කිරියට අලුත්

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    @helplesser - හලෝ මචන්
    @Mohowk - කවුද ඒ?
    @KuKu KoKa - ස්තූතියි මචන්

    සමරිසියෙක් කියල මාව අනික් අය දිහා බලන කෝනෙන් නොබලයි කියල හිතනවා
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,195
    166,345
    113
    එකමත් එක රටක
    අපිට හරි උත්තරේ තොරන්නද තියෙන්නේ ??? පිළිතුර 2. උබ සමරිසියෙක්.
    මම කොල්ලෙක්
    සමරිසියෙක්
    අධ්‍යාපනය ලබන්නෙක්
    වෘත්තිකයෙක්
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපිට හරි උත්තරේ තොරන්නද තියෙන්නේ ??? පිළිතුර 2. උබ සමරිසියෙක්.
    උත්තර හතරම හරි මචං.
    සමරිසියෙක් නම් එරෝසන්ව සම්බන්ද කරගන්න
    මම මෙයා ගැන පෝස්ට් වල දැකල තියෙනවා. නෑ කියන්න බෑනෙ. ඒත් මම කොල්ලෙක් දැක්කම කෙල හලන ජාතියෙ කෙනෙක් නෙවේ මචං. මම Sapiosexual.

    @shadow134 - ස්තූතියි මචං
     
    • Like
    Reactions: TNHM

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    @helplesser - හලෝ මචන්
    @Mohowk - කවුද ඒ?
    @KuKu KoKa - ස්තූතියි මචන්

    සමරිසියෙක් කියල මාව අනික් අය දිහා බලන කෝනෙන් නොබලයි කියල හිතනවා

    na na, jvp api samarisi aithiwasikam piligannawa,
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    aiyoo @erozan eju eju
    :no:
    na na, jvp api samarisi aithiwasikam piligannawa,
    :lol::lol: මමපොලිටික්ස් වල නෑ මචං. බයවෙන්න එපා මම සමරිසියෙක් කියලා කිරිය චාටර් කරන්නෙ නෑ.
    Final answer 2. සමරිසියෙක්
    ඇත්ත.

    @sevenryder - මචං මම සාමාජිකයෙක් විදිහට අලුත් උණාට පරණ ගෙස්ට් කෙනෙක්. පටන් ගැන්මෙන් මේ විදහට ආවම ගැටලු අඩුයි.
     
    • Like
    Reactions: TNHM and sevenryder

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    guest කෙනෙක් විදිහට ඉඳල දැන් member කෙනෙක් වෙලා එකපාරටම සමරිසි කියල කිව්වේ මොකෝ?:sneaky:
    මම කැමතියි මාව ඒ විදිහට දකිනවට. බොරුවට මවා පානවට වඩා ඇත්ත විදිහටම ඉන්න හිතුණා. මාව අවුලක් නැති අය මා එක්ක ෆිට් එකේ ඉඳියි නෙ. :yes: