කිරිබත්ගොඩ හාමුදුරුවො

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
මේ ගොනාට කියක් හම්බ උනාද දන්නෑ මේක දාන්න......... කිසිම වෑදගෑම්මකට ඈති එකක් නෙමේ දාලා තියෙන්නේ........... :nerd::nerd::nerd::nerd:

ehema kiyanna epa machan meka gena pululwa kathakaranna apata puluwan kamak ne,
eka karanna one sebe bhikshuun wahanselaa visin.
eath me dewalgena awabodaya labageneema apita wedagath........:dull:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho uben eka karanavak gen ahannam
    rupiyal 5ta CD ganna puluvan kohenda kiyala kiyapan
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba den mahaththaya vage buddagamata maara adarayakin eka beraganna vage katha karala ekata garahanava

    thva tikakin kelinma baninva
    thava thread ekak daala
    eetath passe kelinma baninna patan gannava
    eetath passe ube aththa swarupaya pennava
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ ගැන මගෙත් සැක නැතුව නෙවෙයි

    නමුත් මේ වගේ ලිපියක් දාන්න කලින් නිකං කරුණු කාරණා කියන්නෙ නැතුව
    පිළිගන්න පුළුවං සාක්ශි , මූලාශ්‍රත් එක්ක දැම්මොත් නේද වඩා හොඳ ?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ ගැන මගෙත් සැක නැතුව නෙවෙයි

    නමුත් මේ වගේ ලිපියක් දාන්න කලින් නිකං කරුණු කාරණා කියන්නෙ නැතුව
    පිළිගන්න පුළුවං සාක්ශි , මූලාශ්‍රත් එක්ක දැම්මොත් නේද වඩා හොඳ ?

    :yes::yes:
     

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    meka mangala samaravirage theory ekak.kalu kaputath sudui sudui kiyala week ekaak kiwama ekath suduwata tama minissunta penne.

    hamuduruwanta benala benala tharuna kollange hith wenas karanda methana hadanne
     

    sameera15852

    Member
    Sep 4, 2008
    1,504
    132
    0
    Godagama, Homagama
    machan.. pirith sinhalen kiyana jathiyak newei. pirith wala wachana hadila thiyenne 'ghana' walin. ewa e widihata uchcharanaya karama thamai prathipala labenne.. uba danne naththan danna kenek gen ahala balapan.. uba ahala thiyanawada 'jananandana piritha' kiyala ekak??? machan jananandana piritha 100000 warayak sadgayana karama wathura uthuranawa.. habai eka sinhalen kiwwata wathura uthuranne na... ewa ge thiyanawa laghu, ghuru, mathra.. lankawe jathika geeya wage godak dewal liyala thiyenna godak e gana danum therum thiyana minissu,, apita ona ona widihata ewa kiyanna ba... :no::no:


    :D මාත් පිලිගන්නවා ඔබ කිව්ව දේ.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචං මටත් ඔය සමහර දේවල් ගැන ගැටලු තියෙනවා.උදාහරනයක් විදියට ගාථා කියන විදිය.එක පාරක් රුවන්වැලි සෑය ළගදි මහමෙව්නාවේ පිරිසක් ගාථා කියනවා ඇහිලා මට ලොකු ගැටලුවක් මතු උනා.එයාලා ගාථා කියන්නේ සිංදු කියනවා වගේ කියලයි මට හිතුනේ.ඒ ගාථා කියන විදියට රාගය ඇතිවෙනවා නේද කියලත් මට හිතුනා..ඇත්තටම මට සිංහලෙන් පිරිත් කියන එකත් මහ විකාරයක්.පිරිත් තේරෙන්නේ නැත්නම් සිංහල තේරුම ඉගෙන ගන්නවා විනා සිංහලෙන් පිරිත කියලා වැඩක් නෑ,මොකද පිරිත් දේශනා කරලා තියෙන්නේ ඝන පිහිටුවලා.සිංහලෙන් පිරිත් කිව්වා කියල ඒ ආනිසංසය ලැබෙන්නේ නෑ.
    තව මට ගැටලූකාරි තැන් කිපයක් තිබ්බත් මං ඒවා හරියටම දන්නේ නැති හින්දා කියන්න යන්නේ නෑ..
    කොහොමත් ඔය අසපු සංස්කෘතිය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ

    ඒ මගේ අදහස...
    කාගේ හරි සිත් රිදවීමක්,කාට හරි අපහාසයක් උනා නම් මට සමාවෙන්න..
     
    Last edited:
    • Like
    Reactions: B.Lalakka

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මචන් පිරිත් සිංහලෙන් කවි වගේ කියනවාට මමත් කැමතිනැහැ. නමුත් පිරිත් වල සිංහල අර්ථය අපි දැනගෙන ඉන්න ඔනි. පිරිත් වල නියම ගුනය තියෙන්නේ පාලියෙන් කිවුවම. නම් කිරිබත්ගොඩ හමුදුරුවන්ගේ බන නම් මම එච්චර අහන්නේ නෑ. ඒවා මට තේරෙන්නේ නැහැ. කවුරු කෙසේ කොහොම බන කියුවත්, අපි දැනගන්න ඔනි බුදුරජානන්වහන්සේ වදාල නිර්මල බුදුදහම.
    1.gif
     
    මචං මේකයි! අපේ හාමුදුරුවරුන් ගැන, වෙන ආගම් වල එක එක මිනිස්සු එක එක කතා පතුරනවා. උබලා එකෙක්වත් අහලා තියෙනවද ක්‍රිස්තියානි පූජකතුමෙක් ගැන හරි, මුස්ලිම් ලෙබ්බේ කෙනෙක් ගැන හරි කතා යනවා? නැහැනේ?? ඒ බන් උන්ගේ වැරැද්දක් තිබ්බත් උන් වහගෙන ඉන්නවා. අපේ හාමුදුරුවරුන්ට එක එක බොරු හදලා පතුරුවනවා. මම කියන්නේ නැහැ අපේ හාමුදුරුවරුන් ඔක්කොම හොඳයි කියලා. ඒත් උබලා අහන හැම එකම විශ්වාස කරන්න එපා! අපේ රටේ අපේ ආගම නැතිකරන්න සමහරුන්ට ලොකු උවමනාවක් තියෙනවා. අපි අපේ කට්ටිය එක්ක ගහගන්නේ නැතුව සමඟිව මේ අපේ ආගමට එරෙහිව එන බලවෙග වලට මුහුනදෙන්න ඔනේ!! මගේ අදහස ඒකයි!

    :dull::dull: eekanam sahathika atta...!!!
     
    yaluvane mama eka deyak kiyannam...!!!!

    http://www.facebook.com/note.php?note_id=134160329969145&id=100001355178116&ref=mf
    mulinma me note eka kiyavanna...!!!

    _/\_............෴Maitreya Buddha෴............_/\_ කිං සච්චං ගවේශි

    http://satyagaveshi.blogspot.com/


    කිං සච්චං ගවේශි kiyala maha prodavak yanava...!!!! gihi pudgalayek thamai maithree budun vidiyata kiyagannava...!! me yaluvath eyage purukak..!!!
    me tread eka daapu yaluvage profile badge ekath eeka..!!!

    oyala meva nivaradi manasikin dakinna...!!!

    nirmala budu dahama vinasa karana eka apa gatavana vadakk....!!!

    oba samata budu saranai...!!!
    :dull::dull::dull: :nerd::nerd:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...


    haane aththada..??
    machan ehenam mata kiyanna puluwanda koi haamuduruwoda hoda kiyala bana tikak ahanna..???
     

    -^-

    Banned
    Oct 10, 2010
    82
    9
    0
    ekage thaththa pitakotuwe CD vikunanawa :)
    ඒ සී.ඩී කොළඹ රුපියල් 5යි... අපෙ තාත්තා පිට කොටුවෙ විකුණන්නෙ උඹෙ අම්මා ගෙ ත්‍රිබලක්

    macho uben eka karanavak gen ahannam
    rupiyal 5ta CD ganna puluvan kohenda kiyala kiyapan

    ඒ සී.ඩී කොළඹ රුපියල් 5යි... Budda sasana amathyanseta call karanna
     
    ඒ සී.ඩී කොළඹ රුපියල් 5යි... අපෙ තාත්තා පිට කොටුවෙ විකුණන්නෙ උඹෙ අම්මා ගෙ ත්‍රිබලක්



    ඒ සී.ඩී කොළඹ රුපියල් 5යි... Budda sasana amathyanseta call karanna

    යාලුවේ දැන් ඔබ කවුදැයි පැහැදිලියි...
    නිර්මල බුදු දහම විනාශ කරන්න හිතන්නවත් එපා. ඔබගේ සංගමයේ සහ ඔබගේ ක්‍රියා කලාපය දැන්වත් හකුලාගත්තොත්..අවීචියෙන් මෙහා නවතින්න පුලුවන් වෙයි(සමහර විට)

    මෙවන් කුහක පුද්ගලයන් ban කිරීම පිලිබඳ GTRZ ඔබට ස්තුතියි.


    :dull::dull::dull::dull:

    සැමට තෙරුවන් සරණයි...!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැනගෙන කථාකරපන් , පාලිවලින් ත්යෙන දේවල් ඒ විදියටම් ආරක්ශාකර ගත යුතුයි , නමුත් අපි පාලි දන්නැති නිසා ,ඒව සිංහල භාශාවෙන් අහල හිතේ ධාරනය කරගන්න එකේ කිසිදු ගැටළුවක් නෑ

    :angry::angry::angry:
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    pirith sinhalen kiyana eka nam wadak naa thamai.. ewaye theruma kiyala dena eka wenama kathaawak.. eth pirith sajjayanawa sinhalen karana eke kisima therumak naa.. ape kattiyata oka anthimata sinduwak wenawa..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    pirith sinhalen kiyana eka nam wadak naa thamai.. ewaye theruma kiyala dena eka wenama kathaawak.. eth pirith sajjayanawa sinhalen karana eke kisima therumak naa.. ape kattiyata oka anthimata sinduwak wenawa..

    :yes:

    සිංහලෙන් පිරිත් කිව්වට අවුලක් නෑ
    කොටින්ම පන්සිලුත් සිංහලෙන් ගන්න පුළුවං නං තවත් හොඳයි

    පාලිවලින් තියෙන දේවල් ඒ විදියටම ආරක්ශා කරන්න ඕනෙ කියල දෙයක් නෑ