මම නම් කොල්ලෙක් නෙමෙ නාකියෙක්.. ටිකක් කල්![]()

මම නම් කොල්ලෙක් නෙමෙ නාකියෙක්.. ටිකක් කල්![]()

2000 න් පස්සෙ Tiktok set එක නම් එන්නෙ නෑ බං. ඒත් 2000 න් පස්සෙ ඉපදුන Forum එකක ආතල් එක තේරෙන, Forum එකකින් මොනවහරි ඉගෙනගන්න බලාගෙන ඉන්න සෙට් එකක් නම් Elakiri Forum එක use කරනවා. මං, @Yakka putha @Rapunzel003 @BinDT @CaptonNemo @hecker_thama @Tharusha_Peiriss @ceylonexplorer අපි සෙට් එකම 2000 න් පස්සේ. තව කට්ටිය ඕනෙ තරම් ඇති.අද කාලේ මේ 2000 න් පස්සේ ටික් ටොක් සෙට් එක එලකිරි එකට එනවද ? මේ යන රිදම් එකට උන් සෙට් වෙනවද ? මේ කල්චර් එක උන්ට බෝරින්ග් ද ? එළකිරි ඉතිහාසේ දන්නවද ? අපේ කාලේ වගේ නෙමේ උන්ට දැන් වැටිලා ඉන්න ඕන තරම් තැන් තියෙනවා..
@SL MULTIMEDIA TUTORIAL මෙයත් 2000 න් පස්සෙ මං හිතන්නේ.සිරාවට එළකිරි එකට අලුත් කොල්ලෝ කෙල්ලෝ ජොයින්ඩ් වෙනවද ?

menna me 2000n passe un tika ban karala danna spamcheck2000 න් පස්සෙ Tiktok set එක නම් එන්නෙ නෑ බං. ඒත් 2000 න් පස්සෙ ඉපදුන Forum එකක ආතල් එක තේරෙන, Forum එකකින් මොනවහරි ඉගෙනගන්න බලාගෙන ඉන්න සෙට් එකක් නම් Elakiri Forum එක use කරනවා. මං, @Yakka putha @Rapunzel003 @BinDT @CaptonNemo @hecker_thama @Tharusha_Peiriss @ceylonexplorer අපි සෙට් එකම 2000 න් පස්සේ. තව කට්ටිය ඕනෙ තරම් ඇති.@SL MULTIMEDIA TUTORIAL මෙයත් 2000 න් පස්සෙ මං හිතන්නේ.
mokakda Rep system kiyanneරේප් සිස්ටම් එක නැති හින්දා කව්රුවත් මහන්සි වෙලා නූල් දන්නේ නැ ..
එක නිසා ඉස්සර තරම් හොඳ කන්ටෙන්ට් එකක් එළකිරි එකේ දැන් නෑ ..
හොඳ කන්ටෙන්ට් නැති හින්දා අලුතෙන් එන උන්ට වැඩිය සෙට් වෙන්නේ නෑ ..
අපි වගේ පරණ කුකුල්ලු ටික තමයි එතින් තාම එන්නේ ..
ඕකයි ඇත්ත ..කියල වැඩක් නෑ ඕවා
@GTRZ මර නින්දේ ..
ඉස්සර පොස්ට් එකක් දැම්මම එකට පොයින්ට්ස් දෙන්න පුළුවන්.. ඒ වගේම පොයින්ට්ස් කපන්නත් පුළුවන්.. ඉස්සර පොයින්ට්ස් එකතුකරගන්න කට්ටිය මහන්සි වෙලා පොස්ට් දැම්මා .. පස්සේ ඒ සිස්ටම් එක අයින් කරා .. එක නිසා දැන් කලින් තරම් එළකිරි එකේ වැදගත් දේවල් ශෙයා වෙන්නේ නැmokakda Rep system kiyanne

Meee Apith innawoooo...මම නම් අලුත්. 2022 තමයි ආවේ.
කිරියේ අවුරුදු 30ට වැඩි එකම වර්ජින් බෝයි!![]()



