කිරියට අලුත්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මම කොල්ලෙක්
    සමරිසියෙක්
    අධ්‍යාපනය ලබන්නෙක්
    වෘත්තිකයෙක්
    තෙරුන් නෑ..සමරිසියෙක් කීවෙ පොල්ගස් බඩගාලම සම සීරිලද මහත්තයො..ගොනික වැල් කොටල බැන්දෙ නැතෙයි
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    වයිකින් පොරෝ පාරක් කන්න ආස නැත්තන් කියහන් උබ විස්වාසෙ දුන්න එකා නේද :rolleyes: :nerd:
    ඉන්ද්‍රජිත් ගෙ පෝස්ට් වගයක් මම දැක්කා. :lol: :lol: :lol:
    ඒ විස්වාසෙ ගැන අපි කතා නොකර ඉමු මචං

    @Alexb - සමරිසි කියන එකේ තේරුම උඹ නොදන්නවා වෙන්න බෑ නෙ මචං. මම සමරිසි උණාට Sapiosexual වර්ගයේ කෙනෙක්. මම වගේ අයට හරියන්නෑ හැම කොල්ලම :yes:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම කැමතියි මාව ඒ විදිහට දකිනවට. බොරුවට මවා පානවට වඩා ඇත්ත විදිහටම ඉන්න හිතුණා. මාව අවුලක් නැති අය මා එක්ක ෆිට් එකේ ඉඳියි නෙ. :yes:
    හරි. ඒත් උඹ guest කෙනෙක් විදිහට දැක්කේ නැද්ද මේකෙ මුලින්ම gender එක reveal කරන් එන උන්ගෙන් බාගයක් fake, එක්කෝ genuinely ම ඇවිත් ආපු ගමන් මම මේකෙක් කිව්ව ගමන් උන ඇබැද්දි. :baffled: ආවේ දෙකෙන් නම් ගියේ හතරින්.🙄 හරි උඹට එහෙම නොවේවා.. 🙏
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    හරි. ඒත් උඹ guest කෙනෙක් විදිහට දැක්කේ නැද්ද මේකෙ මුලින්ම gender එක reveal කරන් එන උන්ගෙන් බාගයක් fake, එක්කෝ genuinely ම ඇවිත් ආපු ගමන් මම මේකෙක් කිව්ව ගමන් උන ඇබැද්දි. :baffled: ආවේ දෙකෙන් නම් ගියේ හතරින්.🙄 හරි උඹට එහෙම නොවේවා.. 🙏
    මට මිනිස්සු බැන්න අපහාස කලා කියල ගාණක් නෑ මචං. අපි කවුරුත් ඉතිං මේක ඇතුලෙ ෆේක් නෙ. මම ආවෙම අදහස් බෙදා ගන්න. මටත් විශේෂයෙන් වෙනසක් නෑ උඹලට දැනෙන ෆීලින්ග් මයි දැනෙන්නෙ. මම නං යන්නෑ දුම්මල ගැහුවත්. :lol: . තෑන්ක්ස් අහසට මචං

    පුකේ ෆොටෝ එකක් නැතුව මුකුත් කියන්න බෑ
    මට එච්චර අසහනයක් තියෙය් කියල උඹ හිතනවද කොල්ලෝ? :lol:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉන්ද්‍රජිත් ගෙ පෝස්ට් වගයක් මම දැක්කා. :lol: :lol: :lol:
    ඒ විස්වාසෙ ගැන අපි කතා නොකර ඉමු මචං

    @Alexb - සමරිසි කියන එකේ තේරුම උඹ නොදන්නවා වෙන්න බෑ නෙ මචං. මම සමරිසි උණාට Sapiosexual වර්ගයේ කෙනෙක්. මම වගේ අයට හරියන්නෑ හැම කොල්ලම :yes:
    Ok then, Welcome to EK!
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    According to the final chapter of the Book of Deuteronomy, Moses ascended Mount Nebo to view the Land of Canaan, which God had said he would not enter; he died in Moab. According to Christian tradition, Moses was buried on the mountain, although his place of burial is not specified (Deuteronomy 34:6).
     
    • Like
    Reactions: Solo Rider

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕනම එක කිවේ නෑනේ. උබේ රියල් අකවුන්ට් එක මොකද්ද?
     
    • Like
    Reactions: Solo Rider

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    scr.jpg