කිරියට අලුත්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කොල්ලෙක්
    සමරිසියෙක්
    අධ්‍යාපනය ලබන්නෙක්
    වෘත්තිකයෙක්
    ෆයි සල්ලං දන්න ෆොන්නයෙක් හොයනවනං @Mohowk මුගේ තාත්තා ඉන්නවා. කැමති දෙයක් කරල දෙයි🤣🤣
     
    • Haha
    Reactions: Mosess

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    What Is It Reaction GIF by Nebraska Humane Society
    :love::love::love: ලස්සන බලුපැටියෙක්
    සමරිසියෙක්
    Kiyanne katada kiyala kiyapanko kawru hari
    සම රිසි== සම ලිංගික
    ෆයි සල්ලං දන්න ෆොන්නයෙක් හොයනවනං @Mohowk මුගේ තාත්තා ඉන්නවා. කැමති දෙයක් කරල දෙයි🤣🤣
    :lol::lol::lol: එපා මචං. මම ෆයි සල්ලං දන්න ෆොන්නයෙක් (ඔයාගෙ වචනෙන්) හොයන්නෙ නෑ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එතකොට මචන් ඔයා ටොප් ද බොටම්ද කියලා තීරනය කරගන්නෙ කොහොමද?
    ටොප් අය දෙන්නෙක් සෙට් වෙන්නෙ නෑ නෙද මෙ විදිහට. 🤔

    බස් එකේ කොල්ලෙක්ගෙ පුකක් දැක්කොත් ජැකක් ගහන්න හිතෙනවද උබලටත්. අපිට කෙල්ලෙක්ගෙ පුකක් දැක්කම වගේ.
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Bi ආසයි කීවා නේද
    ඔන්න ඔහෙ අල්ලාගෙන කටට දියන්
    මම බයි නෙවේ බන්. අනික මට ඒ තරං අමාරුවක් නෑ ලිංගික වැඩ වලට. :lol:
    එතකොට මචන් ඔයා ටොප් ද බොටම්ද කියලා තීරනය කරගන්නෙ කොහොමද?
    ටොප් අය දෙන්නෙක් සෙට් වෙන්නෙ නෑ නෙද මෙ විදිහට. 🤔
    ඒක හැගීම් තීරණය කරන්නෙ. නියම සමරිසියෙක් මේ දෙකටම පෙලඹෙනවා :yes:
    බස් එකේ කොල්ලෙක්ගෙ පුකක් දැක්කොත් ජැකක් ගහන්න හිතෙනවද උබලටත්. අපිට කෙල්ලෙක්ගෙ පුකක් දැක්කම වගේ.
    පිස්සුද බන්.. එහෙම හිතෙන්නෑ :lol::lol:
    එහෙම එකෙක් දැක්කොත් අල්ලං ගහපන්. ඕකුන් තමා අපි වගේ උන්ටත් ජීවිතේ එපා කරවන්නෙ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    මේක හරි මචං. ඒත් මතක තියාගන්න ඕන සමරිසි කිව්වම එතනත් සාමාන්‍ය කොල්ලො කෙල්ලො උන් වගේම ඉන්න උන් ඉන්නවා. උදාහරණයක් කිව්වොත් වටේ යන උන් ගත්තම ස්ට්‍රේට්ද ගේද කියල නෑ සේරම යනවා. ඒ වගේම කාටවත් කරදර නොකර පාඩුවෙ ඉන්න උන් ඉන්නේ. ඒ වගේ ඉන්න උනුත් ගේ සොසයටි එකේ ඉන්නවා. මම ඒ ජාතියෙ නියෝජනයක්.
    එතකොට උඹ වටේ යන්නේ නැද්ද? එක පයියක් පතාගෙන ඉපදුණු එකෙක් ද?
     
    • Wow
    Reactions: Mosess

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මම කොල්ලෙක්
    සමරිසියෙක්
    අධ්‍යාපනය ලබන්නෙක්
    වෘත්තිකයෙක්
    meke un manasin diyunui welavakata kunuhappa kiyagena walalunata. gay una kiyala meke un ubawa kon karai kiyala hithanne naha hama adala nowena hama post ehekatama mama gay kiyakiya dagaluwe naththan. gay una natha ubath samanya manussayek. welcome.
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    attention seeker
    :lol::lol::lol:
    meke un manasin diyunui welavakata kunuhappa kiyagena walalunata. gay una kiyala meke un ubawa kon karai kiyala hithanne naha hama adala nowena hama post ehekatama mama gay kiyakiya dagaluwe naththan. gay una natha ubath samanya manussayek. welcome.
    thanks mco. mn awa gaman gay kiyala kiwane. onama deyak mn eka serayai kiyanne. meke unath ehemai. :yes:
    කුකු පුකා ඇටෙන්ෂන් ගන්න කරන වැඩක් කියල හිතෙන්නෙ මට විතරයි ද :lol:
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Tharaka25

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    eka athakin uba hena lucky, balapan api kello kelina pissu hinda kana katu. kollo ehema karanawa adu athine ban :P
    කොන්ද කෙලින් තියාගෙන එකෙක් එක්කම එන්න පුළුවන් කොල්ලො අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ මචං. කෙල්ලොන්ට හපන් කොල්ලො. වටේ යන්න ගත්තම සීමාවක් නෑ. :(
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    කොන්ද කෙලින් තියාගෙන එකෙක් එක්කම එන්න පුළුවන් කොල්ලො අතලොස්සයි ලංකාවෙ ඉන්නෙ මචං. කෙල්ලොන්ට හපන් කොල්ලො. වටේ යන්න ගත්තම සීමාවක් නෑ. :(
    ubata ehema experience thiyenawada?
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    ubata ehema experience thiyenawada?
    මොකෝ නැත්තේ මචං.. යාලු ක්‍රෂ් එකක් හිටියා. බැලින්නං ලෝක බඩුවක්. එතනිම්ම ඌව අප්පිරිය උනා. සදාචාරයක් නැතිව දකින දකින පිරිමි ගානෙ යන උන්ව හුරතල් කරන්න බෑනෙ කොල්ලො. ගේ උනත් ආත්මගරුත්වයත් තියං ජීවත් වෙන්න ඕන.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    ගේ උනත් ආත්මගරුත්වයත් තියං ජීවත් වෙන්න ඕන
    Gay unath kiwwe? ethakota gay kiyanne athma garuthwayak na kiyana ekada?

    සදාචාරයක් නැතිව දකින දකින පිරිමි ගානෙ යන උන්ව හුරතල් කරන්න බෑනෙ කොල්ලො
    Love kiyala umba ethakota hithan inne aithi karagannawa wage deyak da?
    Umba kemathi nadda uu wena kollek gaawata yana ekata? uu sathutin nam anik ung ekka inne, ai umba eka nawaththanne?
     

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    Gay unath kiwwe? ethakota gay kiyanne athma garuthwayak na kiyana ekada?
    වැරදියට ගන්න එපා මචං. මම කිව්වේ ගේ පුද්ගලයෙක් උණත් තමංගෙ චරිතය චාටර් කරගන්න වැඩ කරගන්න හොඳ නෑ කියන එක
    Love kiyala umba ethakota hithan inne aithi karagannawa wage deyak da?
    නෑ. හරියට ආදරේ කරනවනං අයිතිකරගන්න ‍දෙයක් නෑනෙ. ආදරේ කියන්නෙ අනික් කෙනාගෙ සතුට මචං. ඒක තමන්ට දෙන්න බැරිනං වෙන් වෙන්න නිදහස තියෙනවා.
    Umba kemathi nadda uu wena kollek gaawata yana ekata?
    මං එක්ක ඉන්න බැරි නං කෙලින් කියල යන්න පුළුවන්. මට කිසි අවුලක් නෑ. හැබැයි මං එක්ක ඉන්න ගමන් වෙන උන් එක්ක යනවට මම කැමති නෑ
    uu sathutin nam anik ung ekka inne, ai umba eka nawaththanne?
    අපෝ මම නවත්තන්නෑ. කොහෙද බං මම එහෙම කියල තියෙන්නෙ. අනේ බං ගේ ලව් උණත් සාමාන්‍ය ලව් වගේම තමා. ආයෙ වෙනසක් නෑ. කෙනෙක් මගෙ එක්ක ඉන්න බෑ කියල යනවනං එයාට යන්න දීලා මම මගේ ගමන යනවා. මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් ‍නෙවේනෙ. හැබැයි මම වගේ උන්ට කොල්ලො සෙට් වෙන්නෙ හරි අඩුවෙන්. යාලුවෙන්න අහපු ගමන් හා කියන පුරුද්ද නෑ. මාස ගාණක් යාලුවො වගේ ඉඳලා අදහස් ගැලපෙනවනං තමා ඉස්සරහට යන්නෙ. ඔය තියරියම ඇඩ්වාන්ස් ක්‍රමේ තමා ලිවින් ටුගෙදර් කියන්නෙ (විත් සෙක්ස්).
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,767
    8,090
    113
    Kotahena
    හැබැයි මං එක්ක ඉන්න ගමන් වෙන උන් එක්ක යනවට මම කැමති නෑ
    uu wena ung ekka yanne sex walata witharai nam, uba ekka inne love nisa nam? eka ubage understanding awulak nam?

    හැබැයි මම වගේ උන්ට කොල්ලො සෙට් වෙන්නෙ හරි අඩුවෙන්
    uba boring porak da danne naane?

    kellek ekka love eka unath grow wenna kaalayak yanawa apitath.
    namuth mulin podi forward deyak thiyenna ona. sex naththan love eka wadi kal thiyenne na marenawa.

    dan ape rate kellonta tikak amarui gewal walin eliyata awilla kolla ekka ekata inna. gewal walin gu baaldi daanawa. kisima enjoyment ekak na ethakota love eka labenna ona widihata labenne naha.

    standards paththakin thiyapan, kollekta echchara bucket case watenne naha lankawe, hithanne na gay case gena wadiya, kellonta wage prashna naha.
    ethakota ubalata gemak nathuwa living together inna puluwan. ethakota sex awulak naha.
    ehema thibilath umba love eka grow wenakan balan innawanam sex karanna, ea relationship eka boring wela yanawa.
    dan uba kohomath dannawa standards walin aathata gihilla innei kiyala,
    ethin mona magulakda umbawa stop karanne sex walin? sex kiyanne enjoy karanna ona deyak mulinma karaa kiyala waradak naha. love kiyana eka enne passene, enna oonath passe. eka paara love kiyana eka enne naane attraction ekak witharai, attraction ekedi thamai sex karanne. eetapasse thamai caring ekka love eka enna ona, eka thamai swabhawika kramaya. (dan kiyayda danne na swabawika nemei kiyala gay lol)

    ape rate ea swabhawika kramayata yanna amarui, sanskruthika awul eka eka gu case thiyenawa. namuth umbalata ewa adaala naha.
    ea athin umbala lucky neda?