කිරියට අලුතින් කොල්ලෝ එකතු වෙනවද ?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..
    2000 න් පස්සෙ Tiktok set එක නම් එන්නෙ නෑ බං. ඒත් 2000 න් පස්සෙ ඉපදුන Forum එකක ආතල් එක තේරෙන, Forum එකකින් මොනවහරි ඉගෙනගන්න බලාගෙන ඉන්න සෙට් එකක් නම් Elakiri Forum එක use කරනවා. මං, @Yakka putha @Rapunzel003 @BinDT @CaptonNemo @hecker_thama @Tharusha_Peiriss @ceylonexplorer අපි සෙට් එකම 2000 න් පස්සේ. තව කට්ටිය ඕනෙ තරම් ඇති. :D @SL MULTIMEDIA TUTORIAL මෙයත් 2000 න් පස්සෙ මං හිතන්නේ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,911
    22,247
    113
    Kaer Morhen
    thewitcher.com
    2000 න් පස්සෙ Tiktok set එක නම් එන්නෙ නෑ බං. ඒත් 2000 න් පස්සෙ ඉපදුන Forum එකක ආතල් එක තේරෙන, Forum එකකින් මොනවහරි ඉගෙනගන්න බලාගෙන ඉන්න සෙට් එකක් නම් Elakiri Forum එක use කරනවා. මං, @Yakka putha @Rapunzel003 @BinDT @CaptonNemo @hecker_thama @Tharusha_Peiriss @ceylonexplorer අපි සෙට් එකම 2000 න් පස්සේ. තව කට්ටිය ඕනෙ තරම් ඇති. :D @SL MULTIMEDIA TUTORIAL මෙයත් 2000 න් පස්සෙ මං හිතන්නේ.
    menna me 2000n passe un tika ban karala danna spamcheck 🤣
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    රේප් සිස්ටම් එක නැති හින්දා කව්රුවත් මහන්සි වෙලා නූල් දන්නේ නැ ..
    එක නිසා ඉස්සර තරම් හොඳ කන්ටෙන්ට් එකක් එළකිරි එකේ දැන් නෑ ..
    හොඳ කන්ටෙන්ට් නැති හින්දා අලුතෙන් එන උන්ට වැඩිය සෙට් වෙන්නේ නෑ ..
    අපි වගේ පරණ කුකුල්ලු ටික තමයි එතින් තාම එන්නේ ..

    ඕකයි ඇත්ත ..කියල වැඩක් නෑ ඕවා

    @GTRZ මර නින්දේ ..
    mokakda Rep system kiyanne
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,714
    9,000
    113
    kandy
    mokakda Rep system kiyanne
    ඉස්සර පොස්ට් එකක් දැම්මම එකට පොයින්ට්ස් දෙන්න පුළුවන්.. ඒ වගේම පොයින්ට්ස් කපන්නත් පුළුවන්.. ඉස්සර පොයින්ට්ස් එකතුකරගන්න කට්ටිය මහන්සි වෙලා පොස්ට් දැම්මා .. පස්සේ ඒ සිස්ටම් එක අයින් කරා .. එක නිසා දැන් කලින් තරම් එළකිරි එකේ වැදගත් දේවල් ශෙයා වෙන්නේ නැ
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මම නම් හිතන්නෙ නෑ බන් 2000න් පස්සෙ ටික් ටොක් නළුවො නම් මේකට එනවා ඇති කියලා.උන් ඉන්නෙ වෙනම ෆැන්ටසියක.මේවා උන්ට සෙට් වෙන්නෙ නෑ.ඒ ආවත් අනේ මේ මගෙ ටික් ටොක් එකක්.බලලා ෆලෝ කරන්න කියන්නද🤣 කෙලින්ම අපේ උන් පූක්ෂනය කරනවා ටික් ටොක් නම ඇහුනත් කිරියෙ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    90s set ekata school/ uni yanakota social media thiyeddith Forums wala active innath 2000 n pase set eka forums walat enne nati wennath ai
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    ම්ං අලුත් . ඉස්සර එලකිරි ඩොට් කෝම් ගාන සින්දු ඇහුවට මටහක නැහැ මේ සයිට් එකෙන්මද බාන්නෙ කියලා. 2018 වගේ තමා මට මතක විදියට මේක කියවන්ඩ ගත්තෙ. පස්සෙ තමා ඇකක් හදන් ආවෙ

    හැබැයි මං නාකි ගොබිලෙක් :no: :no: :no:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,162
    4,032
    113
    රෙප් සිස්ටම් එක නැති කරපු එක එකක්. ඒ නම් ෆෝරම් සොෆ්ට්වෙයා එක මාරු කිරීමේ ප්‍රතිඵලයක් නේද? ඒ කාලේ හිටපු කට්ටියගෙයි දැන් කට්ටියගෙයි අදහසුත් වෙනස්. වැලියුස් වෙනස්. උදාහරණයක් මේ ඊයේද කොහෙද ත්‍රෙඩ් එකක කියල තිබ්බ හමුදාව යුද්ද කරපු එක එච්චර ලොකු දෙයක් නෙවෙයි, ජොබ් එක කරේ කියල. තමන් ට නිදහසේ ඉන්න පසුබිම හදපු ජීවිත පරදුව ට තියල යුද්ද කරපු සෙබළු අද පහල ට දාල. මොකද අද ඉන්නේ ඒ යුද්දේ තිබ්බ කාලේ අම්මගේ අතින් අල්ලන් එලියට ගිහින් චූ කරපු නොදරුවෝ. ඒ කාලේ භයානක කම තේරෙන්නෙ නෑ. ඔන්න ඔය වගේ හැම දේම වෙනස් වෙලා.
    ඉස්සර දේශපාලනේ කතා කරේ එක ටොපික් එකක් විදිහට. අද මොන ත්‍රෙඩ් එකටත් ඒක ඇදගෙන කුණුහරුප කියනවා. ඒ කාලෙත් දේශපාලනේ තිබුනා. වාද කරා ඒත් මෙහෙම කීප දෙනෙක් ත්‍රෙඩ් ඔක්කොගෙම කුණුහරුප කියන ගියේ නෑ. අනික ඇඩ්මිනුත් ඒ කාලේ තදින් හිටියා. දැන් ඔක්කොම දියාරු යි.
    ඔය වගේ හේතු ගොඩක් නිසා දැන් වටිනාකමක් තියන ත්‍රෙඩ් නෑ . ඒ නිසා දෙයක් දන්න කෙනෙක් එච්චර මේකෙ රැඳෙන්නෙ නෑ.
    ඒ කාලේ හිටපු අයගෙයි දැන් අයගෙයි වෙනස බලන්න. මේ මෙම්බර් නම් දැන් මිය ගිහින්. ඒත් අනිත් අයත් දැන් එන්නේ නැත්තේ ඒකයි.
    https://elakiri.com/members/hondamplg.391001/ මෙහෙම කට්ටිය ඒ කාලේ ඕන තරම් හිටියා. දැන් නෑ.
     
    • Like
    Reactions: aneasarayana