කිරියෙ කව්ද Gem business කරන අය ඉන්නෙ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    උබලා මොකක්ද යූස් කරන ටෝර්ච් එක, රෙකම්න්ඩ් කරන ඒවා තියේනම් සහ මොනවා හරි කනෙක්ශන් තියෙනවා නම් කියපන්කො.

    රත්නපුර ටෝර්ච් එකේ තනී color එක නිසා බැලුවෙ 3 color එකට යනවද කියලා, ඒ උනාට ගොඩක් උන් කියන්නෙ රත්නපුර එක ගනින් කියලා :lol:
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ගල් බලන්න ඉතින් කුප්පි ලාම්පුව තිබුනත් ඇති. ඒකත් නැත්නම් එලියට ගෙනිහින් හඳ එළියෙන් බලන්න පුළුවන්.
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    gewda silky dum gal balnawa nam dum nob ekath ekka ena eveready or tiger body eka ena tourch ekak ganin dan nam 25000 wage wenwa japan battery pack ekkama, normal 3 colour eka nam 6000 wage idala tiyei. paludu balanna lesi habai hoda eken thama, habai putho bulb yanwa. low eke dala use krapan, bulb ekak 2500 dan,
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,640
    2,144
    113
    Loku torch eka one ගෙවුඩ ගල් check karanna. Naththan Normal ekak athi. German ekak thiyenawa white and yellow vitharak thiyena eka ganin. Pata 3 ne eka ganna epa. UV ekak one nam eka wenama ganin. Podi ekak
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උබලා මොකක්ද යූස් කරන ටෝර්ච් එක,

    බැටරි 3නෙ ටෝච් එක මම යූස් කරන්නෙ
    එවරෙඩි පූස බැටරි දාන්නෙ

    350ට ගත්තෙ 1996 දී.

    ඒක මරු
    රෙකම්න්ඩ් කරන ඒවා තියේනම් සහ මොනවා හරි කනෙක්ශන් තියෙනවා නම් කියපන්කො.
    කනෙක්සන් ඕන නෑ
    ඕන එකෙක්ට ගන්න පුලුවන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    බැටරි 3නෙ ටෝච් එක මම යූස් කරන්නෙ
    එවරෙඩි පූස බැටරි දාන්නෙ

    350ට ගත්තෙ 1996 දී.

    ඒක මරු

    කනෙක්සන් ඕන නෑ
    ඕන එකෙක්ට ගන්න පුලුවන්
    Dog Love GIF by Pamily
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලා මොකක්ද යූස් කරන ටෝර්ච් එක, රෙකම්න්ඩ් කරන ඒවා තියේනම් සහ මොනවා හරි කනෙක්ශන් තියෙනවා නම් කියපන්කො.

    රත්නපුර ටෝර්ච් එකේ තනී color එක නිසා බැලුවෙ 3 color එකට යනවද කියලා, ඒ උනාට ගොඩක් උන් කියන්නෙ රත්නපුර එක ගනින් කියලා
    රත්නපුර ටෝර්ච් එක වයිසරය තමයි හරියන්නේ බන් මෙහෙට අනෙක් හුත්තවල් හරියන්නේ නෑ ගණන් වැඩියි තමයි
     
    • Love
    • Like
    Reactions: CorD SaC and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    gewda silky dum gal balnawa nam dum nob ekath ekka ena eveready or tiger body eka ena tourch ekak ganin dan nam 25000 wage wenwa japan battery pack ekkama, normal 3 colour eka nam 6000 wage idala tiyei. paludu balanna lesi habai hoda eken thama, habai putho bulb yanwa. low eke dala use krapan, bulb ekak 2500 dan,

    ඒක තමා මචන්, රත්වෙනවා නෙ ඒක හොඳට

    Loku torch eka one ගෙවුඩ ගල් check karanna. Naththan Normal ekak athi. German ekak thiyenawa white and yellow vitharak thiyena eka ganin. Pata 3 ne eka ganna epa. UV ekak one nam eka wenama ganin. Podi ekak

    Thanks bro

    බැටරි 3නෙ ටෝච් එක මම යූස් කරන්නෙ
    එවරෙඩි පූස බැටරි දාන්නෙ

    350ට ගත්තෙ 1996 දී.

    ඒක මරු

    කනෙක්සන් ඕන නෑ
    ඕන එකෙක්ට ගන්න පුලුවන්
    මුට ගහන්න ඕනි ඉලපතට රීලා :growl:
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider