කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    @Hyaenidae
    @IDG

    Thawa tikak hitiya issara van modifications, wahana katu thread wala wage
    Happy Celebration GIF by FeansterRC
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    ►. LazyLizard

    ►. sayo

    . Sara531

    2IuZ6nj.gif


    මේ අයට මොකද වුනේ..?
    මමත් කාලෙකින් එළකිරිය පැත්තට එන්න වුනේ නැහැ ඇවිත් බලද්දි එළකිරියම නිවහන කරගත්ත ගොඩාක් අය දකින්නවත් නැහැ...
    හැමෝටම pm දැම්මා ගොඩක් අය රිප්ල්ය් කරලා තිබ්බා ඊත් මේ අය ගැන කිසිම ආරංචියක් නෑ...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ►. LazyLizard

    ►. sayo

    . Sara531

    2IuZ6nj.gif


    මේ අයට මොකද වුනේ..?
    මමත් කාලෙකින් එළකිරිය පැත්තට එන්න වුනේ නැහැ ඇවිත් බලද්දි එළකිරියම නිවහන කරගත්ත ගොඩාක් අය දකින්නවත් නැහැ...
    හැමෝටම pm දැම්මා ගොඩක් අය රිප්ල්ය් කරලා තිබ්බා ඊත් මේ අය ගැන කිසිම ආරංචියක් නෑ...
    athme maru karala
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අම්මටසිරි කොට නිහාල්... ප්‍රවීණ අත් ට්‍රැක්ටර් රියදුරු....
    උගෙත් ආරංචියක් නෑ... ජැක් ගහලා මාට්ටු වෙලා හිරේ විලංගුවෙ වැටිලා වත්ද දන්නෙ නෑ....
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අඩෝ ඇත්තටම මේ ඌද?
    තව හිටියා නේද මේක වාහන ගැන දන්න සෙට් එකක්.
    පරණ වෑන් එහෙම සුපිරියට හදන පොරක් හිටියා.
    අම්ම්මෝ රත්තරන් නානා ..මක්කම ගියාගියාමයි ආයේ අවේ නැ ...
     
    • Like
    Reactions: Prodigal-Dominator