කිරිබත්ගොඩ හාමුදුරුවො

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    Ape sumbudu piyanan wahanse buddhathwayata pera wiwida aduran gawata geyane. a seramallama gehiyo ne.eka ekkenage boru bailawan thiyenne.eka nisai ape budu hamuduruwo dushkarak kriya karala nirmala dahamak apita deshana kale.Ehema amila dahama dan me eka ekkenata one widiyata deshana karanna bahane.Sinhala pariwarthanayak karanna onenam pothak gahuwanam iwarai ne.Sinhala therum danaganeema wadagath.Namuth oya eka ekkena kochchara baila gahuwath prasidda wenakota minissu,dahama amathakai.mokada me seramallama keles thiyena minissu.rahath wela nane.anna eka mathaka thiyaganna me seramallama
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    menna waraduna thana

    :yes:

    සිංහලෙන් පිරිත් කිව්වට අවුලක් නෑ
    කොටින්ම පන්සිලුත් සිංහලෙන් ගන්න පුළුවං නං තවත් හොඳයි

    පාලිවලින් තියෙන දේවල් ඒ විදියටම ආරක්ශා කරන්න ඕනෙ කියල දෙයක් නෑ

    yaluwa api samahara basha wala thiyena wachana gaththama ewa sinhalen kunuharpa wenawa.ewage thamai api pali sinhalen keyala wadak na.Api ewa paliyenma keyanna one.Oyala me karana moda wada nisa kohomada wena rataka minissu egolanta one widiyata pali wenas kalama:no::no::no::no::no::no:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    :yes:

    සිංහලෙන් පිරිත් කිව්වට අවුලක් නෑ
    කොටින්ම පන්සිලුත් සිංහලෙන් ගන්න පුළුවං නං තවත් හොඳයි

    පාලිවලින් තියෙන දේවල් ඒ විදියටම ආරක්ශා කරන්න ඕනෙ කියල දෙයක් නෑ
    :no: mama hithana widiyata nam pirith witharak nemei.. budu hamuduruwo kiyala thiyana hama dema e kiyapu baashawenma thiyana eka hondai... naththam kaalayak yaddi ewaye meaning eka wenas karagannawa eka ekkena eyalata one widiyata.. moolika bashaawen thiyeddi eka awashya kenata therum ganna puluwan bashawa igena gena.. mama nam sinhalata translate karanawata thadinma wiruddai.. :yes: but hamuduwanta puluwan ewa apita therena widiyata sinhalen kiyala denna.. mulin paaliyen kiyala.. passe sinhalen theruma kiyala dunnama hari.. naththam paali nathi welaa yai..
    onema kenekge ideas therum ganna one nam eyage language eka igena ganna one kiyala thiyanawane.. :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    yaluwa api samahara basha wala thiyena wachana gaththama ewa sinhalen kunuharpa wenawa.ewage thamai api pali sinhalen keyala wadak na.Api ewa paliyenma keyanna one.Oyala me karana moda wada nisa kohomada wena rataka minissu egolanta one widiyata pali wenas kalama:no::no::no::no::no::no:

    බුදුරජාණන් වහන්සේ ඒ කාලෙ පාලි භාවිතා කළෙ ඒ කාලෙ පාලි කියන්නෙ ප්‍රධාන භෂාවක් වෙච්ච නිසයි

    හරියට මේ කාලෙ ඉංග්‍රීසි වගේ

    පොඩ්ඩක් හිතල බලන්න
    මුළු බුදු දහමෙම වටිනාකම තියෙන්නෙ භාශාවකද ?

    Buddhism is all about understanding nothing more or less

    නමුත් පිරිත් සජ්ජායනකයදි තත්වෙ වෙනස්

    පිරිත් ඇරෙන්න වෙන කිසිම දෙයක් පාලි වලින් තියෙන්න ඕනෙ නෑ. සිංහල අයට සිංහලෙන් දෙමළ අයට දෙමළෙන් උර්දු උං ඉන්නවනං උර්දු භාෂාවෙන් ඉගෙන ගන්න ඕනෙ කෙනෙක්ට අවස්ථාව තියෙන්න ඕනෙ

    ඔයා රිප්ලයි කරනවනං එක්කො සිංහලෙන් ටයිප් කරන්න නැත්නං ඉංග්‍රීසියෙන් කියන දෙයක් කියන්න සිංග්ලිශ් වලින් කියවන්න අමාරුයි :)

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :no: mama hithana widiyata nam pirith witharak nemei.. budu hamuduruwo kiyala thiyana hama dema e kiyapu baashawenma thiyana eka hondai... naththam kaalayak yaddi ewaye meaning eka wenas karagannawa eka ekkena eyalata one widiyata.. moolika bashaawen thiyeddi eka awashya kenata therum ganna puluwan bashawa igena gena.. mama nam sinhalata translate karanawata thadinma wiruddai.. :yes: but hamuduwanta puluwan ewa apita therena widiyata sinhalen kiyala denna.. mulin paaliyen kiyala.. passe sinhalen theruma kiyala dunnama hari.. naththam paali nathi welaa yai..
    onema kenekge ideas therum ganna one nam eyage language eka igena ganna one kiyala thiyanawane.. :)

    සිංහලෙට පරිවර්ථනය වෙන එක හරියට වෙනවං එතනින් එහාට මටනං කිසිම ප්‍රශ්නයක් නෑ

    නමුත් පාලියෙන් තියෙන දේ රැකගන්න ඕනෙ
    මොකද සිංහලෙන් බුද් දහම ප්‍රගුණ කළ කෙනෙක්ට ගැටළුවක් ආවොත් අන්න ඒ දේ ලිහාගන්න :yes:

    බුදු දහමේ හරය තේරුම් ගන්න උවමනාව තිබ්බොත් හොඳටම ඇති වෙන්න ඕනෙ
    භාශා,කුල මල වගේ දේවල් හරස් වෙනවටයි මම විරුද්ධ

    කෙනෙක් කියයි උවමනාව තියෙනවනං පාලි ඉගෙන ගන්නවනෙ කියල. But still he has to wait until he learns pali
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේක ලියන්න හිතුනේ අන්තර්ජාලෙ ලිපියක් දැකල...කිරිබත්ගොඩ හාමුදුරුවො කරන්නෙ පිරිසිදු බුදු දහමට තමන්ගේ පුද්ගලික අදහස් එකතු කරල නිර්මල බුදු දහම විකෘති කිරීමක්...බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ ගිහියන්ට එක විදියකටත් පැවිද්දන්ට එක විදියකටත්...ඒත් කිරිබත්ගොඩ හාමුදුරුවො ඔක්කොම පටලවගෙන...පැවිද්දන් විසින් කල යුතු නොකල යුතු දේවල් අපේ අහින්සක ගිහියන්ට දෙසල ඒ අය ඒව අනුගමනය කරල අහිංසක පවුල් කීයක් නම් කඩාකප්පල් වෙලා තියෙනවද....‍ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලො කෙල්ලො මෙයාට රැවටිලා ගිහි ජීවිතේ අත්ඇරල පැවිදි වෙලා ආයෙත් සිවුර අත් ඇරල තියෙනවද...මේ හාමුදුරුවො කරන්නෙ බිස්නස් එකක්..රුපියල් 5 ට 10 ට ගන්න සීඩී විකුනන්ණෙ රුපියල් 100ට 150ට....ධර්මය ප්‍රචාරය කරන්න ඕන නම් ඒ සීඩී වියදම විතරක් අයකරප දෙන්න බැරි ඇයි...මොල කන්නෙ නැතුව...කෙනෙක් කියයි..ඒ සල්ලි වලින් ඉස්පිරිතාල..එහෙම හදනව කියල....ඒව කරන්නෙ වෙනත් යටි අරමුණු දහස් ගණනක් හිතේ තියාගෙන....මම හොඳටම දන්න අකක්ල දෙන්නෙක්ගෙ පවුල් ජීවිත කඩාකප්පල් උණා මෙයාගෙ බණ අහන්න ගියාට පස්සෙ..අපේ රටේ බුද්ධාගම මේ තරමින් හරි රැකිල තියෙන්නෙ ගමේ පන්සල නිසා...පන්සලේ හාමුදුරුවරු නිසා..එත් මෙයාගෙ බණ අහන්න යන අය හාමුදුරුවො කියන වචනෙත් භාවිතා කරන්නෙ නෑ...එයාල කියන්නෙ ස්වාමීන් වහන්ස කියල...පන්සල කියන්නෙ නැ...කියන්නෙ අසපුව කියල..කෙනෙක් හිතයි මේව මොන තරම් සරල කාරනාද නියල....ඒත් කාලයත් එක්ක අපේ හිත්වල තියෙන මේ වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් වෙලා යන්නෙ නැද්ද...අනිත් එක පිරිත් සිංහලෙන් කියනව....පිරිත් කියල දෙයක් අදටත් ඉතිරිවෙලා තියෙන්නෙ ඒවා පාලා වලින් තියෙන නිසා...ඒව සිංහලට නගල කියවන්න ගියහම කාලෙන් කාලෙට ඒවට සිංහල වචන අළුතින් එකතු වෙනව...පළාතෙන් පළාතට භාෂාව වෙනස්..එතකොට ඒ ඒ පළාතෙ අය තම තමන්ගෙ වචන එකතු කරප පිරිත් කියනව..එතකොට මොකද වෙන්නෙ කාලයක් යනකොට පිරිත් කියන්නෙත් රැප් කල බයිලා වගේ වෙනව..මේප පාලියෙන්ම තියල සිංහල අදහස විස්තර කරල දෙන එක් නේද වෙන්න ඕන..මෙහෙම තව අවුරුදු 10-15 මෙයා බණ කිව්වොත් ලංකාවෙ හාමුදුරුවරු නෑ...පංසල් නෑ....පිරිත් නෑ...අනිත් එක බුදුන් වහන්සේ දේශනා කල විවිධ සූත්‍ර දේශනා සිහලට හරවල පුංචි පුංචි පොත් පිංචවල් ගහල...කාටද සහතික වෙන්න පුළුවන් මේ පොත්වල තියෙන්නේ බුදුන් වහන්සේ දේහනා කල ධර්මයද නැත්නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ හිතලු ද කියල..මේ කියන කොට කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ බැතිමත්තුන්ට නම් කෙන්ති යයි...මොනව කරන්නද ඇත්ත තිත්තයිනෙ...

    මාත් මේ කතා ගොඩකට එකගයි මාත් දැකල තියෙනවා කොල්ලො අධ්‍යයාපනය කඩා කප්පල් කරන් ගිහින් මහන වෙන්න හදල අන්තිමට ඒක නවත්තල නන්නත්තාර වෙලා ඉන්න හැටි අනික මාත් කියන්නෙ බුදු බණ තියෙන්න ඕනෙ බුද්ධ වචනෙන් හාමුදුරුවො ඉන්නෙ ඒවා සාමාන්‍යය ජනතාවට විස්තර කරල අර්ථතේරුම් කරල දෙන්න නැතුව පොත් ගහ ගහ විකුනන්න
    එක කාලයක් ඔය හාමුදුරුවො සෝවන් වෙලා කියල ප්‍රචාරයක් ගියා එයා ඉන්දියාවට ගිහින් ආයි එන්නෙ නෑ කියල කතාවක් ගියා වගේ මතකයි ‍සෝවාන් උන පුදගලයෙක් ඒක පත්තරේ දාලා පෝස්ටර් ගහන්නෙ නෑ එයාල ඒක සතු‍ටින් ඉවසනවා
    අනික මොනවද මේ බයිල වැලන්ටයින් ‍ඩේ එකට විහාර මහා දේවි පාක් එකේ බණ බයිල කරන්නේ
    අවුරුද්දෙ අනක් දවස් 364ම ඔය පාර්ක් එකේ පදුරු අස්සවල් වල කෙල්ලො කී දෙනෙක් ගෙ කන්‍යාභාවෙ නැති වෙනව ඇත්ද ඒත් වැලන්ටයින් ‍ඩේ එක දවසට විතරක් හාමුදුරුවො අවිත් කියනවා සාක්කුවෙ තියෙන කොන්ඩම් පැකට් එක සාක්කුවේ තියන් මෙහෙට වෙලා කපල් එක තුරුල් වෙලා බණ අහන්න කියල
    හැබැයි බණ ඉවර උනාම කපල් එක හිතන් යන්නෙ හෙට උදේට ඇවිත් මොන පදුර අස්සටද රිනගන්නෙ කියල
    අපිට මේ ලෝකෙ ඉන්න හැම මිනිහම ධර්මිෂ්ඨ කරන්න බෑ බුදුහාමුදුරුවොත් ඒක කරන්න හැදුවෙ නෑ මොකද උන් වහන්සෙට තේරුනා තමන් වහන්සෙ දේශනා කරන ධර්මය තේරුම් ගන්න පුලුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා කියල ඉතින් කොහෙමද මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් ඒක කරන්නෙ :rolleyes::angry::angry::baffled:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    සිංහලෙට පරිවර්ථනය වෙන එක හරියට වෙනවං එතනින් එහාට මටනං කිසිම ප්‍රශ්නයක් නෑ

    නමුත් පාලියෙන් තියෙන දේ රැකගන්න ඕනෙ
    මොකද සිංහලෙන් බුද් දහම ප්‍රගුණ කළ කෙනෙක්ට ගැටළුවක් ආවොත් අන්න ඒ දේ ලිහාගන්න :yes:

    බුදු දහමේ හරය තේරුම් ගන්න උවමනාව තිබ්බොත් හොඳටම ඇති වෙන්න ඕනෙ
    භාශා,කුල මල වගේ දේවල් හරස් වෙනවටයි මම විරුද්ධ

    කෙනෙක් කියයි උවමනාව තියෙනවනං පාලි ඉගෙන ගන්නවනෙ කියල. But still he has to wait until he learns pali
    ahala nadda kenek ge ideas therum ganna one nam eyage bashaawa issela igena ganna kiyala kiyamanak thiyanawa.. onema bashaawak thawath bashaawakata translate karaddi 100% pure translation ekak enne naa kawadaawath ma.. so we have to learn paali if we have a real desire to learn what Lord Buddha said... but hamuduru kenek bana kiyaddi ewa apita sinhalen therum karala denna one.. eth darmaya geniyanna one paali walin.. sinhalen geniyanna haduwoth eka hari yan naa..:no:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ahala nadda kenek ge ideas therum ganna one nam eyage bashaawa issela igena ganna kiyala kiyamanak thiyanawa.. onema bashaawak thawath bashaawakata translate karaddi 100% pure translation ekak enne naa kawadaawath ma.. so we have to learn paali if we have a real desire to learn what Lord Buddha said... but hamuduru kenek bana kiyaddi ewa apita sinhalen therum karala denna one.. eth darmaya geniyanna one paali walin.. sinhalen geniyanna haduwoth eka hari yan naa..:no:

    මගේ පැත්තෙන් බලුවොත්
    මං වඩාත්ම කැමති කරන දේ 100% තේරුමක් ඇතුව කරනවටයි. ඉතිං ඒකට හැම පාලි වචනයක්ම සිංහලෙන් තිබ්බොත් තමා වඩාත්ම සුදුසු

    ඔයාගෙ පැත්තෙන් බැලුවොත් ඔයා කැමති ඒ කෙනාගෙ අදහස් හරියට දැනගන්න එක
    ඉතිං ඔයාගෙ පැත්තෙන් ඒකට නං පාලි ඉගෙන ගන්න ඕනෙ :)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    mach sorry mahema kiyanawata uba kisimadayak danne nati akkek ban natnam pissak ubala wage modayanta කිරිබත්ගොඩ හාමුදුරුවො WAGE PISSANGE BAN HARIYANAWA I THINK YOU IS catholic.. pliz macahn danagana katha karapan
     
    Last edited:

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මචං මටත් ඔය සමහර දේවල් ගැන ගැටලු තියෙනවා.උදාහරනයක් විදියට ගාථා කියන විදිය.එක පාරක් රුවන්වැලි සෑය ළගදි මහමෙව්නාවේ පිරිසක් ගාථා කියනවා ඇහිලා මට ලොකු ගැටලුවක් මතු උනා.එයාලා ගාථා කියන්නේ සිංදු කියනවා වගේ කියලයි මට හිතුනේ.ඒ ගාථා කියන විදියට රාගය ඇතිවෙනවා නේද කියලත් මට හිතුනා..ඇත්තටම මට සිංහලෙන් පිරිත් කියන එකත් මහ විකාරයක්.පිරිත් තේරෙන්නේ නැත්නම් සිංහල තේරුම ඉගෙන ගන්නවා විනා සිංහලෙන් පිරිත කියලා වැඩක් නෑ,මොකද පිරිත් දේශනා කරලා තියෙන්නේ ඝන පිහිටුවලා.සිංහලෙන් පිරිත් කිව්වා කියල ඒ ආනිසංසය ලැබෙන්නේ නෑ.
    තව මට ගැටලූකාරි තැන් කිපයක් තිබ්බත් මං ඒවා හරියටම දන්නේ නැති හින්දා කියන්න යන්නේ නෑ..
    කොහොමත් ඔය අසපු සංස්කෘතිය ගැන නම් මගේ එච්චර පැහැදීමක් නෑ

    ඒ මගේ අදහස...
    කාගේ හරි සිත් රිදවීමක්,කාට හරි අපහාසයක් උනා නම් මට සමාවෙන්න..

    ඝන පිහිටුවලා
    තියෙන කතාව ඇත්ත.නමුත් ඔයා රුවන්මැලි සෑ වන්දනාවට ගියානම් ඔයාට ඇහෙන්න ඇති පිරිත් ඉස්සෙල්ලම කියන්නෙ පාලියෙන් බව.නැතුව සිංහලෙන් විතරක් පිරිත් කියන් නෑ.ඒක ඔයාගෙ ලොකු වැරදි වැටහීමක්.ඒකෙ තේරුම දැනගැනීමට තමයි ඒක සිංහලෙන් කියන්නෙ.අනිත් එක සිංදු කියනවා වගේ ගාථා කියන්නෙත් නෑ.එය යම් කිසි තාලයකට විනා සිංදුවක් ආකාරයට කියන් නෑ.සජ්ජායනා කරනවා කියන්නෙ අන්න ඒකටයි.තව දෙයක් තමයි අසපු සංස්කෘතියක් කියලා වෙනම දෙයක් නෑ.ඒක බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉඳලා පැවතගෙන ආව දෙයක්.ස්වාමින් වහන්සෙ නමකට තමන්ට කැමති නම් ආරණ්‍යවාසීව ජීවත් වෙන්න පුලුවන්.එතනට ඔය සංස්කෘතිය කියන වචනය යොදාගන්න බෑ.:rolleyes::rolleyes::rolleyes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    බොහොම ස්තුතියි cmmnt එකට...
     
    Feb 28, 2007
    182
    0
    0
    This is a very stupid thread. Pirith, sindu oowa nemei budu dahame haraya... chaturarya sathya awaboda kirrimata silaya,samadiya,pranjyawa diunu karanna aryashtangika margaye gaman karamin anithya duka anathmaya wedeemai... mewa me OL karapu AL Uni gihin degree gahuwa kiyala andunaganna beri dewal.. u need something more than that to understand these material. mainly an open mind. well..api mehema hitamu

    oya awrudu 70 indala merenawa..etakota oya lamai hadala, gewal hadalawa ewa okkoma ataarala tamai yanne...eth nidahas swamin wahanse kenek e okkoma already ata arala taman tula tiyena tanhawa ata harinna uthsaha gannawa.. Sutta nipataye tiyena Muni Suthraya kiyewwoth budurajanan wahansege nikeles muwin wadala heti denaganna lebei..

    As the crested, blue-necked peacock, when flying, never matches the wild goose in speed: Even so the householder never keeps up with the monk, the sage secluded, doing jhana in the forest.
    http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.1.12.than.html

    If anyone revile Ven Gnananda thero that person must be the most unintelligent person on this planet..additionally if he is a buddhist..wow man..i got no words..

    api kiyamu ven thero ehema sali hamakala, paul kada kappal kala kiyala..rattapala suthraya ahala tiyeda majjhima nikaye tiyena
    .ehenam sambudurajan wahanseth oya wage paul kadakappal karapu kenenk da? http://www.accesstoinsight.org/tipitaka/mn/mn.082.than.html

    IS HE saying the True Dhamma?

    mama 100% guarantee wenawa kiribathgoda swamin wahanse ge bana 100% pali pariwartana nivaradi kiyala.. mama Thanissaro Bhikku ( Thai tipitaka translator) and Bhikku bodhi ( Buruma/Thai/Lankan tipitaka translator) wahanselage tipitaka pariwartana kiyawala tiyenawa.. ewai ven kiribathgoda hamuduruwangei deshanai 100% ekamai..otherwise brother u have to learn pali and do it for yourself..

    english aya tripitakaya egenaganne english walin..whats wrong us learning the dhamma in sinhala?

    oya darmayata garahewwoth matanam kisima tarahawak nehe..oya wisin hitala karana karmawala palaya oyama tamai gewanna oni..

    i will never ever visit elakiri again..good website with many stupid people..

    nemesh

    Member
    Sep 24, 2010
    35
    1
    0
    මචන් පිරිත් වල තියෙන්නෙ ශබ්ද ගුණය.ඒව පරිවර්තනය කරල වැඩක් නෑ.පරිවර්ත්නය කරන්න ඕනෙ දේවලුත් තියෙනව.ඒත් ඒ පිරිත් නෙමෙයි.ටිකක් දැනගෙන කතා කලොත් නේද හොඳ?
     
    Feb 28, 2007
    182
    0
    0
    බුදුරජාණන් වහන්සේ ඒ කාලෙ පාලි භාවිතා කළෙ ඒ කාලෙ පාලි කියන්නෙ ප්‍රධාන භෂාවක් වෙච්ච නිසයි

    හරියට මේ කාලෙ ඉංග්‍රීසි වගේ

    පොඩ්ඩක් හිතල බලන්න
    මුළු බුදු දහමෙම වටිනාකම තියෙන්නෙ භාශාවකද ?

    Buddhism is all about understanding nothing more or less

    නමුත් පිරිත් සජ්ජායනකයදි තත්වෙ වෙනස්

    පිරිත් ඇරෙන්න වෙන කිසිම දෙයක් පාලි වලින් තියෙන්න ඕනෙ නෑ. සිංහල අයට සිංහලෙන් දෙමළ අයට දෙමළෙන් උර්දු උං ඉන්නවනං උර්දු භාෂාවෙන් ඉගෙන ගන්න ඕනෙ කෙනෙක්ට අවස්ථාව තියෙන්න ඕනෙ

    ඔයා රිප්ලයි කරනවනං එක්කො සිංහලෙන් ටයිප් කරන්න නැත්නං ඉංග්‍රීසියෙන් කියන දෙයක් කියන්න සිංග්ලිශ් වලින් කියවන්න අමාරුයි :)

    Awesome 10/10 for this post Zeus.. Europe wala mehe inna minissu buddhism igena ganne English walin..Pure english walin.. pali mukuth nethiwa.. eg - e minissu igenaganne http://www.accesstoinsight.org/tipitaka/sutta.html english walin suthra pitakaya.. nihatamaniwa kiyanawanam mehe inne bouddayo tika denek unath egollange denuma darmaya gena itama ihalai... me pirith kataawa.... sutta nipate tiyena gatawak hariyata theruam ganna puluwan kenek innawanam ahanakotama nivan dakinna taram puluwan. eg ajitha sutta http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.5.01.than.html ..ahala iwarawenakota ajitha tarunaya rahatan wahanse namak una..ehi bhikku pavidden.

    gatha wala watinakama tiyenne shabdaye nemei..namuth arthaye saha visheshayenma ee kiyana kena saha asana kena tula ati shraddawa,silaya,sruthaya,thyaga saha pranjawe tatwaya anuwa..wishesayenma sattikbodhipashika damma gunayangen.. e kiwwe oya normal gihi kenek echchara siilayak ,samadiyak ,pranjawak nethi pirith peya 12 kiyanawata wadaa, sraddawen,silayen,samadiyen,pranjawa weni gunyangen wedi kenek eka winadi 5k kiyanawanam , eka ahana kenath e wagema gunayangen nam etana ras wena kusal pramanaya godak..

    http://www.youtube.com/watch?v=r364h19dXio

    Oya shabdaye pirith wala agaya tiyenawa kiyana aya nam Suthra deshana, patichasamuppadaya wage darma karana igenagena nethi hedai..apita bududahama tula guess karanna behe hariyata samanya deniima wage..denagena katakaranna oni ok.... oya pali valin witarai pirith kiyanna oni kiyana okkoma kisima harayak nethi mahayane pure land section ekata tamai wediya gelapenne....andayo relak peliyak hedila yanawa wagei..etin... ohomama sansareth yai.. api anukampa karanawa oya aya gena .
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .

    Awesome 10/10 for this post Zeus.. Europe wala mehe inna minissu ......wagei..etin... ohomama sansareth yai.. api anukampa karanawa oya aya gena .

    නමුත් මචං රෙශී අක්ක කියන එකෙත් ඇත්තක් නැතුව නෙවෙයි. කෙනෙක් කියපු දෙයක 100% ග්‍රහණය කරගන්න නං ඒ කෙනා ඒ දේ කියපු භාශාවෙන්ම තේරුම් ගන්න බලන්න ඕනෙ

    නමුත් මගේ මතය නං

    • කොච්චර කට්ටක් කාලා හරි දහම් කරුණු 99% වත් නිවැරදිව අපිට ඕනෙ භාශා වලට(සිංහල ඉංග්‍රීසි ඕනෙ එකකට) පරිවර්තනය කරන්න ඕනෙ
    එක අකුරක් නෑර:yes:

    • ඒ දේ කැමති කෙනෙක් ඉගෙන ගනීවී

    • ඒ දේ ඉගෙනගෙන දහමේ පැහැදෙන කෙනා පාලි ඉගෙන ගනීවි
    • පරිවර්තන වල වැරැදි තියෙනවනං පෙන්නාවි

    මං කලිනුත් කිව්ව වගේ මුළු බුදු දහමම රඳන්නෙ දැනුමෙන් ලබන අවබෝධය මත
    අන්න ඒ දැනුම කියන එක කිසිම ආකාරයක බාධාවක් නැතුව මේ ලෝකෙ පය ගහල ඉන්න ඕනෑම මනුස්සයෙක්ට වලංගු වෙන්න ඕනෙ (අපි කඩ්ඩෙන් කියන්නෙ widely available වෙන්න ඕනෙ)

    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු එක අකුරක් වෙනස් කරන්න තරම් වත් open minded හිතන්නෙ නැති එකයි

    පාලි සිරිත් විරිත් කියන්නෙ ගෞතම බුදුන්ගෙන් අපිට ඉතුරු වෙලා තියෙන දායාද සිහිවටන ඒක මං නෑ කියන්නෙ නෑ

    නමුත් දැනුම අතින් ගත්තම

    කවදහරි අපි 100% සාර්ථකව පරිවර්ථනය කළා නං පාලි කියන එක කුණූ කූඩෙට දැම්මත් කමක් නෑ කියන මතයේ මම බය නැතුව ඉන්නවා එච්චරයි :yes:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මගේ පැත්තෙන් බලුවොත්
    මං වඩාත්ම කැමති කරන දේ 100% තේරුමක් ඇතුව කරනවටයි. ඉතිං ඒකට හැම පාලි වචනයක්ම සිංහලෙන් තිබ්බොත් තමා වඩාත්ම සුදුසු

    ඔයාගෙ පැත්තෙන් බැලුවොත් ඔයා කැමති ඒ කෙනාගෙ අදහස් හරියට දැනගන්න එක
    ඉතිං ඔයාගෙ පැත්තෙන් ඒකට නං පාලි ඉගෙන ගන්න ඕනෙ :)
    :yes::yes::yes::P
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    i think u is one member of mahamaunava(pvt)Ltd.and i think you are not a buddhist guy.please dont try to put a shit on the our Religious.your craz nut loos monk is ass hole.....
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කියන තෑනකට වදින්නම් ..... උඩ බලන් කෙලගහගන්ට එප

    කිරිබත්ගොඩ හාමුදුරුවො ඈරෙන්ට මේ රටේ නිර්මල බුදුදහම ගිහියන්ට දේශණා කරන වෙන හාමුදුරුවරු ඉන්නවද ..... ???? .... ඉන්නවා ...... හෑබෑයි බොහෝම ටිකයි........ මේ Thread එක පොස්ට් කරපු කෙනාට මේ විඩියට හාමුදුරුවො කෙනක් ගෑන මේ වගේ ප්‍රකාශයක් කරන්ට පුලුවන් කියන්නේ ...... ඔයාලා හෑමෝටම මෙයාගෙ බුදුදහම ගෑන තියෙන දෑනුම වගේම ශ්‍රද්දාව ගෑනත් ඔයාලට හිතාගන්ට පුලුවන්නේ ........ මහන වෙන එක අපරාදයක් කියලා හිතන මෙයාගෙ ..... බොද්ධ කම ගෑන හිතාගන්ට පුලුවන් නේද ඔයාලට ....... මෙයා මේ අපරාදෙ කියන්නේ A/L A 3 ක් අතහෑරලා මහන උනා කියලනේ ..... එතකොට සිදුහත් කුමාරය සක්විති රජ කමයි , බිරිදයි , අලුත ඉපදුනු දරුවත් දාල ගියපු එකට මෙයා මොනව කියනවද දන්නෙ නෑහෑ........... A/L A 3 ක් ගත්ත අය මහන උනෙ එයාලට බුදුදහම හරි අගය තෙරුම් ගන්ට පුලුවන් උන හින්දා වගේම එකට එයාල ගොඩක් පින් කරලා තියෙන නිසා ...... කියන තෑනකට වදින්නම් ..... උඩ බලන් කෙලගහගන්ට එපා ..... මොකද අපේ අගම කෙලසන්නේ වෙන කවුරුවත් නෙමේ අපිමයි ...... මේ Thread එක එකට හොද උදාහරණයක් .............