ගොඩක් ෂොප් ඔහොම තමයි..ඉක්මන් එකේ ඉන්නවා වීරයෝ වගේ ..ඩීල් එකක් කරලම බලන්න ඕනි රඟ
මගේ ෂොප් එකට ආපු එකෙක් මගේ මැෂින් වල ගාන වැඩියි කියලා FB එකෙන් බලලා ගෙන්නවු කොළඹ ෂොප් එකකින්..(හරි ඉතින් මගේ 1500ක් විතර වැඩියි)වොරන්ටි කාලයඇතුලේ
VGA එක පිච්චුනා ..ඌ VGA එක යවලා වැරන්ටි වලට මාරු කරගත්තා (මැෂින් එක ගේනන් ගානයි..VGA එක යවන්න එවන්නයි ගාන ගියහම රු 2000කට විතර බඩු වෙලා ඇති..
දැන් මාස 8ක් විතර වෙනවා.. දැන් උගේ මැෂින් එකේ තියෙන්නේ මගෙන් ගත්ත power supply එකයි motherboard එකයි..ගොඩක්වෙලාවට facebook එකේ
බලලා තමයි ෂොප් ගැන තීරණය ගන්නේ..
කවුරු හරි VGA එකක් ගන්න හොද කඩයක් අහපු ගමන් කට්ටිය විස්සක් විතර බැහැලා එකම කඩයක් රෙකමන්ඩ් කරනවා
කල්පනාවෙන් බැලුවොත් දැනගන්න පුලුවන් හැම පෝස්ට් එකකම් එකම සෙට් එකක් තමයි රෙකමන්ඩ් කරන්නේ කියලා..ඉතින් fb එකේ මාර්කටින් ikman darazවල මාර්කටින්
කියන්නේ වෙනම වංචාවක්
නැත්නම් ඉතින් පියුමි හංසමාලි මෙච්චර ප්රසිද්ධ වෙයියැ..