මම කොල්ලෙක්
සමරිසියෙක්
අධ්‍යාපනය ලබන්නෙක්
වෘත්තිකයෙක්
සමරිසියෙක්
අධ්‍යාපනය ලබන්නෙක්
වෘත්තිකයෙක්
මම කොල්ලෙක්
සමරිසියෙක්
අධ්‍යාපනය ලබන්නෙක්
වෘත්තිකයෙක්
උත්තර හතරම හරි මචං.අපිට හරි උත්තරේ තොරන්නද තියෙන්නේ ??? පිළිතුර 2. උබ සමරිසියෙක්.
මම මෙයා ගැන පෝස්ට් වල දැකල තියෙනවා. නෑ කියන්න බෑනෙ. ඒත් මම කොල්ලෙක් දැක්කම කෙල හලන ජාතියෙ කෙනෙක් නෙවේ මචං. මම Sapiosexual.සමරිසියෙක් නම් එරෝසන්ව සම්බන්ද කරගන්න
aiyoo @erozan eju ejuසමරිසියෙක් නම් එරෝසන්ව සම්බන්ද කරගන්න
@helplesser - හලෝ මචන්
@Mohowk - කවුද ඒ?
@KuKu KoKa - ස්තූතියි මචන්
සමරිසියෙක් කියල මාව අනික් අය දිහා බලන කෝනෙන් නොබලයි කියල හිතනවා
aiyoo @erozan eju eju

na na, jvp api samarisi aithiwasikam piligannawa,

මමපොලිටික්ස් වල නෑ මචං. බයවෙන්න එපා මම සමරිසියෙක් කියලා කිරිය චාටර් කරන්නෙ නෑ.ඇත්ත.Final answer 2. සමරිසියෙක්
, මම කැමතියි මාව ඒ විදිහට දකිනවට. බොරුවට මවා පානවට වඩා ඇත්ත විදිහටම ඉන්න හිතුණා. මාව අවුලක් නැති අය මා එක්ක ෆිට් එකේ ඉඳියි නෙ.guest කෙනෙක් විදිහට ඉඳල දැන් member කෙනෙක් වෙලා එකපාරටම සමරිසි කියල කිව්වේ මොකෝ?![]()

