කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @HAneo 😂 muwa bite karanta nathi aduwa lokuwata danenawa..
    වකුගඩු ඇඹරිලා ඇත්තේ …බත් කන්නෙත් නෑනේ … හරි පොෂ් 😂

    ඌට සින්හළුන්ව එපා වෙලා කලකිරුනා වගේ එකක් උනා. යන්න කලින් නූලකුත් දැම්මා
    ණයට සීනි කිරන් නැතුව ඉඳින් .😂
    ------ Post added on Apr 25, 2024 at 5:47 PM
     
    • Like
    Reactions: Prodigal-Dominator

    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    @Pathfinder_A2Z මූ ඉස්සර හොද ත්‍රෙඩ් එලකිරියේ දැම්මා. මූ ඇත්ත ජීවිතේ ප්‍රාදේශීය සභාවක සුලු සේවකයෙක්. දේශපාලනෙන් මුට්ටි අල්ලා ප්‍රාදේශීය සභාවට ජැක් එක ගහගෙන බොහොම පොඩි රස්සාවක් කරේ. මූ දේශපාලනෙන් පත්වීම ගත්ත නිසා ගෝඨට පුලුවන් තරම් කඩේ ගියා. ගෝඨා රටට කෙලෙව්වට පස්සේ මූ තියෙන ඉඩම් හැම එකක්ම විකුණලා රට ගියා. මුට කඩේකුත් තිබ්බා, ඒකත් විකුණුවා රට යන්න කලින්. ආරංචි විදිහට කැනඩාවේ ලැට් හෝදනවලු. මූට දැන් ලංකාවට එන්න බෑ මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි නිසා. අනික මූ ලංකාවට ආවට මුට කියලා දේකුත් නෑ දැන්. මුගේ ගෑණිට නුවර ඉන්න හම්බයොත් දැන් පෝලිම් දානවා. පවු ඉතින්. දේශපාලන වහල්ලු වුණාම, මිනිස්සුන්ට ඔහොම දේවල් වෙනවා.
     
    • Like
    Reactions: Prodigal-Dominator

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,115
    10,692
    113
    @Hyaenidae

    Thawa tikak hitiya issara van modifications, wahana katu thread wala wage

    පිස්සු කියන්න එපා බන් @Hyaenidae කියන්නේ හදිස්සියකට වැලක් ඉල්ලගන්න ඉන්න එකා , ඊයෙත් ලෝකල් ලීක් එකක් pm කරලා තිබුනා

    ►. LazyLizard

    ►. sayo

    . Sara531

    2IuZ6nj.gif


    මේ අයට මොකද වුනේ..?
    මමත් කාලෙකින් එළකිරිය පැත්තට එන්න වුනේ නැහැ ඇවිත් බලද්දි එළකිරියම නිවහන කරගත්ත ගොඩාක් අය දකින්නවත් නැහැ...
    හැමෝටම pm දැම්මා ගොඩක් අය රිප්ල්ය් කරලා තිබ්බා ඊත් මේ අය ගැන කිසිම ආරංචියක් නෑ...
    මොඅක් උනාද කියලා හිතාගන්න බෑ Sara531 නම් බැඳපු කතාවක් වගේ මතකයි , කටුස්සා ආගිඅතක් නෑ , මන්ඩපේ චැටක් දාපු සෙට් එක

    උඹට මතකද ipwikramarathna වගේ නමක් තියෙන member එකෙන් හිටියා


    @Dodo Mahaththaya ලංකාවේ නෑ මම හිතන්නේ , මමත් ට්‍රිප් යනකොට උගෙන් ගොඩක් විස්තර අහගෙන යනවා , හරිම හොඳ කෙනෙක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    වකුගඩු ඇඹරිලා ඇත්තේ …බත් කන්නෙත් නෑනේ … හරි පොෂ් 😂


    ණයට සීනි කිරන් නැතුව ඉඳින් .😂
    ------ Post added on Apr 25, 2024 at 5:47 PM
    උබල වගේ හිතේ කහට තියන් ඉන්න මිනිස්සු නෙවේනේ
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    954
    1,792
    93
    හෙන්රි
    කෙල්ලසුප්ප
    මට මතක හැටියට,මේ වගේ නම් තිබ්බ සෙට් එකක් හිටියා ක්‍රිකට් මැච් threads වල ආතල් ගන්න
     
    • Like
    Reactions: Prodigal-Dominator

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    ඒ කාලේ හිටපු ගොඩක් උන්ට දැන් මේකට එන්න වෙලාවක් න බන්, එත් ඒ කාලේ යාලුවෝ එකට බිස්නස් පටන් ගත්ත, අනිත් උන් ව තමන්ගේ කම්පැනි එකේ වැඩට ගතතා, රට ගෙන්න ගත්තා,
    දැන් මීකෙන් පිට උන් සෙට් වෙනවා කිරියට එන්නේ නැති උනාට,
    කොහෙන් කිරියේ සෙට් එකක් හම්බ උනත්, අලුතෙන් එකෙක් සෙට් උනාම ඌ මු කියලා උගේ අයිඩි එකෙන් අදුන්වල දුන්නම පිස්සු හැදෙනවා


    ඒ දවස් වල බොදුබල සේනා කාලේ ගේම ඇදපු මුස්ලිම් යාලුවෝ සෙට් එක එහෙම පස්සේ සෙට් උනා උන් පට්ට සුපිරි සෙට් එකක්,

    ලංකාවේ ගොදැක ප්‍රසිද්ද ෆෝන් කඩ කම්පියුටර් කඩ තියෙනවා උන්ට, ගියාම උබලගෙන් සල්ලි ගන්නවද බන් අරන් පලයන් කියන්නේ, ඒ කාලේ මරා ගත්ත උන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මොඅක් උනාද කියලා හිතාගන්න බෑ Sara531 නම් බැඳපු කතාවක් වගේ මතකයි , කටුස්සා ආගිඅතක් නෑ , මන්ඩපේ චැටක් දාපු සෙට් එක
    උඹට මතකද ipwikramarathna වගේ නමක් තියෙන member එකෙන් හිටියා

    lpwicrama එයානම් ඉන්නවා

     
    • Like
    Reactions: hi.dushan