්මන් එකෙයි රිය සේවනෙයි බලලා එ සැරේ හරියටම ගත්තු ගාන හොයාගන අරු පච කියන්නෙ කිය කිය හිටියා....
     
    • Haha
    Reactions: salitha22