කිරියට අලුත්

Mosess

Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Photo ekak ewanna , oyage account eka verify karanna oni
    :lol: :lol: :lol:
    samarisi kiyala
    මම සමරිසියෙක් තමා බන්. මාත් ෂොක් උණා ඒක දැනගත්ත දවසෙ. දැන් නං අවුලක් නෑ:yes:
    According to the final chapter of the Book of Deuteronomy, Moses ascended Mount Nebo to view the Land of Canaan, which God had said he would not enter; he died in Moab. According to Christian tradition, Moses was buried on the mountain, although his place of burial is not specified (Deuteronomy 34:6).
    I am not a Christian so I don't know much about him. but I've gained interest to read about mosses ;)
    ඇත්තටම අලුත් උන් මම අළුත් ගාගෙන ත්‍රෙඩ් දාන්නේ නෑ මේ පරණ එකෙක්ගේ අවතාරයක් :baffled: ගහපියව් අල්ලගෙන ඕකට
    මම පරණයි මචං. හැබැයි මෙම්බරයෙක් විදිහට අලුත්.:yes:
    Hi, I have a message for you.
    Don't be gay.
    I cant Help it bro. This is how I born and I am totally Ok with this. But hard to reach to my dream to make a family as a gay guy. :yes:
    ඕනම එක කිවේ නෑනේ. උබේ රියල් අකවුන්ට් එක මොකද්ද?
    අපි කාටවත් රියල් ඒවා තියෙනවද මචං :lol:
    අම්මෝ ඒක? මේ වලතර බ්‍රෝ නේද?
    මන් තමා කන්දෙ අයීයා🥲
    කවුද ඒ :lol::lol:
    අර කුක්කු බබාගේ 25න් එකෙක් නෙවෙයි නේ..

    Welcome 🤟
    අපෝ නෑ බං. මට පොරව මීටර් නෑ හැබැයි. උඹට ගැරන්ට් කරන්නං ඔය කියන 25 ක එකක් නං නෙවේ මේ
    මොකක්ද බන් Top ,bottom කියන්නේ ?
    ඒක මචං සෙක්ෂුවල් පොසිෂන් එක. සාමාන්‍ය කොල්ලෙක් ටොප් කෙල්ලෙක් බොටම්. හැබැයි සමරිසි උණාම ඔය රෝල් දෙකම කරන්නෙ එක්කො කොල්ලො නැත්තං කෙල්ලො.
    soora saradiyel
    :lol::lol:
    හඳුනාගැනීම සතුටක් සරා අය්යෙ..

    a kiyanne ban top eka miniha wage act karanawa yata eka gani wage act karanawa
    kellongeth oka tiyenawa mama hitanne

    මේක හරි මචං. ඒත් මතක තියාගන්න ඕන සමරිසි කිව්වම එතනත් සාමාන්‍ය කොල්ලො කෙල්ලො උන් වගේම ඉන්න උන් ඉන්නවා. උදාහරණයක් කිව්වොත් වටේ යන උන් ගත්තම ස්ට්‍රේට්ද ගේද කියල නෑ සේරම යනවා. ඒ වගේම කාටවත් කරදර නොකර පාඩුවෙ ඉන්න උන් ඉන්නේ. ඒ වගේ ඉන්න උනුත් ගේ සොසයටි එකේ ඉන්නවා. මම ඒ ජාතියෙ නියෝජනයක්.
     
    • Like
    Reactions: EnIgma001

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    a kiyanne oya eka kollek ekka witarada inne hamadama ?

    pahadili madi yalu

    oya gay unata kath ekkawath physical connection nadda ? oyage paduweda inne ?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    a kiyanne oya eka kollek ekka witarada inne hamadama ? pahadili madi yalu
    මෙහෙම කියමුකො. මමත් උඹල වගේම කොල්ලෙක් මචං. මමත් ආසයි පවුලක් හදන්න. දරුවෙක් හදන්න. පවුල් ජීවිතයකට. හැබැයි තව මම වගේම පිරිමියෙක් එක්ක. එහෙම කෙනෙක් හම්බවෙනකං කෙටි කාලීන දේවල් වලට කොල්ලො සෙට් කරගන්නෙ නෑ. එහෙම මට ඉන්නත් බෑ. කොටින්ම මට වටේ යන්න බෑ. හම්බෙන එක් කෙනෙක් එක්ක විතරයි සම්බන්ධකමක් හදාගන්නෙ. ඒකත් මචං පර්සනැලිටි එක අනුව තමා. කොච්චර ලස්සන ඇග පත තිබ්බත් ෆීල් වෙන්නෑ. ඒ මගේ හැටි. මාව දන්න මගෙ ගේ යාලුවෙක් මගෙන් ඇහුවා මම ඇත්තටම ගේද කියලත්.. එහෙම තමා මචං. සමරිසි හැමෝම එක වගේ නෑ. හැබැයි මට පවුලක් හදන්න නං ගොඩක් අමාරුයි‍. ලංකාවෙත් ඒක බෑනේ. අනික මේකට මූලික අඩිතාලම විදිහට අධ්‍යාපනය, රැකියාවක්, මුදල් ඕන. ඔය තුන ස්ථාවර වෙනකං ‍නෝ ලව්. දැනට මේ කෙන් ‍ තුනම පොඩ්ඩ පොඩ්ඩ තියෙන්නෙ. උවමණා ප්‍රමාණයට මේ තුන සංවර්ධනය උනාම ලව් එකක් ගැන හිතනවා.

    oya gay unata kath ekkawath physical connection nadda ? oyage paduweda inne ?
    ඔව් මචං. මමත් සාමාන්‍ය කොල්ලෙක්. අම්ම තාත්ත එක්ක ජීවත් වෙනවා. ඒත් එයාලට මම ගැන කියල නෑ. දවසක කියන්න ඕන. මට ඉන්නෙත් හොඳම යාලුවො කීප දෙනෙක්. මම ඉගෙන ගන්නවා රස්සාව කරනවා සල්ලි උපයනවා එදා විදිහට ජීවත් වෙනවා. මම ලිංගිකව කිසි කෙනෙක් එක්ක ඉඳල නෑ. එක පුද්ගලයෙක් හිටියම ඇතිනෙ ජීවිත කාලෙටම :yes:
     
    oya swyan windanaya karanawada ?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    oya swyan windanaya karanawada ?
    ඔව් මචං.. මට උවමණාවක් ආවොත් කරනවා.
    මමත් කොල්ලෙක් නෙ බං.
    තාවකාලික එන හැගීම් එහෙම කන්ට්‍රෝල් කලාම හරි.
    මම දකින විදිහට ස්වයංවින්දනය හොද පිලියමක් ලිංගික හැගීම් පාලනය කරගන්න
    අපි කාට උණත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් මචං.. මට උවමණාවක් ආවොත් කරනවා.
    මමත් කොල්ලෙක් නෙ බං.
    තාවකාලික එන හැගීම් එහෙම කන්ට්‍රෝල් කලාම හරි.
    මම දකින විදිහට ස්වයංවින්දනය හොද පිලියමක් ලිංගික හැගීම් පාලනය කරගන්න
    අපි කාට උණත්

    oyata lingika hagim awissenne komada ? monawa dakkamada ? mona hitunamada ?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    oyata lingika hagim awissenne komada ?
    ඕන කොල්ලෙක්ගෙ අෆෙක්ෂනේට් එකට. හැගීම් ප්‍රකාශ කරන විදිහට. පොත්ත වැඩිය බලන්නෑ
    monawa dakkamada ?
    පිරිමියෙක් දැක්කම (හැමෝම නෙවේ. ලස්සන කැත ලොකුවට අදාල නෑ. මගෙ චොයිස් එකට අනුව පර්සනැලිටි+අෆෙක්ෂනේට් . )
    mona hitunamada ?
    උඩ කියපුවට තමා ඉතිං මචං.

    සාමාන්‍ය කොල්ලෙක්ගෙයි මගෙයි ලොකු වෙනසක් නෑ. නැමියාව තමා වෙනස්. සමරිසි කියල මම ගෑනු වැඩ කරන්නෑ බං. උඹල වගේම එල කොල්ලෙක්. :yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෙයා කොල්ලෙක් හොයනවා @Solo Rider
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    • Haha
    Reactions: NRTG and Mosess