Facebook, Twitter, Reddit ඔක්කොම පිටරට කම්පැනි... මම මේකට එන්න කැමති මේක ලංකාවේ අපේ එකෙක් රන් කරන හින්දා...
කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
මන් එතනින් එහාට මේකෙ යාවජීව හාරකාරත්වය ගන්නවා.කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
කිරිය කියන්නේ ඉන්ටර්නෙට් එකේ ලංකාවේ මිනිස්සු ඉන්න පරනම platform එක... මං ඉතිං ආසයි දකින්න මේක හැමදාම රන් වෙනවා... බොලදයි තමා ඒ අදහස ඒ උනාට මං ඒකට කැමතියි.. අමුතු කික් එකක් එනවා ලංකාවේ එකෙක් රන් කරන platform එකක් තියෙනවා කියන කොට...උබ කිරියට ඇවිත් සති දෙකයි නේ තාම
ට්රයි එකක් දෙමු promote කරලා ගන්න...මෙකට අලුත් පොඩි උන් එන්නෙ නැනෙ අපි නාකි වෙලා මැරුනම ඉවරයි
ආහ්... එලම තමා...මන් එතනින් එහාට මේකෙ යාවජීව හාරකාරත්වය ගන්නවා.
මේකෙම @AnuradhaRa ට ඇඩ්මින් ජොබ් එකක් දෙනවා.
thama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada banමෙකට අලුත් පොඩි උන් එන්නෙ නැනෙ අපි නාකි වෙලා මැරුනම ඉවරයි
නැහැ නැහැ මේක මගේ පළවෙනි ගිණුම....amu kariyek aluth account ekakin awith
ඉස්සරහටත් ගෙන්න ගමු කට්ටිය...thama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
මමත් එකාලෙ රුම් යන්න අහල ත්රේඩ් දාල තියනවthama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
ඇයි දැන් රුම් ගණන් වැඩිද යන්නේ නැත්තේ ??මමත් එකාලෙ රුම් යන්න අහල ත්රේඩ් දාල තියනව![]()
වල් නාශක ටිකක් ගහලා බෙල්ලේ වැල දාගින් බන්කවදාහරි @GTRZ මේක නැවැත්තුවොත් අපි මොකද කරන්නේ බන් ??
මොනවා හරි විදිහක් ඇති නේ....මට තියෙන ප්රශ්නේ මේකේ හොස්ටින් වලට යන වියදම කවර් කරගන්නේ කොහොමද කියලා
අවුරුදු 20ක් සයිට් එකක් රන් කරනවා කියන්නේ ලේසි නෑ.... දැන් එපා වෙලත් ඇති.... මං හිතන්නේ @GTRZ ගොඩක් දේවල් කරලා ඇති ලංකාවේ මිනිස්සු දැන ගන්න කලින්...ඇඩිමින් මෙක නැවැත්තුවොත් කියන්නෙ යකෝ, උ ඉන්නවද මැරිලද කියලදවත් නැ. අඩුම සයිට් මෙන්ටෙන් ඒකක් යන්න කලින් වත් කියනවද?
උන්න ගමන් හොක් ගාලා යනවා..
21 I thamamatathama 20s wala inna aluthen apu un goddak innwa ban. meke first kiss eka deenna talk karanna yanna restaurant ahana, room yanna prashna ahana un kochchara innawada ban
මං 2003 NFS ගැහුවා... Pinball game එක...මු 2004 මේක හදලා...ඇඩිමින් මෙක නැවැත්තුවොත් කියන්නෙ යකෝ, උ ඉන්නවද මැරිලද කියලදවත් නැ. අඩුම සයිට් මෙන්ටෙන් ඒකක් යන්න කලින් වත් කියනවද?
උන්න ගමන් හොක් ගාලා යනවා..
එලවල් නාශක ටිකක් ගහලා බෙල්ලේ වැල දාගින් බන්