කිරියෙ අනාගතය

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Facebook, Twitter, Reddit ඔක්කොම පිටරට කම්පැනි... මම මේකට එන්න කැමති මේක ලංකාවේ අපේ එකෙක් රන් කරන හින්දා...

    කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
    මන් එතනින් එහාට මේකෙ යාවජීව හාරකාරත්වය ගන්නවා.
    මේකෙම @AnuradhaRa ට ඇඩ්මින් ජොබ් එකක් දෙනවා.
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    උබ කිරියට ඇවිත් සති දෙකයි නේ තාම
    කිරිය කියන්නේ ඉන්ටර්නෙට් එකේ ලංකාවේ මිනිස්සු ඉන්න පරනම platform එක... මං ඉතිං ආසයි දකින්න මේක හැමදාම රන් වෙනවා... බොලදයි තමා ඒ අදහස ඒ උනාට මං ඒකට කැමතියි.. අමුතු කික් එකක් එනවා ලංකාවේ එකෙක් රන් කරන platform එකක් තියෙනවා කියන කොට...

    මෙකට අලුත් පොඩි උන් එන්නෙ නැනෙ අපි නාකි වෙලා මැරුනම ඉවරයි
    ට්‍රයි එකක් දෙමු promote කරලා ගන්න...
    ------ Post added on Jun 8, 2025 at 12:31 AM

    මන් එතනින් එහාට මේකෙ යාවජීව හාරකාරත්වය ගන්නවා.
    මේකෙම @AnuradhaRa ට ඇඩ්මින් ජොබ් එකක් දෙනවා.
    ආහ්... එලම තමා...
    ------ Post added on Jun 8, 2025 at 12:31 AM
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    මෙකට අලුත් පොඩි උන් එන්නෙ නැනෙ අපි නාකි වෙලා මැරුනම ඉවරයි
    thama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    amu kariyek aluth account ekakin awith
    නැහැ නැහැ මේක මගේ පළවෙනි ගිණුම....

    thama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
    ඉස්සරහටත් ගෙන්න ගමු කට්ටිය...
    ------ Post added on Jun 8, 2025 at 12:35 AM
     
    • Like
    • Wow
    Reactions: virantha and Cenon

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113
    thama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
    මමත් එකාලෙ රුම් යන්න අහල ත්‍රේඩ් දාල තියනව 😭
     
    • Haha
    Reactions: Siriusthevirus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මට තියෙන ප්‍රශ්නේ මේකේ හොස්ටින් වලට යන වියදම කවර් කරගන්නේ කොහොමද කියලා
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,777
    3,189
    113
    37
    @ katubedda
    ඇඩිමින් ම‌ෙක නැවැත්තුව‌ොත් කියන්න‌ෙ යකෝ, උ ඉන්නවද මැරිලද කියලදවත් නැ. අඩුම සයිට් ම‌ෙන්ට‌ෙන් ඒකක් යන්න කලින් වත් කියනවද?
    උන්න ගමන් හ‌ොක් ගාලා යනවා..
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මට තියෙන ප්‍රශ්නේ මේකේ හොස්ටින් වලට යන වියදම කවර් කරගන්නේ කොහොමද කියලා
    මොනවා හරි විදිහක් ඇති නේ....

    ඇඩිමින් ම‌ෙක නැවැත්තුව‌ොත් කියන්න‌ෙ යකෝ, උ ඉන්නවද මැරිලද කියලදවත් නැ. අඩුම සයිට් ම‌ෙන්ට‌ෙන් ඒකක් යන්න කලින් වත් කියනවද?
    උන්න ගමන් හ‌ොක් ගාලා යනවා..
    අවුරුදු 20ක් සයිට් එකක් රන් කරනවා කියන්නේ ලේසි නෑ.... දැන් එපා වෙලත් ඇති.... මං හිතන්නේ @GTRZ ගොඩක් දේවල් කරලා ඇති ලංකාවේ මිනිස්සු දැන ගන්න කලින්...
    ------ Post added on Jun 9, 2025 at 8:51 AM
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    ඇඩිමින් ම‌ෙක නැවැත්තුව‌ොත් කියන්න‌ෙ යකෝ, උ ඉන්නවද මැරිලද කියලදවත් නැ. අඩුම සයිට් ම‌ෙන්ට‌ෙන් ඒකක් යන්න කලින් වත් කියනවද?
    උන්න ගමන් හ‌ොක් ගාලා යනවා..
    මං 2003 NFS ගැහුවා... Pinball game එක...මු 2004 මේක හදලා...

    වල් නාශක ටිකක් ගහලා බෙල්ලේ වැල දාගින් බන්
    එල ❤️
    ------ Post added on Jun 9, 2025 at 8:57 AM