කිරිබත්ගොඩ හාමුදුරුවො

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    macho pirith pirith widihata kiyannay one.. passe eka sinhalen thrum kalanam wada hoda neda.. sinhalen kiyanakota neme eka pali walin kiyanakota hithata loku suwayak denenawa

    ඔයා සින්හලෙන් පිරිත් අහලා .. එවයෙ තෙරුම තේරුම් ගන්න උත්සහ කරලා තියෙනවාද?
    මගෙ මතය නම්, බුදු දහමේ පිරිත් ඇතුලුව ඕනැම දේශනාවක මුලික පරමාර්තය, එවා අහල තේරුම් අරන් එවා පිලි පදින එකයි. සිතට දැනෙන සුවය තාවකාලික දෙයක් විතරයි.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    නොදන්නා දේවල් ගැන කතා කරන්න යන්න එපා.ගොනෙක් උනාට ඒ බව සමාජෙට පෙන්නන්න එපා.ඔයාගෙ තර්කෙ කිසි පදනමක් නෑනේ?මොකද ඔයාට සහතික වෙන්නත් බෑනේ ඒ පොත් වල තියෙන්නෙ බුදුන් වහන්සේගේ ධර්මය නෙමෙයි කියලා?ඔයා නොදන්න නිසයි කියන්නෙ.පිරිත් පාලියෙන් සජ්ජායනා කරලා තමයි සින්හලෙන් සජ්ජායනා කරන්නේ.එහෙම කරන්නෙත් පාලියෙන් කිව්වෙ මොකක්ද කියලා ඒ අයට තෙරුම් කරන්න.මොකද ඔයාට තේරෙනවද පාලියෙන් කියන එව්වා?නිකන් එතනට ගිහින් පාලියෙන් කියන දේ අහගෙන උඩ බලන් ඉඳලා සාදු කියලා එනවට වඩා ඒ කිව්වෙ මොකක්ද කියලා තෙරුම් අරගන්න එක හොඳයි කියලා මොළේ තියෙනවනම් හිතාගන්න අපහසු වෙන එකක් නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ලංකාවේ මොනවා හරි දෙයක් වැඩියෙන් පෙන්වන්න හදනවා නම් එතන තියෙන්නේ බොරුවක්. එක එක කාලෙට එක එක රැලි එනවා. නමුත් අපිට ගිහියන් හැටියට ජිවත්වන ආකාරය බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා.
    කෙනෙක් තනියෙන් ජනප්‍රිය වේන්න හදනවා නම් ඒකට රුවටෙන්නේ මම දන්න විදිහට දුර්වල හිත් තියන අයයි... අපි දැනගන්න ඔනේ අපිට අවශ්‍ය දේ පමණක් තෝරා බේරාගෙන කටයුතු කරන්න.
    (මම කිව්වේ කිරිබත්ගොඩ හාමුදුරුවෝ ගැනවත් තව කවුරුත් ගැනවත් නෙවේයි. උබලා මේක පටලවා ගන්න එපා)
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ලංකාවේ මොනවා හරි දෙයක් වැඩියෙන් පෙන්වන්න හදනවා නම් එතන තියෙන්නේ බොරුවක්. එක එක කාලෙට එක එක රැලි එනවා. නමුත් අපිට ගිහියන් හැටියට ජිවත්වන ආකාරය බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා.
    කෙනෙක් තනියෙන් ජනප්‍රිය වේන්න හදනවා නම් ඒකට රුවටෙන්නේ මම දන්න විදිහට දුර්වල හිත් තියන අයයි...

    ජනප්‍රිය වෙන්න හදනනවා කියල කිව්වොත් වැරදියි.මොකද කෙනෙක් අවංකයෙන්ම සමාජයට යහපත් දෙයක් කරන්න හදනකොට ජනප්‍රිය වෙනවා කියන එක නවත්තන්න බැරි කාරණයක්.
    ඔයා දන්නවා ඇති ධර්මය අකාලිකයි[අකාලිකෝ] කියන එක.ඒක බුදු හාමුදුරුවො දේශනා කල දෙයක්.ඉතින් ඔයා කියන ඔය රැල්ලට ධර්මය ගාවන් නැතුව කතා කරනවානම් හොඳයි.මොකද ඔය රැල්ල කියලා කියන්නෙ කාලෙන් කාලෙට එක එක පඟර නැට්ටො උස්සන් එන දේවල් කියලා වෙනම කියන්න ඕනෙ නෑනෙ.මේක ඒ තත්වෙට දාලා කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම හිතන්නෙ යමක් එක් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේදී ඒ ඒ පුද්ගලයාගේ භාෂා දැනුම, බුද්ධිය හා අත්දැකීම් අනුව පරිවර්තිත කෘතියෙහි යම් පමණකින් හෝ පරිවර්තකයාගේ නව අදහස් එක්වීමක් හෝ, තිබූ අදහස වර්ධනය වීමක් හෝ, විකෘති වීමක් හෝ සිදුවිය හැකිය.

    මා දන්නා ලෙස පිරිත් යනු ඉපැරණි ශබ්ද විද්‍යානුකූලව යම් යම් ශක්තීන් අන්තර්ගත වනසේ ලඝු -ගුරු අක්ෂර සංයෝග කර ගණ පිහිටුවා සකස් කරන ලද්දකි. එය එලෙසම එම උච්ඡාරණයෙන්ම සජ්ජායනා කළ යුත්තකි.
    ශබ්ධ විද්‍යාව පිළිබද විශාරදයෙකු වන ජ්‍යොතීර්වේදී කොත්මලේ සෙනෙවිරත්න මහතාගෙන් අසන්න ඒ ගැන.

    බණ කියන්නේ එහි තේරුම් පහදා දී ඒවා ජීවිතය අර්ථවත් කර ගැනීමට භාවිතා කරන අයුරු පැහැදිළි කිරීමයි.

    පිරිත එලෙසින්ම සජ්ජායනා කර පසුව තේරුම් කර දීම මැනෙවැයි මට හැගේ.
     
    • Like
    Reactions: TwoTone
    May 25, 2010
    554
    27
    0
    Bakery
    @sasmika.......

    machan umbai godak dewal patalawagena thiyanne.....
    Umba budu dahama igena ganna godak asa num Renukane Chanda wimala hamuduruwange wage thripitaka dhaaree therun wahanselage poth, deshana kiyawanna......
    Pirithe shabda gunaya thiyanne eka sjjayana karana akarayatai......
    ithin eka therenne naha kiyala eka translate karana eka newei wenna ona de......
    piritha e widyatama thiyagena api theruma igena gannai ona......
    e wenuwata pirith sinhalen deshana karanawa kiyana eka wihiluwak........
    api odhi pooja kawi kochchara lassanata kiyanawada, namuth bodhiya wandina gathawa kiyanneth godak saddawen neda.......?
    ewath poddak hitala balanna...............

    P.S. Mama dannawa oya asapu wala sidu unu godak amihiri dewal meeta aurudu keepayakata pera......
    ewa methan kiyala wadak na.........
    bt Gnananannda thero,Gnanadeepa thero,Mangala thero n Santhindriya thero wage godak aya mama langin ashraya kala.......
    namuth aththa danagattama ethanin iwath una......

    mata kiyanna thiyanne eka deyai......

    "Pudhgala Sarana Yaamen walakinna"

    අසම්මම්ත දෙයක්, වැරදි දෙයක් වෙනව දැක්කනං අපිව දැනුවත් කරපන් මචෝ. PM එකකින් හරි කියපං මොකද්ද සිද්දිය කියල. උඹ කිව්ව ඒව සහතික ඇත්ත.

    රිලිජස් සෙක්ශන් එකේ ත්‍රෙඩ් එකක් යනව, නිවන් දැකල ඉවර වෙච්ච එක්කෙනෙක් ලියන. ඔන්න ඔකයි තත්වේ :lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ජනප්‍රිය වෙන්න හදනනවා කියල කිව්වොත් වැරදියි.මොකද කෙනෙක් අවංකයෙන්ම සමාජයට යහපත් දෙයක් කරන්න හදනකොට ජනප්‍රිය වෙනවා කියන එක නවත්තන්න බැරි කාරණයක්.
    ඔයා දන්නවා ඇති ධර්මය අකාලිකයි[අකාලිකෝ] කියන එක.ඒක බුදු හාමුදුරුවො දේශනා කල දෙයක්.ඉතින් ඔයා කියන ඔය රැල්ලට ධර්මය ගාවන් නැතුව කතා කරනවානම් හොඳයි.මොකද ඔය රැල්ල කියලා කියන්නෙ කාලෙන් කාලෙට එක එක පඟර නැට්ටො උස්සන් එන දේවල් කියලා වෙනම කියන්න ඕනෙ නෑනෙ.මේක ඒ තත්වෙට දාලා කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ.

    මේක මම ඒ තත්වේට දාලා නැහැ. ඒක විශේෂයෙන් කියලා තියනවා. අනික මමත් යාළුවෙක් එක්ක අසපුවට ගිහිල්ලත් තියෙනවා. නමුත් අසපු ගියත්, ගමේ පොඩි පන්සලකට ගියත්, දඹදිව ගියත් මම දන්නා තරමට එක සමානයි.
    අපි විශේෂ සැලකිල්ලක් එකකට විතරක් දෙන්න ගියොත් අනිවාරයෙන්ම රැල්ලක් හැදෙනවා ය‍ළුවා.
    "සමාජයට යහපත් දෙයක් කරන්න හදනකොට ජනප්‍රිය වෙනවා කියන එක නවත්තන්න බැරි කාරණයක්."
    නමුත් අන්තවාදී කොටසක් බිහි උනොත් කියලා පොඩි බයක් තියෙනවා.
    "
    ධර්මය අකාලිකයි"

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    @sasmika.......

    machan umbai godak dewal patalawagena thiyanne.....
    Umba budu dahama igena ganna godak asa num Renukane Chanda wimala hamuduruwange wage thripitaka dhaaree therun wahanselage poth, deshana kiyawanna......
    Pirithe shabda gunaya thiyanne eka sjjayana karana akarayatai......
    ithin eka therenne naha kiyala eka translate karana eka newei wenna ona de......
    piritha e widyatama thiyagena api theruma igena gannai ona......
    e wenuwata pirith sinhalen deshana karanawa kiyana eka wihiluwak........
    api odhi pooja kawi kochchara lassanata kiyanawada, namuth bodhiya wandina gathawa kiyanneth godak saddawen neda.......?
    ewath poddak hitala balanna...............

    P.S. Mama dannawa oya asapu wala sidu unu godak amihiri dewal meeta aurudu keepayakata pera......
    ewa methan kiyala wadak na.........
    bt Gnananannda thero,Gnanadeepa thero,Mangala thero n Santhindriya thero wage godak aya mama langin ashraya kala.......
    namuth aththa danagattama ethanin iwath una......

    mata kiyanna thiyanne eka deyai......

    "Pudhgala Sarana Yaamen walakinna"

    machan man terum gattha vidiha tama oka ban
    mata terena vidihata man terum gaththa
    mata sinhala teruma nodena pirith kiwata wedak neha.mokada ohe kiyawanawa vitarane.karuda danne monawada appi kiyawanne kiyala.
    hariyata andayo wage neda?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    @sasmika.......

    machan umbai godak dewal patalawagena thiyanne.....
    Umba budu dahama igena ganna godak asa num Renukane Chanda wimala hamuduruwange wage thripitaka dhaaree therun wahanselage poth, deshana kiyawanna......
    Pirithe shabda gunaya thiyanne eka sjjayana karana akarayatai......
    ithin eka therenne naha kiyala eka translate karana eka newei wenna ona de......
    piritha e widyatama thiyagena api theruma igena gannai ona......
    e wenuwata pirith sinhalen deshana karanawa kiyana eka wihiluwak........
    api odhi pooja kawi kochchara lassanata kiyanawada, namuth bodhiya wandina gathawa kiyanneth godak saddawen neda.......?
    ewath poddak hitala balanna...............

    P.S. Mama dannawa oya asapu wala sidu unu godak amihiri dewal meeta aurudu keepayakata pera......
    ewa methan kiyala wadak na.........
    bt Gnananannda thero,Gnanadeepa thero,Mangala thero n Santhindriya thero wage godak aya mama langin ashraya kala.......
    namuth aththa danagattama ethanin iwath una......

    mata kiyanna thiyanne eka deyai......

    "Pudhgala Sarana Yaamen walakinna"

    *******************

    i agree wit yuh bro. ape godak kattiya karanne "pudgalayange tiyena aaakarshanayata rawatila passen yaama. owa therenkota godak kal gihin wadi. kisima kenek deyak unewata wata wiswaasa karanna epa.
    budu haamduruwo kiyapu widiyata Dharmaye sarana yanna.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    machan pirith wala teruma tikak balapan ko
    kiyala lebena prathipala walata wada loku prathi palayak lebevi

    machan oka tama appita weraduna tena

    wathura uthuranda budu bana ona ne ,gas eka on karapan :)

    terum ganin athma laksha ganak perum purala budun kiyanade terumak tiyanawa neda?ohe kiyawala pratipala lebenawada.ahenam owa mas kadawath,bar walath davi neda?

    Sasmika ................. so sad machan umba nam godak patalawagena :frown:
     
    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    kiribathgoda hamudhuruwo kiyanne kellonta husbandla ekka sex karanna epa kiyala bun.. ehema ekak buduhamudhuruwo kiwwada?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    kiribathgoda hamudhuruwo kiyanne kellonta husbandla ekka sex karanna epa kiyala bun.. ehema ekak buduhamudhuruwo kiwwada?

    Uba kawadada ehema banak ehuwe.kohedida ehuwe. mata Date ekai, Palce ekai kiyapan. :lol::lol::lol::lol::lol::P:P:P
    Me poyata Asapuwata gihilla Test karannath ekka Sil ganinko. Eeta passe waren me gena katha karanna
     
    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    Uba kawadada ehema banak ehuwe.kohedida ehuwe. mata Date ekai, Palce ekai kiyapan. :lol::lol::lol::lol::lol::P:P:P
    Me poyata Asapuwata gihilla Test karannath ekka Sil ganinko. Eeta passe waren me gena katha karanna

    :yes::yes::yes::yes:

    Oka thama godak ayata velathiyene kagenda kunugodak gilala eka diravaganna beruva hemathenama vamaranava :frown: