uba mokakda ban sop eka.
matath hitenawa sop ekak daganna.
me office job epa wenawa ban.![]()
communication & glossary store
සොප් එකක් කරනවා කියන්නේ පැය 8 ජොබ් එකකට ඒහා ගිය රාජකාරියක් බං !
සුභ පැතුම් මිනිහෝ..
කොහොමත් උඹ අලුත්ම එකෙක් න්ං නෙමෙයි ඉතින්..
හරි ඒක කමක් නෑ කියමුකෝ..


sop ekak karaddi kappan ehema ganna seen thniyanawada ban

ela digatama hoda thread danna
ඔන්න මගෙනුත් 7+ ක් දුන්නා උබට.![]()
දිගටම වැදගත් දේවල් බෙදා ගන්න ඉදිරියටත්.