මොකක්ද බන් Top ,bottom කියන්නේ ?top da bottom da ?
මොකක්ද බන් Top ,bottom කියන්නේ ?
a kiyanne ban top eka miniha wage act karanawa yata eka gani wage act karanawa
kellongeth oka tiyenawa mama hitanne
idiya ban uba dakke nati unataඒ උබට මොකෝ වෙලා තිබ්බෙ
දැක්කෙ නෑ ටික දවසක්

Photo ekak ewanna , oyage account eka verify karanna oni

මම සමරිසියෙක් තමා බන්. මාත් ෂොක් උණා ඒක දැනගත්ත දවසෙ. දැන් නං අවුලක් නෑsamarisi kiyala

I am not a Christian so I don't know much about him. but I've gained interest to read about mossesAccording to the final chapter of the Book of Deuteronomy, Moses ascended Mount Nebo to view the Land of Canaan, which God had said he would not enter; he died in Moab. According to Christian tradition, Moses was buried on the mountain, although his place of burial is not specified (Deuteronomy 34:6).

මම පරණයි මචං. හැබැයි මෙම්බරයෙක් විදිහට අලුත්.ඇත්තටම අලුත් උන් මම අළුත් ගාගෙන ත්‍රෙඩ් දාන්නේ නෑ මේ පරණ එකෙක්ගේ අවතාරයක්ගහපියව් අල්ලගෙන ඕකට

I cant Help it bro. This is how I born and I am totally Ok with this. But hard to reach to my dream to make a family as a gay guy.Hi, I have a message for you.
Don't be gay.

අපි කාටවත් රියල් ඒවා තියෙනවද මචංඕනම එක කිවේ නෑනේ. උබේ රියල් අකවුන්ට් එක මොකද්ද?

අම්මෝ ඒක? මේ වලතර බ්‍රෝ නේද?
කවුද ඒමන් තමා කන්දෙ අයීයා![]()


අපෝ නෑ බං. මට පොරව මීටර් නෑ හැබැයි. උඹට ගැරන්ට් කරන්නං ඔය කියන 25 ක එකක් නං නෙවේ මේඅර කුක්කු බබාගේ 25න් එකෙක් නෙවෙයි නේ..
Welcome![]()
ඒක මචං සෙක්ෂුවල් පොසිෂන් එක. සාමාන්‍ය කොල්ලෙක් ටොප් කෙල්ලෙක් බොටම්. හැබැයි සමරිසි උණාම ඔය රෝල් දෙකම කරන්නෙ එක්කො කොල්ලො නැත්තං කෙල්ලො.මොකක්ද බන් Top ,bottom කියන්නේ ?
soora saradiyel


a kiyanne ban top eka miniha wage act karanawa yata eka gani wage act karanawa
kellongeth oka tiyenawa mama hitanne
මේක හරි මචං. ඒත් මතක තියාගන්න ඕන සමරිසි කිව්වම එතනත් සාමාන්‍ය කොල්ලො කෙල්ලො උන් වගේම ඉන්න උන් ඉන්නවා. උදාහරණයක් කිව්වොත් වටේ යන උන් ගත්තම ස්ට්‍රේට්ද ගේද කියල නෑ සේරම යනවා. ඒ වගේම කාටවත් කරදර නොකර පාඩුවෙ ඉන්න උන් ඉන්නේ. ඒ වගේ ඉන්න උනුත් ගේ සොසයටි එකේ ඉන්නවා. මම ඒ ජාතියෙ නියෝජනයක්.
මෙහෙම කියමුකො. මමත් උඹල වගේම කොල්ලෙක් මචං. මමත් ආසයි පවුලක් හදන්න. දරුවෙක් හදන්න. පවුල් ජීවිතයකට. හැබැයි තව මම වගේම පිරිමියෙක් එක්ක. එහෙම කෙනෙක් හම්බවෙනකං කෙටි කාලීන දේවල් වලට කොල්ලො සෙට් කරගන්නෙ නෑ. එහෙම මට ඉන්නත් බෑ. කොටින්ම මට වටේ යන්න බෑ. හම්බෙන එක් කෙනෙක් එක්ක විතරයි සම්බන්ධකමක් හදාගන්නෙ. ඒකත් මචං පර්සනැලිටි එක අනුව තමා. කොච්චර ලස්සන ඇග පත තිබ්බත් ෆීල් වෙන්නෑ. ඒ මගේ හැටි. මාව දන්න මගෙ ගේ යාලුවෙක් මගෙන් ඇහුවා මම ඇත්තටම ගේද කියලත්.. එහෙම තමා මචං. සමරිසි හැමෝම එක වගේ නෑ. හැබැයි මට පවුලක් හදන්න නං ගොඩක් අමාරුයි. ලංකාවෙත් ඒක බෑනේ. අනික මේකට මූලික අඩිතාලම විදිහට අධ්‍යාපනය, රැකියාවක්, මුදල් ඕන. ඔය තුන ස්ථාවර වෙනකං නෝ ලව්. දැනට මේ කෙන් තුනම පොඩ්ඩ පොඩ්ඩ තියෙන්නෙ. උවමණා ප්‍රමාණයට මේ තුන සංවර්ධනය උනාම ලව් එකක් ගැන හිතනවා.a kiyanne oya eka kollek ekka witarada inne hamadama ? pahadili madi yalu
ඔව් මචං. මමත් සාමාන්‍ය කොල්ලෙක්. අම්ම තාත්ත එක්ක ජීවත් වෙනවා. ඒත් එයාලට මම ගැන කියල නෑ. දවසක කියන්න ඕන. මට ඉන්නෙත් හොඳම යාලුවො කීප දෙනෙක්. මම ඉගෙන ගන්නවා රස්සාව කරනවා සල්ලි උපයනවා එදා විදිහට ජීවත් වෙනවා. මම ලිංගිකව කිසි කෙනෙක් එක්ක ඉඳල නෑ. එක පුද්ගලයෙක් හිටියම ඇතිනෙ ජීවිත කාලෙටමoya gay unata kath ekkawath physical connection nadda ? oyage paduweda inne ?

මෙහෙම කියමුකො. මමත් උඹල වගේම කොල්ලෙක් මචං. මමත් ආසයි පවුලක් හදන්න. දරුවෙක් හදන්න. පවුල් ජීවිතයකට. හැබැයි තව මම වගේම පිරිමියෙක් එක්ක. එහෙම කෙනෙක් හම්බවෙනකං කෙටි කාලීන දේවල් වලට කොල්ලො සෙට් කරගන්නෙ නෑ. එහෙම මට ඉන්නත් බෑ. කොටින්ම මට වටේ යන්න බෑ. හම්බෙන එක් කෙනෙක් එක්ක විතරයි සම්බන්ධකමක් හදාගන්නෙ. ඒකත් මචං පර්සනැලිටි එක අනුව තමා. කොච්චර ලස්සන ඇග පත තිබ්බත් ෆීල් වෙන්නෑ. ඒ මගේ හැටි. මාව දන්න මගෙ ගේ යාලුවෙක් මගෙන් ඇහුවා මම ඇත්තටම ගේද කියලත්.. එහෙම තමා මචං. සමරිසි හැමෝම එක වගේ නෑ. හැබැයි මට පවුලක් හදන්න නං ගොඩක් අමාරුයි. ලංකාවෙත් ඒක බෑනේ. අනික මේකට මූලික අඩිතාලම විදිහට අධ්‍යාපනය, රැකියාවක්, මුදල් ඕන. ඔය තුන ස්ථාවර වෙනකං නෝ ලව්. දැනට මේ කෙන් තුනම පොඩ්ඩ පොඩ්ඩ තියෙන්නෙ. උවමණා ප්‍රමාණයට මේ තුන සංවර්ධනය උනාම ලව් එකක් ගැන හිතනවා.
ඔව් මචං. මමත් සාමාන්‍ය කොල්ලෙක්. අම්ම තාත්ත එක්ක ජීවත් වෙනවා. ඒත් එයාලට මම ගැන කියල නෑ. දවසක කියන්න ඕන. මට ඉන්නෙත් හොඳම යාලුවො කීප දෙනෙක්. මම ඉගෙන ගන්නවා රස්සාව කරනවා සල්ලි උපයනවා එදා විදිහට ජීවත් වෙනවා. මම ලිංගිකව කිසි කෙනෙක් එක්ක ඉඳල නෑ. එක පුද්ගලයෙක් හිටියම ඇතිනෙ ජීවිත කාලෙටම![]()
ඔව් මචං.. මට උවමණාවක් ආවොත් කරනවා.oya swyan windanaya karanawada ?
ඔව් මචං.. මට උවමණාවක් ආවොත් කරනවා.
මමත් කොල්ලෙක් නෙ බං.
තාවකාලික එන හැගීම් එහෙම කන්ට්‍රෝල් කලාම හරි.
මම දකින විදිහට ස්වයංවින්දනය හොද පිලියමක් ලිංගික හැගීම් පාලනය කරගන්න
අපි කාට උණත්
ඕන කොල්ලෙක්ගෙ අෆෙක්ෂනේට් එකට. හැගීම් ප්‍රකාශ කරන විදිහට. පොත්ත වැඩිය බලන්නෑoyata lingika hagim awissenne komada ?
පිරිමියෙක් දැක්කම (හැමෝම නෙවේ. ලස්සන කැත ලොකුවට අදාල නෑ. මගෙ චොයිස් එකට අනුව පර්සනැලිටි+අෆෙක්ෂනේට් . )monawa dakkamada ?
උඩ කියපුවට තමා ඉතිං මචං.mona hitunamada ?

